සිව් පුද්ගල ඝාතනය

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගාල්ල තරම් සිරා පැත්තක් ලංකාවෙ නෑ මචං..ගාල්ලෙ ඔය කියන තරම් නරක මිනිස්සු නැහැ.. අසාධාරණයට එරෙහිව කටයුතු කරන එක නරක දෙයක් නෙමේ මචං.. ඔය සෙනවිරත්න පවුල ගැන දන්නෝ දනිති.. සක්කිලිම පවුලක් ඕක.. තව එකෙක් ඉන්නවා.. ඌවත් බාවනවා හෙට අනිද්දා..ඒක මට සුවර්..

    mula katha tika nam hari, :baffled:
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මචන් කොලඹ කොල්ලො වරෙල්ලා.දකුනේ බයියන්ට දුවන්න දෙමු.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගුවන් හමුදාව කොලඹින් ගිහින් කොටින්ට බෝම්බ දැම්මේ.

    කොළඹ කොයි එයාර්පෝට් එකෙන්ද ? ? ?:lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩෝ දකුනේ පොන්නයො
    යුධ හමුදා මූලස්තානය තියෙන්නේ කොලඹ යකෝ.ගුවන් හමුදාව කොලඹින් ගිහින් කොටින්ට බෝම්බ දැම්මේ.අන දෙන මූලස්ථානය කොලඹ තිබුනේ.තොපේ පොන්න ගොන් රජා යුද්දේ ඉවරවෙනකම් හැංගිලා හිටියෙත් කොලඹ.එතකොට එලාර විතරද ලංකාවට ආවේ.සපුමල් කුමාරයා කොලඹ.කෝට්ටේ රජවරු හුඟක් සොලී රජවරු එලෙව්වා.හැබයි උඹලා මහලොකුවට පුක උඩ දාගෙන දු‍ටු ගැමුනු ගැන බෙරිහන් දෙනවා.ඔව් නූතන දු‍ටුගැමුනු ඉන්නෙත් කොලඹ.විහාර මහදේවී කියන්නෙත් කොලඹ කෙනෙක්.කොලඹ විහාර මහා දේවී උද්‍යයානය ලඟ තමයි එයාලගේ මාලිගාව තිබුනෙ.වීරපුරන් අප්පු කොලඹ මොර‍ටුවේ. ඔව් යුද්දේ මැරුන හුඟක් අය දකුනේ තමයි.ඒකට හේතුව දකුනේ එවුන් අදක්ෂ නිසා මැරුම් කෑවා.අනිත් පාලතවල අය සහ කොලඹ අය දක්ෂ ලෙස සටන් කරපු නිසා එයාලා නොමැරී සටන් කරලා කොටීන්ව මැරුවා.කොලඹ එවුන්ට එපා වෙලා තිබුනේ දකුනේ තුවාල වුන මැරුන එවුන් එක්ක.උන්ගේ අදක්ෂකම නිසා තුවාල වෙනවා.කොලඹ කොල්ලො උන්ව කරේ තියාගෙන අදිනවා.
    දකුනේ එවුන් හුඟක් ෂොක් එකටත් මැරුනා බෝම්බ වෙඩි ශබ්ද වලට බයේ.

