සිල්ලර කඩ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
පොඩි සිල්ලර කඩ වල දවසෙ ලාබය කොච්චර ඇතිද? :rofl:

රුපියල් 100ක ෆෝන් කාඩ් එකක් වික්කම රුපියල් පහක්ද කොහෙද නේ හම්බෙන්නෙ..
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    අඩෝ සීයෙ කාඩ් එකට එච්චර ලාබයක් එනවද බන්?:shocked:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    10 to 15 percent from total income

    ඒ කියන්නෙ දවසට රුපියල් 1000ක ශුද්ධ ලාබයක් ලබන්ඩ 10000කවත් බඩු විකුණන්ඩ වෙනව :sorry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අඩෝ සීයෙ කාඩ් එකට එච්චර ලාබයක් එනවද බන්?:shocked:

    රුපියල් පහකින් මොනා කරන්ඩද බං.. දවසටම කාඩ් 10ක් විකෙණෙයි ඕන්නං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිල්ලර කඩ කියන්නේ කාඩ් විකුණන තැන් වලටය බන් ඕකුන් හාල් පොල් එළවලු වලින් හොයනවා ඒවට ගානක් නෑනේ උන්ට හිතෙන ගණන් වලට විකුනන්න පුළුවන් නෙ.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    එච්චර එනවනන් මරුනෙ යකෝ.....:P:yes::D:cool:

    යකෝ දවසට අතට 1500ක් හොයාගන්ඩ පුලුවන්ද ඒත් :angry:
    ගණන් හදල බලපන්කො
    රුපියල් 500ක ලාභයක් ගන්ඩ 5000කවත් බඩු විකිණෙන්ඩ ඕන
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒ කියන්නෙ දවසට රුපියල් 1000ක ශුද්ධ ලාබයක් ලබන්ඩ 10000කවත් බඩු විකුණන්ඩ වෙනව :sorry:

    ඔව් ඉතින් බිස්නස් තියෙන පැත්තකට වෙන්න දාගත්තනන් දවසකට ලක්ෂෙක බඩු විකුනගන්නව කියන්නෙ නතිං.....

    රුපියල් පහකින් මොනා කරන්ඩද බං.. දවසටම කාඩ් 10ක් විකෙණෙයි ඕන්නං

    මම දැකල තියෙනව බන් සමහර කමියුනිකේෂන් තියෙනව දවසට කාඩ් සීය දෙසීය විකිනෙනව......:yes::cool:
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    ෆෝන් කාඩ් / cigarette age ewwagen loku labayak naa habai ewwa ganna kadeta giyama thawa monahari ganna puluwan ekai. දවසෙ ලාබය nam theeranaya wenne a dawase total income eka matha. 10% wage thamai ithin.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සිල්ලර කඩ කියන්නේ කාඩ් විකුණන තැන් වලටය බන් ඕකුන් හාල් පොල් එළවලු වලින් හොයනවා ඒවට ගානක් නෑනේ උන්ට හිතෙන ගණන් වලට විකුනන්න පුළුවන් නෙ.

    බිස්කට් අනං මනං වලටත් 5%ක් වගේ නේ බං ලාබයක් අතට එන්නෙ :confused:මට හිතා ගන්ඩ බෑ ගමේ ගොඩේ පොඩියට සිල්ලර කඩ කරන එවුන් කොහොම ඕක කරගෙන යනවද කියල
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඔව් ඉතින් බිස්නස් තියෙන පැත්තකට වෙන්න දාගත්තනන් දවසකට ලක්ෂෙක බඩු විකුනගන්නව කියන්නෙ නතිං.....

    මම දැකල තියෙනව බන් සමහර කමියුනිකේෂන් තියෙනව දවසට කාඩ් සීය දෙසීය විකිනෙනව......:yes::cool:

    :cool:
     
    damithruwan

    Member
    Jan 15, 2018
    63
    2
    0
    Pol Gediyakin 5k 10k thiyanawa.

    Hal 1kg ekakin 5k wage thiyanawa.

    Cake wage ewagen 50% wage. Cake eka rupiyal 400k nam 200k wage labai.

