සිරුර විකුණන කාන්තාවන්
2010 අගෝස්තු 18 වෙනි බදාදා, 11:53
මෙරට තුළ ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන කාන්තාවන් 47,000 ක් පමණ සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යයන කාර්යංශය පවසයි.
එම කාර්යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානී, වෛද්‍ය ශාන්ත හෙට්ටි ආරච්චි මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයින පුරා සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව ඒ බව අනාවරණය වූ බවයි. මින් වැඩි පිරිසක් තරුණ වයසේ පසුවන්නියන් බව පැවසේ.
රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය සහ උග්‍ර රැකියා වියුක්තිය හේතුවෙන් මෙම තත්වයට කාන්තාවන් පත්ව ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.