සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+)-Maathalan

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+)-Maathalan

    ඕන් සීලවති ලීලවතියි කියලා යාළුවෝ දෙන්නෙක් උන්නේය. දෙන්නාම බැඳලාය. දෙන්නාම බැන්දෙත් මාළු අල්ලන උන් දෙන්නෙක්ය. උන් දෙන්නත් හොඳ යාළුවෝය. දෙන්නම කසියා ගහලා සමහර වෙලාවට වරු ගනන් නිදා ගන්නා නිසා, ගොඩක් වෙලාවට මාළු බාන්න යන්නේ සීලවතියි ලීලවතියිය. ඉතින් දෙන්නා දෙන්නගේ ඔරු දෙකේ නැගලා මාළු බාන්න ගියාට වැඩියෙන් බඩු අහු උනේ සීලවතීටය.


    මේක ලීලවතිගේ ඇඟේ මාළු නටන සීන් එකක් විය. ඒ අපේ රටේ හැටිය. දන්නා කියන එකෙක්ට හරියනවා නම් අනිකාගේ ඇඟේ මාළු නටන්න පටන් ගන්නවාය.

    මේක බලාගෙන ඉන්න බැරිම තැන ලීලවති සීලවතිගෙන් මේකට හේතුව විමසුවාය.


    කොහොමද බං උඹේ දැලට හැමදාම මාළු පුරවලා අහු වෙන්නේ...? අපිට තමයි කනයෙක් වත් නැත්තේ. කියහංකෝ බං අගේ කොරන්නේ නැතිව. හැමදාම අපිටත් මාළු දීලා උඹටත් එපා වෙලා නේ ඇත්තේ..


    අනේ නෑ බං ලීලවතියේ..., අගේ කොරන්න දෙයක් නෑ.... මම මාළු අල්ලන්නේ කෙම් කොරමේට..


    කෙම් කොරමේට....? ඒ කියන්නේ උඹ කාට හරි බාර හාර වෙලාද එන්නේ.....?


    කාටත් බාර හාර දෙන්නෙ මක්කටෙයි බං...., දෙයියා ගෙදරම ඉද්දි.....


    දෙයියා..... ගෙදරම ඉන්නවා...? කව්ද බං දෙයියා.....? උඹේ වාහෙද....?


    වාගේ නෙමෙයි බං.. ඌගේ ජුන්ඩා..


    මොනවා...? ජුන්ඩා...!!!


    ඔව බං මෙහෙමනේ...., මම ගෙදරින් එන්න කලින් අපේ වාහේගේ ජුන්ඩා දිහා බලනවා.. ජුන්ඩා උන්නේ වම් පැත්තට බර වෙලානම්, එදාට මම දැල දාන්නේ ඔරුවේ දකුණු පැත්තට..


    හරි හරි මට තේරුණා.. ජුන්ඩා උන්නේ දකුණු පැත්තට බර වෙලා නම්, එදාට උඹ දැල එලන්නේ ඔරුවේ වම් පැත්තේ..


    ඔය තේරුනේ අගේට.. ගොනාට වගේ.. හි.. හි... හි...


    අනේ පලයන් බං යන්න.. ඒත බං හදිස්සියේ හරි....., ජුන්ඩා කෙලින් වෙලා තිබුනොත්..?


    කෙලින් වෙලා තිබුනොත්..? කෙලින් වෙලා තිබුනොත් මක්කටෙයි බං මාළු බාන්න එන්නේ.. පොඩි උනුත් ගෙදර නැති වෙළාවේ..., වාරකන් ඉවරය කියලා හිත හදාන, මාළුවා බාගන්නවා මිසක්ක.. එදාට නේ බං උඹ දවල් වෙන්න ඇවිත්...., අද වැවට යන්නේ නැද්ද බං ගගා..., මළ වදයක් වෙලා දොර කඩන්න හදන්නේ..
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    වාරකන් ඉවරය කියලා හිත හදාන, මාළුවා බාගන්නවා මිසක්ක.. :D :D :D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වාරකන් ඉවරය කියලා හිත හදාන, මාළුවා බාගන්නවා මිසක්ක..