    Samanyen 2000 - 3000 k dawasakata hoyana eka game ekak newe tikak loku gamakanam thiyenne... Main town ekakanam 5000 - 10000 k dawasakata hoyanna puluwan podima ekak unath.
     
    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Godak welawata wenne rolak gahaganna ekane bn podi kada karana aya, gedarata wiyadam arala aye anith salli walin badu ganna epai wikunanna, hithena ganan walata nm denna ba ithin mila palana eken ehema eddi pol ehema hanganna thama wenne, apeth thiyenawa podi kadayak bn card walin 4% i bn laba reload walin 6%, data card walata wenas wenawa rupiyala ithuru denneth nane :P:P,, Sig walin nm bundle ekatama 250k wath enne nadda kohedo bn,,
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රුපියල් 100ක ෆෝන් කාඩ් එකක් වික්කම රුපියල් පහක්ද කොහෙද නේ හම්බෙන්නෙ..

    රුපියල් පහක්වත් නැ

    අපේ මාම ටවුන් එකේ කඩයක් කරනව, phone card දවසට දවස් දෙකකට සැරයක් රුපියල් 7000ක විතර ගන්නවා එක ජාතියකින්. සිගරට්උත් දවස් දෙකකට සැරයක් ලක්ෂෙකට කිට්ටු වෙන්න ගන්නවා. සිගරට් වලින් ලාබෙ රුපියලක් වගේ තමයි. ඇන්කර් 400g දාන්නේ 298 ගානේද කොහෙද. ඔය රුපියල් 100යෙ බිස්කට් එකකින් රුපියල් 6ක් 7ක් වගේ ලාබෙ. ගොඩක් වෙලාවට දුසිමට එකක් ෆ්‍රී හම්බෙනවා එතකොට තව ටිකක් ලාබයි :yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Pol Gediyakin 5k 10k thiyanawa.

    Hal 1kg ekakin 5k wage thiyanawa.

    Cake wage ewagen 50% wage. Cake eka rupiyal 400k nam 200k wage labai.

    Samanyen 2000 - 3000 k dawasakata hoyana eka game ekak newe tikak loku gamakanam thiyenne... Main town ekakanam 5000 - 10000 k dawasakata hoyanna puluwan podima ekak unath.

    Godak welawata wenne rolak gahaganna ekane bn podi kada karana aya, gedarata wiyadam arala aye anith salli walin badu ganna epai wikunanna, hithena ganan walata nm denna ba ithin mila palana eken ehema eddi pol ehema hanganna thama wenne, apeth thiyenawa podi kadayak bn card walin 4% i bn laba reload walin 6%, data card walata wenas wenawa rupiyala ithuru denneth nane :P:P,, Sig walin nm bundle ekatama 250k wath enne nadda kohedo bn,,

    ජොනී බට්ට;22911144 said:
    රුපියල් 100ක ෆෝන් කාඩ් එකක් වික්කම රුපියල් පහක්ද කොහෙද නේ හම්බෙන්නෙ..

    රුපියල් පහක්වත් නැ

    අපේ මාම ටවුන් එකේ කඩයක් කරනව, phone card දවසට දවස් දෙකකට සැරයක් රුපියල් 7000ක විතර ගන්නවා එක ජාතියකින්. සිගරට්උත් දවස් දෙකකට සැරයක් ලක්ෂෙකට කිට්ටු වෙන්න ගන්නවා. සිගරට් වලින් ලාබෙ රුපියලක් වගේ තමයි. ඇන්කර් 400g දාන්නේ 298 ගානේද කොහෙද. ඔය රුපියල් 100යෙ බිස්කට් එකකින් රුපියල් 6ක් 7ක් වගේ ලාබෙ. ගොඩක් වෙලාවට දුසිමට එකක් ෆ්‍රී හම්බෙනවා එතකොට තව ටිකක් ලාබයි :yes:

    Rs 1000 ka 100 card gattama wiyadama Rs 968i.. ethakota Labe Rs 32 i... 5 Rupee Profit na...

    මුං කඩ කරල කොහොම ජීවත් වෙනවද මංද...

    අනික රීලෝඩ් දානකොට හෙන කේස්.. කාඩ් විකුණන එක ඊට වඩා හොඳයි