සිරුර විකුණන කාන්තාවන්

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
ඔය ගානට වඩා ඉන්නවා බන් ! ඔය කොලබ ගාන වෙන්න ඇති .. නුවර ගියාම ගාන ඩබල් වෙනවා .. අනේ මන්දා . ගනිකා වුර්තිය කියන්නේ නවත්තන්න පුලුවන් එකක් නෙමේනේ .. ( වැරදි ගොඩයි)


ඇයි අනුරාධපුරේ ................
 

love heart

Member
Dec 20, 2009
593
9
0
මොන බොරුද.....ඔච්චර ඉන්නවා නම්..... දාපන් බලන්න එක ඔහොම එකක Phone Number එකක්...... :P:P:lol:

sirawatama ochchara naha .... oya boru onema town ekaka(colaba ara)wadima unoth 10k witara edei. lankawa pode pode town ekka town 500 k tibbath okkoma 5000i. coloba tawa 2000k witara danmath man nan hitanne hadda pitisara gammawala inna baduth ekka lankawe 20 ooo kwath nathiwa ati.
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ai ban chines badu...podak 6pm vitara bambala pitiya MC aka gawa tiyana club akan yana yana balan hetapan chines badu,mala ,Russia ........
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අද උදේ සිරසේ නිව්ස් වලටත් කිව්වා. මේ වැඩේ කරන්නේ වෙනත් රැකියාවක් කරන ගමන්ලු....

    aaaa unta mara happy athi :lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113

    2010 අගෝස්තු 18 වෙනි බදාදා, 11:53
    brothel.jpg
    මෙරට තුළ ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන කාන්තාවන් 47,000 ක් පමණ සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යයන කාර්යංශය පවසයි.

    එම කාර්යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානී, වෛද්‍ය ශාන්ත හෙට්ටි ආරච්චි මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයින පුරා සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව ඒ බව අනාවරණය වූ බවයි. මින් වැඩි පිරිසක් තරුණ වයසේ පසුවන්නියන් බව පැවසේ.
    රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය සහ උග්‍ර රැකියා වියුක්තිය හේතුවෙන් මෙම තත්වයට කාන්තාවන් පත්ව ඇති බව වි‍ශ්ලේෂකයින් පෙන්වා දෙයි.


    ආර්ථික අර්බුදය??ETHAKOTA THAILAND WALA??
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    sirawatama ochchara naha .... oya boru onema town ekaka(colaba ara)wadima unoth 10k witara edei. lankawa pode pode town ekka town 500 k tibbath okkoma 5000i. coloba tawa 2000k witara danmath man nan hitanne hadda pitisara gammawala inna baduth ekka lankawe 20 ooo kwath nathiwa ati.

    හඳේ ඉඳන් ආපු එකෙක්:oo::P:rolleyes: