සිවර්නවායිනිය බොරුහිලක්-ගයේෂා කියයි
ඇයි ඔයා හදිසියේ ඩාන්ස් ස්ටාස් තරගයෙන් ඉවත් වෙන්න තීරනය කරේ ?
"ඔව්,එකන් ඉවත් වෙන්න ලොකුම හේතුවක් තමයි මත් එක්ක බැදිච්ච ගිවිසුමට අනුව ඔවුන් ක්‍රියා නොකිරීම,ඉතින් ඒ කරුනුත් එක්ක මට නිදහස් නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න බැරිවුනා,ඉතින් අද වෙන තුරුත් මෙදේවල් තරගය තුල ක්‍රියාත්මක වෙනව,ඉතින් මේ වෙන කොට තරගය තුල ප්‍රබල ශිල්පිනියකුත් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා,ඉතින් මං මුලින්ම ගත්තු තීරනය ඉතාමත් හොද තීරනයක් ,මට ස්වර්නවාහිනියත් එක්ක කිසි තරහවක් නෑ,මට තියෙන්නේ නිශ්පාදක කන්ඩායමේ අඩුපාඩුවක් විතරයි."
පොඩ් කතාවක් ගියා ඔයාගේ පෙම්වතා තරගය තුලදී අවිල්ල යම්කිසි බලපැම් සිදුකරා,ඒක නිසා ඔබට මේ තරගයෙන් ඉවත් වෙන්න සිදුවුනා කියල?
"එ හෙම දෙයක් සිදුවුනා නම් ප්‍රසිද්දියේ හැම දේම පවසන්න සුදානම්,මොකද එහෙම කටකතාවක් පැතිරගියානම් මං හැම තිස්සෙම උත්සහ කරන්නේ මගේ ප්‍රතිරූපය ඒ මිනිස්සුන්ට ලැබිල තියන ප්‍රතිරූපය නැති කරන එක මේකෙ එහෙම නතිකරන්න දෙයක් නෑ,එ හෙමදෙයක් එතන වුනේ නෑ,සහ නිෂ්පදයක් කන්ඩයම කුරුදුවත්ත පොලීසියේ පැම්නිල්ලක් දැම්මයි කියල මගේ චරිත ගතනය කරන්න සියලුම වෙබ් අඩවි වල ප්‍රචාරය කෙරෙව්වා ඒක නිෂ්පදන කන්ඩයමේ අඩුපඩුවක් මිසක් අර්ටිස් කෙනෙක්ගේ අඩුපඩුවක් නෙමේ,ඉතින් මං හිතනවා මේක බලන සියලුම රසික ජනතාවට කියන්න තියෙන්නේ ස්වර්නවහිනි මෙතෙක් තේරූ රියලිටි වැඩසටහන් වල ඔවුන් තෙරුවේ අසාදාරන කම් මත සිදුවෙච්ච දේවල් මට කියන්න තියෙන්නේ රසික ජනතාව මේ දෙවල් තෙරුම් අරන් මෙවගේ වැඩසටහන්වල අතකොලුවක් නොවි,දක්ෂයින්ට යන්න ඔනතරම් අවස්තා තියෙනවා,ඇත්තටම කරළියට මේක කියන්න ලැබීම ගැනත් මට සතුටුයි,රියලිටි ප්‍රොග්‍රම් එකක් කියන්නෙ දක්ෂයන්ට තැනක් ලැබෙන එකක් නෙමේ,අදක්ෂයට තැන දෙමින් අදක්ෂයින් ජනප්‍රියත්වයට පත් කරමින්,ජනතාව මුලාවට පත්කරමින්,නලු නිලියන් ගොඩක් තරහ කරගනිමින් චැනල් එක මත දිවෙන ප්‍රොග්‍රම් එකක්,මේ වගේ ඒවට යන අපිටත් හොදපාඩමක්, සහ යන්න ඉන්න ආදරනීය අපේ සහොදර සහ නවක නලු නිලියන්ටත් කියන්න කැමතියි යන්න එපා,මෙවට ගියාම අපිටම මඩ ගැහෙනවා,ඒ දේවල් වලින් බේරෙන්න අවශනම් අපේ දක්ෂ කම් පෙන්නන්න අවශ්‍යනම් හොද තැනකට යන්න තමන්ගේ දක්ෂතාවයන් පෙන්න,මං නම් හිතන්නේ ඔන කෙනෙකුට මඩ් ප්‍රචාර ගෙන යන්න පුලුවන් මේවගෙන් බේරී ඉන්න නම් තමං කට වහගෙන ඉන්න එක,ඒක තමයි බුද්ධිමතා කරන්නේ සහ මොඩයා හැමතිස්සෙම කරන්නේ අනිත් කෙනට ජොදනා එල්ල කරන එක,ඉතින් ඒ දේවල් ඔවුන් ගෙනයයි,ඔවුන්ගේ නිශ්පදන කන්ඩායමේ තමයි මේදේවල් සිද්ද වෙන්නේ,මට කියන්න තියන එකම දේ තමයි එවැනි සිදිදියක් වුනේ නෑ,ඒක මම සියලුම දෙනා ඉදිරියේ පිලිගන්න ලෑස්තියි."
ඔය හිතන විදියට මෙ කටකතා පැතිරයන්න ජනප්‍රියත්වය බලපානවද,වෙනත් යටි අරමුනු බලපාවද?
Sours