සිල්ලර කඩ

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සැලකියයුතු ලාබයක් ඇති.:yes:නැත්නම් ඕව කරන්නෑ නේ මචන්.බිස්නස් කරන හැම එකාම කියන්නේ ලාබ නෑ කියල තමයි.බලපන් ප්‍රයිවට් බස් කාරයෝ.උන්ට හැමදාම පාඩුයි.:no: ලංකාවේ කරපු බිස්නස් එකකින් ලාබයි කියල කිව්වේ අර්ජුන් කාරය විතරයි.:P