    උඹේ මේ ගොන් රචනාව දැක්කම උඹ ගැන අනුකම්පා හිතෙනවා යාලුවා .බුද්ධිය නැතුව උපදින එක කොයි තරම් පවක්ද දෙවියනේ. ප්‍රර්ථනා කරපන් ඊළඟ ආත්මෙවත් බුද්ධිය ඇතුව උපදින්න වාසනාව ලැබේවා කියල .:lol::lol::lol::lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මිනිස් වෙසින් උපන් තිරිසන්නු ලංකාවේ කොයි කොනෙත් ජිවත් වෙනවා සහෝදරයිනේ. දකුණු පළාතේ උපන් එවුන් එක්ක තියෙන ඉරිසියාව පිරිමහන්න මේක අවස්ථාවක් කරගෙන සමහර උදවිය. බොරදියේ මාළු බාන්න එපා යකුනේ. දකුණේ එවුන් නැත්තම් අද උඹල ශ්‍රී ලාංකිකයෝ නොවෙන්න බොහෝදුරට ඉඩකඩ තිබුන. ඉතිහාසේ හිටන්ම ලාංකික කම රැකගන්න රට රැකගන්න ඉදිරිපත් උනේ දකුණේ උන් විතරයි. අපි කොළඹ කියල උජාරුවෙන් කියාගන්න උඹල බලන් උන්නේ කොහෙන්හරි කාල බඩපුරවගන්න විතරයි. එක එදත් එහෙමයි. අදත් එහෙමයි. හොයල බලපල්ලා මිනිමරාගන්නේ දකුණේ විතරද කියල? මතක තියාගනිල්ලා එළාරගේ හිටන් ප්‍රභාකරන් දක්වා විජාතික බලවේග මේ රටින් අතුගාල දැම්මේ දකුණෙන් උපන් බලවේග. නැතුව කොළඹ උපන් බත් බැලයෝ නෙවෙයි. (මේ වචන ටික මේ එළකිරියේ ඉන්න කොළඹ උපන් හැම සාමාජිකයෙකුටම අදාළ වෙන එකක් නැහැ. මොකද හරි වැරදි තේරෙන මනුස්සකම තියෙන මිනිස්සු ඕනෑතරම් කොළඹ ජිවත් වෙනවා. එත් ඒ අතරේ ඉරිසියාකාරයෝ ටික දෙනෙක් ඉන්නවා. අන්න ඒ ටික දෙනා භයානකයි මිනීමරුවන්ට වඩා )
    ඔන්න කතාව ලොක්කා... එල...
    11.gif
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    Lasith Malinga, Sanath Jayasooriya, Upul Tharanga, Mahela Jayawarrdana, Aravinda silva, D.L.S de Silva--------Thawa sira bowler kenek enawalu Muralidaran wage Dakune Rath gamen [Lasith Maligage gamen].
    මහේල ,අරවින්ද පොඩි කාලේ කොලඹ ඉස්කෝල වල හැදුන නිසා කොලඹ අපිත් එක්ක හිටපු නිසා දක්ෂයන් වුනේ.සනත් දකුනේ ඉන්න කාලේ හාල්වෙලා හිටියේ.කොලඹ බ්ලූම්ෆීල්ඩ් ආවට පස්සේ කොලඹ වසර කීපයක් හිටියට පස්සේ තමයි යන්තන් ගොඩ ආවේ.මාලිංග නම් දකුනේ එල කොල්ලෙක්.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    අඩෝ දකුනේ පොන්නයො
    යුධ හමුදා මූලස්තානය තියෙන්නේ කොලඹ යකෝ.ගුවන් හමුදාව කොලඹින් ගිහින් කොටින්ට බෝම්බ දැම්මේ.අන දෙන මූලස්ථානය කොලඹ තිබුනේ.තොපේ පොන්න ගොන් රජා යුද්දේ ඉවරවෙනකම් හැංගිලා හිටියෙත් කොලඹ.එතකොට එලාර විතරද ලංකාවට ආවේ.සපුමල් කුමාරයා කොලඹ.කෝට්ටේ රජවරු හුඟක් සොලී රජවරු එලෙව්වා.හැබයි උඹලා මහලොකුවට පුක උඩ දාගෙන දු‍ටු ගැමුනු ගැන බෙරිහන් දෙනවා.ඔව් නූතන දු‍ටුගැමුනු ඉන්නෙත් කොලඹ.විහාර මහදේවී කියන්නෙත් කොලඹ කෙනෙක්.කොලඹ විහාර මහා දේවී උද්‍යයානය ලඟ තමයි එයාලගේ මාලිගාව තිබුනෙ.වීරපුරන් අප්පු කොලඹ මොර‍ටුවේ. ඔව් යුද්දේ මැරුන හුඟක් අය දකුනේ තමයි.ඒකට හේතුව දකුනේ එවුන් අදක්ෂ නිසා මැරුම් කෑවා.අනිත් පාලතවල අය සහ කොලඹ අය දක්ෂ ලෙස සටන් කරපු නිසා එයාලා නොමැරී සටන් කරලා කොටීන්ව මැරුවා.කොලඹ එවුන්ට එපා වෙලා තිබුනේ දකුනේ තුවාල වුන මැරුන එවුන් එක්ක.උන්ගේ අදක්ෂකම නිසා තුවාල වෙනවා.කොලඹ කොල්ලො උන්ව කරේ තියාගෙන අදිනවා.
    දකුනේ එවුන් හුඟක් ෂොක් එකටත් මැරුනා බෝම්බ වෙඩි ශබ්ද වලට බයේ.

    අඩෝ උබ ලංකාවේද බන්...???
    උබ පට්ට චීත්තයක්නේ...
    මට පෙන්නේ උබ මේ ගෑනිත් එක්ක තියෙන තරහා ද කොහෙද මේ ගාල්ලට පිටින් යවන්නේ...
    ලැජ්ජයි යකෝ.. පිරිමිකමටත් නොන්ඩි...
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    උපාලිලා, නවලෝකලා,මැලිබන් මුදලාලිලා කොලඹට ආවට පස්සේ තමයි දියුනු වුනේ.අනේ දකුනේ හිටියනම් ඒ අය නන්නත්තාරයි.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    හරියට හරි crazybuddyයා ඔය කියල තියෙන්නේ කතාව ගින්දර වගේ .
    අපි ඉතින් විස්තර කරන්නේ මක්කටෙයි ?

    පල පල ඩෝ යන්න .
    උබ ඉතින් ඔහොම කියවල ගාල්ලට එන්න එහෙම නෙවෙයි . :lol::rofl:

    මෙහෙම එකක් තියනව බන් ,
    දකුණේ මිනිස්සුන්ගේ පුදුම ආගන්තුක සත්කාරයක් තියෙන්නේ . ඔය කොලබ ඉදන් එහෙම එන අය දන්නවා ඇති නේ ?
    හොදට හොදයි හැබැයි ඉතින් , පලිගන්න හිතුනාම .......... ( කියල වැඩක් නෑ ):cool:

    අනිත් එක දකුණේ මිනිස්සු කාටවත් පරදින්නත් කැමති නැහැ .
    පට්ට මොරාල් එකක් තියෙන්නේ .
    කට්ටයි , කපටියි .. ඒත් දකුණේ උන්ව කාටවත් අන්දන්න බැහැ .
    ඔය කොලබ Bussines කරන අය එහෙම දන්නවා ඇති .
    අධ්‍යාපනිකව උනත් හොදම සහ වැඩිම ප්‍රතිශතයකින් යුත් Results යන්නේ දකුණට.:)

    දකුණේ මිනිහෙක් ලංකාවේ කොහේ , කොතන , මුණ ගැහුනත් අදුරගන්න ලේසියි .
    අනිත් එක ලංකාවේ දැනට සියලුම විධායක තනතුරු වල ඉන්න බොහෝ දෙනා දකුණේ ඈයෝ .
    ඉතින් රට පාලනය කරන්නේ දකුණේ උන් කිවුවොත්, මන් හිතන්නේ මන් වැරදි නැහැ ...

    ඒක නිසා නිසා මන් නම් කියන්නේ ශ්‍රී ලංකාවෙන්ම දකුණ අංක #1 හැම අතින්ම :yes::yes:.....!

    galle_fort_001_large.jpg
    galle-2.jpg
    fort-01.jpg
    galle_21.jpg
    Galle%20temple%20inside%20galle%20fort.jpg

    උබට මේ පිලිබදව මම දාපු Thread එකක් බලන්න ඕන නම් මෙන්න Link එක : http://www.elakiri.lk/forum/showthread.php?t=1448227

    a.aaa-Hey-we-found-him.jpg

    යකෝ ... ඊයා ..... මට පුකෙනුත් හිනා යනවා බන් .
    උබ පොන්නයෙක් ද බන් , ගෑණියෙක් ගෙන් ගුටිකන්න ?
    දකුණේ නම් ඔය වගේ පිරිමි නැති බව මට 100% ට 1000 % ක් විශ්වාසයි . ඊය්යා ...ඩෝ ..
    උබ තව ලැජ්ජා නැතිව කියන හැටි .

    උබ ගැන දුකයි කොල්ලෝ , අවංකවම .
    මට උබේ මේ පොස්ට් එක දැකලා හිනාවෙලා කැස්සත් හැදුණා බන් ..
    අයියෝ සල්ලි ............
    someone....TELL+A+JOKE!!.gif
    :lol::lol::lol:
    පට්ට ටෝක් එක මචන්..
    රෙපයක් දෙන්නම වටිනවා..
    ඒත් දෙන්න බැලුනේ...
    :(
     
    • Like
    Reactions: Anuja methsara

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් කොලඹ කොල්ලො වරෙල්ලා.දකුනේ බයියන්ට දුවන්න දෙමු.

