සිල්වලා...ට ගහලා.....?????

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    සිල්වලා...ට ගහලා.....?????

    මාලක සිල්වාටයි මර්වින් සිල්වාටයි කෙලලා කියන්නේ ඇත්තද ඕයි?????:eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked::lol::lol::lol:

    දෙරණ නිව්ස් ඇලර්ට් එකක් ආවා.....
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ඔව් යකෝ.මාත් මේ දැන් දැක්කේ. මාලක සිල්වාට උල් ආයුධයකින් ඇනලලු
    patta happy news ekakne...eth oya yakku ekekwath marenne na..penne nadda aruge oluwata wedi wadilath marune natte...habai ithin e oluwata wedi wadila nam ne neda!:P
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    lida laga sangamaya wage ne ban.apen ahanne.
    oya awai kiyana alert eka mokakda?


    son of minister mervyn silva,malaka silva admitted to a pvt hospital following an attack at the car park of the popular store in Colombo - adaderana.lk

    අපේ උන් වැඩි විස්තරයක් දන්නවද කියලා බැලුවේ යකෝ........:growl::growl::growl::growl::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    son of minister mervyn silva,malaka silva admitted to a pvt hospital following an attack at the car park of the popular store in Colombo - adaderana.lk

    අපේ උන් වැඩි විස්තරයක් දන්නවද කියලා බැලුවේ යකෝ........:growl::growl::growl::growl::lol:

    ODEL එක ගාවදි උල් ආයුධයකින් ඇනල කියල කියන්නේ
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    1013195_547768311926563_259521647_n.png
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    mchanla ape dad dan call karala seen eka kiwwe, eyalath seen eka dakala. porata tikak seriouslu. muunata anala tiyenne
     

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    මහින්ද නැති කාලෙක දේශපාලනය කරන්න ආවොත් මහින්ද ගේ පුතාලටත් ඕක තමයි වෙන්නේ.සජිත් ඇත්තටම සං‍තෝශ වෙන්න ඕන
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මහින්ද නැති කාලෙක දේශපාලනය කරන්න ආවොත් මහින්ද ගේ පුතාලටත් ඕක තමයි වෙන්නේ.සජිත් ඇත්තටම සං‍තෝශ වෙන්න ඕන

    na ban kawadawath mahindage puthala me wage wada kerenne na..mata eka 100% sure..rate minissu adareyi un 3denata..math ehemai..;)