සිලින්ඩර් පෝලිම දැක්ක ගමන් ජෙප්පො

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,343
    2,146
    113
    රනිල් ලුth කරන්න හිටියේ කටින්
    බැරි වෙයි
    @shenat
    ඔව් නේ බං. ඔය රනිලා 2022දී ජනාධිපති වෙලා හිටියාට එක ගෑස් පෝලිමක් නැති උනාද? ඒ මදිවාට ඌ ගෑස් සිලින්ඩරෙන් ඡන්දෙත් ඉල්ලුවා. පිස්සු යකෙක් නේ බං?