    උඹල වගේ කොළඹ උපන් බත් බැලයෝ තමයි එදා කොළඹට ගොඩ බැහැපු පෘතුගීසින්ට ලන්දේසීන්ට ඉංග්‍රීසින්ට කන්ද උඩරටට පාර පෙන්නුවේ . අපේ රජතුමා කන්ද උඩරට රාජධානිය කරගෙන යනකොට උඩරටට ඇතුළුවෙන්නේ හොර පාරවල් පෙන්නලා රජතුමා යටත් කරගන්න උදව් කරේ උඹලගේ මුතුන්මිත්තෝ තමයි. ආඩම්බර වෙයල්ලා. උඹල රට වෙනුවෙන් ලොකු සේවයක් කරපු උදවිය. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උඹේ මේ ගොන් රචනාව දැක්කම උඹ ගැන අනුකම්පා හිතෙනවා යාලුවා .බුද්ධිය නැතුව උපදින එක කොයි තරම් පවක්ද දෙවියනේ. ප්‍රර්ථනා කරපන් ඊළඟ ආත්මෙවත් බුද්ධිය ඇතුව උපදින්න වාසනාව ලැබේවා කියල .:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    මෙන්න මුට නියම Reply එකක් දීලා ..
    මන් දුන්නත් දෙන්නේ ඔය උත්තරේම තමයි ..
    පව් බන් මූ ..
    ගෑනිගෙන් ගුටිකාලා අපිට පඩ අරිනවා

    :lol::lol::lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අඩෝ දකුනේ පොන්නයො
    යුධ හමුදා මූලස්තානය තියෙන්නේ කොලඹ යකෝ.ගුවන් හමුදාව කොලඹින් ගිහින් කොටින්ට බෝම්බ දැම්මේ.අන දෙන මූලස්ථානය කොලඹ තිබුනේ.තොපේ පොන්න ගොන් රජා යුද්දේ ඉවරවෙනකම් හැංගිලා හිටියෙත් කොලඹ.එතකොට එලාර විතරද ලංකාවට ආවේ.සපුමල් කුමාරයා කොලඹ.කෝට්ටේ රජවරු හුඟක් සොලී රජවරු එලෙව්වා.හැබයි උඹලා මහලොකුවට පුක උඩ දාගෙන දු‍ටු ගැමුනු ගැන බෙරිහන් දෙනවා.ඔව් නූතන දු‍ටුගැමුනු ඉන්නෙත් කොලඹ.විහාර මහදේවී කියන්නෙත් කොලඹ කෙනෙක්.කොලඹ විහාර මහා දේවී උද්‍යයානය ලඟ තමයි එයාලගේ මාලිගාව තිබුනෙ.වීරපුරන් අප්පු කොලඹ මොර‍ටුවේ. ඔව් යුද්දේ මැරුන හුඟක් අය දකුනේ තමයි.ඒකට හේතුව දකුනේ එවුන් අදක්ෂ නිසා මැරුම් කෑවා.අනිත් පාලතවල අය සහ කොලඹ අය දක්ෂ ලෙස සටන් කරපු නිසා එයාලා නොමැරී සටන් කරලා කොටීන්ව මැරුවා.කොලඹ එවුන්ට එපා වෙලා තිබුනේ දකුනේ තුවාල වුන මැරුන එවුන් එක්ක.උන්ගේ අදක්ෂකම නිසා තුවාල වෙනවා.කොලඹ කොල්ලො උන්ව කරේ තියාගෙන අදිනවා.
    දකුනේ එවුන් හුඟක් ෂොක් එකටත් මැරුනා බෝම්බ වෙඩි ශබ්ද වලට බයේ.

    පොන්ස් බලපන් කලිසම අස්සට අතදාලා හිලක් ද තියෙන්නෙ කියල :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනේ මන්දා බන් දැන් නිව්ස් ඇහුවම අපේ ඔලුව මන්ඥං වෙනවා. කලින් කිව්වේ කුමාර මරන්න ආපු 4 දෙනාගෙන් තුන් දෙනෙක් පොලීසියෙන් ඇල්ලුවා ඉතුරැ කෙනා මෙතන මරලා දාලා ඉන්නවා කියලා. අද රෑ කියනවා මෙතන ඉන්න 3 දෙනෙක් ඒකට සම්බන්ධයි කියලා. අයි.ටී.එන් එකේ නම් මේ සීන් එක කිව්වේවත් නෑ. ඒ කියන්නේ මේ මිනීමැරැම් වලට රජයේ සම්බන්ධයක් තියෙද දන්නෙත් නෑ. කෝකටත් කට පරිස්සම් කරන් පාඩුවේ ඉන්න ඕන අද කාලේ. නැත්නම් අපිටත් ඕකම වෙයි.

