සිලිකන් කවර වලට පෝන් එක රත් වෙනවද?
පෝන් එක ගන්නකොටම ගත්ත සිලිකන් කවරේ හරියටම අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ ගිය මාසේ දිරලා කෑලි කෑලි වලට නිකන්ම කැඩිලා ගියා. සිලිකන් කවරේ තියෙනකොට පෝන් එක රත් වෙනවා වැඩි. pubg ගහනකොට මාර විදිහට රත් වෙනවා.
ඊට පස්සේ පොන් එකටම ආව ප්ලාස්ටික් කවරේ පෝන් එකට දාගත්තා. දැන් රත් වෙන්නේ නෑනේ. pubg ගහනකොට සිලිකන් එකට වඩා රත්වීම ගොඩක් අඩුයි.

Last edited: