කැපුවත් කොලපාට ලේ තියන කෙනෙක් වෙන්නැති.appa me manussayata pissuda
කැපුවත් කොලපාට ලේ තියන කෙනෙක් වෙන්නැති.appa me manussayata pissuda
ලංකාවෙ තියන පක්ෂ දේශපාලනය මිනිස්සු දාහක් මළත් ඒ ඒ ලොක්කොන්ට ඕන විදිහට මිස ජනතාවගේ පැත්ත බලලා නිවරදි පාරක යන දෙයක් නෙවෙයි කියලා මේ අසරණයට තේරුම් ගන්න බැරිවුන එක අවාසනාවක්.

aththa aththa
මතු මිනිසත් බවය ලබන ආත්මයකවත් ඤාණය පහල වේවා ......![]()
විමල්ට ඕනෙ වුනේ මම සිරා පංචායුදයක් කියල ලෝකෙට පෙන්නල තමන්ට නැති ජනප්‍රියත්වයක් ගැනීමේ කූට උපායක්.
හැබැයි ඒ අතින් ගත්තම මේ මනුස්සයගේ හිතේ තිබ්බ හැඟීම අව්‍යාජයි.අව්‍යාජ බව වැඩි හින්දමද කොහෙදෝ ගිනි තියාගත්ත.කොහොම වුනත් හැඟීම් වලට වඩා බුද්ධියට මුල්තැන දෙන එක තමා කරන්ඩ ඕනේ.අපරාදේ එතනදි මිනිහා මෝඩ වුනා.

මෙයා හිතුවද දන්නෑ වටේම කැමරා හයිකරලා දඩිබිඩි ගාලා කට්ටිය ඇවිත් උස්සන් ගිහින් ඉන්ටර්විව් තියලා හුරේ දායි කියලා(අරයට වගේ)විමල්ට ඕනෙ වුනේ මම සිරා පංචායුදයක් කියල ලෝකෙට පෙන්නල තමන්ට නැති ජනප්‍රියත්වයක් ගැනීමේ කූට උපායක්.
හැබැයි ඒ අතින් ගත්තම මේ මනුස්සයගේ හිතේ තිබ්බ හැඟීම අව්‍යාජයි.අව්‍යාජ බව වැඩි හින්දමද කොහෙදෝ ගිනි තියාගත්ත.කොහොම වුනත් හැඟීම් වලට වඩා බුද්ධියට මුල්තැන දෙන එක තමා කරන්ඩ ඕනේ.අපරාදේ එතනදි මිනිහා මෝඩ වුනා.

ලංකාවෙ තියන පක්ෂ දේශපාලනය මිනිස්සු දාහක් මළත් ඒ ඒ ලොක්කොන්ට ඕන විදිහට මිස ජනතාවගේ පැත්ත බලලා නිවරදි පාරක යන දෙයක් නෙවෙයි කියලා මේ අසරණයට තේරුම් ගන්න බැරිවුන එක අවාසනාවක්.

මෙයා හිතුවද දන්නෑ වටේම කැමරා හයිකරලා දඩිබිඩි ගාලා කට්ටිය ඇවිත් උස්සන් ගිහින් ඉන්ටර්විව් තියලා හුරේ දායි කියලා(අරයට වගේ)
පවු ජිවිතයක් නේ?![]()
.![]()
මේ මනුස්සයා තමුන්ගේ පක්ශේ වෙනුවෙන් මැරුනේ.ඉතින් රට වෙනුවෙන් කිලෝ තුනක් අඩු කරගන්න එක මහා පිනක් කියලා සමහර මීමෝ හිතන් ඉන්නවා
From- Facebook