    බාරගත්ත වැඩ තියෙනවනෙ බන්
    අතිගරු ජනාධිපති තුමාගෙ පවුලෙ විස්තර. එතුමා ආගිය තැන්. කරපු හරවත් දේශන එහෙම දාන්න එපැයි. නැතිනම් උබ කියන විදියට එක එක නිවුස් දාල මේ ශ්‍රි ලංකාව ආශ්චර්යය කරන්නෙ කොහොමද. :P :P :lol::lol::lol:

    Last edited:
    • Like
    Reactions: jeffli

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    අඩෝ දකුනේ පොන්නයො
    යුධ හමුදා මූලස්තානය තියෙන්නේ කොලඹ යකෝ.ගුවන් හමුදාව කොලඹින් ගිහින් කොටින්ට බෝම්බ දැම්මේ.අන දෙන මූලස්ථානය කොලඹ තිබුනේ.තොපේ පොන්න ගොන් රජා යුද්දේ ඉවරවෙනකම් හැංගිලා හිටියෙත් කොලඹ.එතකොට එලාර විතරද ලංකාවට ආවේ.සපුමල් කුමාරයා කොලඹ.කෝට්ටේ රජවරු හුඟක් සොලී රජවරු එලෙව්වා.හැබයි උඹලා මහලොකුවට පුක උඩ දාගෙන දු‍ටු ගැමුනු ගැන බෙරිහන් දෙනවා.ඔව් නූතන දු‍ටුගැමුනු ඉන්නෙත් කොලඹ.විහාර මහදේවී කියන්නෙත් කොලඹ කෙනෙක්.කොලඹ විහාර මහා දේවී උද්‍යයානය ලඟ තමයි එයාලගේ මාලිගාව තිබුනෙ.වීරපුරන් අප්පු කොලඹ මොර‍ටුවේ. ඔව් යුද්දේ මැරුන හුඟක් අය දකුනේ තමයි.ඒකට හේතුව දකුනේ එවුන් අදක්ෂ නිසා මැරුම් කෑවා.අනිත් පාලතවල අය සහ කොලඹ අය දක්ෂ ලෙස සටන් කරපු නිසා එයාලා නොමැරී සටන් කරලා කොටීන්ව මැරුවා.කොලඹ එවුන්ට එපා වෙලා තිබුනේ දකුනේ තුවාල වුන මැරුන එවුන් එක්ක.උන්ගේ අදක්ෂකම නිසා තුවාල වෙනවා.කොලඹ කොල්ලො උන්ව කරේ තියාගෙන අදිනවා.
    දකුනේ එවුන් හුඟක් ෂොක් එකටත් මැරුනා බෝම්බ වෙඩි ශබ්ද වලට බයේ.

    මෝලෙ තරම කට ඇරියම(දාන පොස්ට් වලින්) පේනව.උඹ වගෙ මෝඩ උන්ට බැනල වැඩක් නැහැ අනුකම්පා කරන්න ඕන පව්
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගම්බද දුප්පත් කොල්ලො..

