සිව්හෙළේ නරනිඳු (The Great King Of Lanka)

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    EK ekeee raawana raju gena thibba thread eka mama kiyalawa thiyenawaaa....eekee akkath wedagath karunu resak post karala thibbaaa....aththatama Hela sanskruthiya pilibadawa sri laankikayanata athi denuma alpa maathrai....hithaagena inne raawana kiyanne mahaa bhayaanaka olu 10k thiyena yakek kiyala....
    obagee nirmaanaya eeee weradi adahasa tikak hari wenas karai kiyala mata hithenawaa..watinaa nirmaanayak....
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ගොඩාක් වටින නිර්මාණයක් සිස්..:yes:
    ඉන්දියානු රූපවාහිනී වැඩ සටහන් වලට පින් සිදු වන්නට ශ්‍රේෂ්ඨ රාවණා රජතුමා දිහා අපෙ අයත් තරහෙන් බලන කාලයක් මේක. :(:( අපි අපේ අය දැනුවත් කරන්න ඕන.. රාවණා කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්ද,කොයි තරම් දැනුමක් තිබුන කෙනෙක්ද, තමන්ගෙම මල්ලි විභීෂණ පාවා නොදුන්නා නම්, රාවණා රජතුමාව පරදන එක රාමට සිහිනයක්ම පමනක් වෙන්න තිබුණා.. ඔයාට රාවණා රජතුමා ගැන හොඳ අවබෝදයක් තියෙනව කියල මට හිතෙනව සිස්.:)මම නම් ඒ තරම් දන්නේ නෑ.. ඒත් මම රාවණා රජතුමාට ගොඩක් ගරු කරනවා.:yes:වටිනා නිර්මාණයක් සිස්..
    ඔබට ජය !