    අඩෝ දකුනේ පොන්නයො
    යුධ හමුදා මූලස්තානය තියෙන්නේ කොලඹ යකෝ.ගුවන් හමුදාව කොලඹින් ගිහින් කොටින්ට බෝම්බ දැම්මේ.අන දෙන මූලස්ථානය කොලඹ තිබුනේ.තොපේ පොන්න ගොන් රජා යුද්දේ ඉවරවෙනකම් හැංගිලා හිටියෙත් කොලඹ.එතකොට එලාර විතරද ලංකාවට ආවේ.සපුමල් කුමාරයා කොලඹ.කෝට්ටේ රජවරු හුඟක් සොලී රජවරු එලෙව්වා.හැබයි උඹලා මහලොකුවට පුක උඩ දාගෙන දු‍ටු ගැමුනු ගැන බෙරිහන් දෙනවා.ඔව් නූතන දු‍ටුගැමුනු ඉන්නෙත් කොලඹ.විහාර මහදේවී කියන්නෙත් කොලඹ කෙනෙක්.කොලඹ විහාර මහා දේවී උද්‍යයානය ලඟ තමයි එයාලගේ මාලිගාව තිබුනෙ.වීරපුරන් අප්පු කොලඹ මොර‍ටුවේ. ඔව් යුද්දේ මැරුන හුඟක් අය දකුනේ තමයි.ඒකට හේතුව දකුනේ එවුන් අදක්ෂ නිසා මැරුම් කෑවා.අනිත් පාලතවල අය සහ කොලඹ අය දක්ෂ ලෙස සටන් කරපු නිසා එයාලා නොමැරී සටන් කරලා කොටීන්ව මැරුවා.කොලඹ එවුන්ට එපා වෙලා තිබුනේ දකුනේ තුවාල වුන මැරුන එවුන් එක්ක.උන්ගේ අදක්ෂකම නිසා තුවාල වෙනවා.කොලඹ කොල්ලො උන්ව කරේ තියාගෙන අදිනවා.
    දකුනේ එවුන් හුඟක් ෂොක් එකටත් මැරුනා බෝම්බ වෙඩි ශබ්ද වලට බයේ.
    රට පුරාම ඉන්න කොල්ලො තමා යුද්ධ කරලා රට බේරා ගත්තෙ....ගොඩක්ම ගම්බද දුප්පත් කොල්ලො..
    උන් ඔක්කොගෙම දක්ෂ කම් නිසයි අද අපි පම්පෝරි ගහන්නෙ.රටවෙනුවෙන් දිවි දුන්න කොල්ලන්ට නිගරු කරන්න එපා.:no:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රට පුරාම ඉන්න කොල්ලො තමා යුද්ධ කරලා රට බේරා ගත්තෙ....ගොඩක්ම ගම්බද දුප්පත් කොල්ලො..
    උන් ඔක්කොගෙම දක්ෂ කම් නිසයි අද අපි පම්පෝරි ගහන්නෙ.රටවෙනුවෙන් දිවි දුන්න කොල්ලන්ට නිගරු කරන්න එපා.:no:

    :yes::yes::yes::yes::yes:
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    අඩෝ දකුනේ පොන්නයො
    යුධ හමුදා මූලස්තානය තියෙන්නේ කොලඹ යකෝ.ගුවන් හමුදාව කොලඹින් ගිහින් කොටින්ට බෝම්බ දැම්මේ.අන දෙන මූලස්ථානය කොලඹ තිබුනේ.තොපේ පොන්න ගොන් රජා යුද්දේ ඉවරවෙනකම් හැංගිලා හිටියෙත් කොලඹ.එතකොට එලාර විතරද ලංකාවට ආවේ.සපුමල් කුමාරයා කොලඹ.කෝට්ටේ රජවරු හුඟක් සොලී රජවරු එලෙව්වා.හැබයි උඹලා මහලොකුවට පුක උඩ දාගෙන දු‍ටු ගැමුනු ගැන බෙරිහන් දෙනවා.ඔව් නූතන දු‍ටුගැමුනු ඉන්නෙත් කොලඹ.විහාර මහදේවී කියන්නෙත් කොලඹ කෙනෙක්.කොලඹ විහාර මහා දේවී උද්‍යයානය ලඟ තමයි එයාලගේ මාලිගාව තිබුනෙ.වීරපුරන් අප්පු කොලඹ මොර‍ටුවේ. ඔව් යුද්දේ මැරුන හුඟක් අය දකුනේ තමයි.ඒකට හේතුව දකුනේ එවුන් අදක්ෂ නිසා මැරුම් කෑවා.අනිත් පාලතවල අය සහ කොලඹ අය දක්ෂ ලෙස සටන් කරපු නිසා එයාලා නොමැරී සටන් කරලා කොටීන්ව මැරුවා.කොලඹ එවුන්ට එපා වෙලා තිබුනේ දකුනේ තුවාල වුන මැරුන එවුන් එක්ක.උන්ගේ අදක්ෂකම නිසා තුවාල වෙනවා.කොලඹ කොල්ලො උන්ව කරේ තියාගෙන අදිනවා.
    දකුනේ එවුන් හුඟක් ෂොක් එකටත් මැරුනා බෝම්බ වෙඩි ශබ්ද වලට බයේ.

    ah යුධ හමුදා මූලස්තානය colaba thibbata eka colaba ekek nethuwa ethi......:lol:
    modayek wage katha nokara idapan