සිවිල් ආරක්ෂක භටයන් 15,000ක් ගැන ගන්න යන තීරණය

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,430
    8,592
    113
    සිවිල් ආරක්ෂක භටයන් 15,000ක් ගැන ගන්න යන තීරණය

    සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 5,000ක පමණ පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට රජය බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

    පොලීසිය වෙත සිවිල් ආරක්ෂක බලකායෙන් භටයන් 10,000ක පමණ පිරිසක් අනුයුක්ත කිරීමට ද බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.

    එමඟින් මහජන ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම අපේක්ෂා කරන බව ද ආනන්ද විජේපාල මහතා කීය.

    තව ද සිවිල් ආරක්ෂක බලකායේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම්, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,103
    113
    ඇයි සංවර්ධන නිලධාරීන් ගුරුවරු කරන්න යන සීන් එකකුත් තියනවා නේද🤔
    නෑ
    Exam ලියල එන්න වෙනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,866
    15,181
    113
    35
    Spain
    මන් අහන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කියන රෙද්ද මොකටද? ඕක විසුරුවා හරින්නේ නැත්තේ මොකද?
     
    • Like
    Reactions: Cypress

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    නෑ
    Exam ලියල එන්න වෙනවා
    ආණ්ඩුව යෝජනා කලේ උන්ට විතරක් නමට Exam එකක් තියලා ගන්න , මුන් ඒකටත් බෑ කියලා උපවාසයක් පටන් ගත්තා ,

    හැබැයි ඉතින් ඕකුන් ගත්තා කියල වැඩක් නෑ , මොකද පුරප්පාඩු තියෙන විෂයන් උන්ට උගන්වන්න බෑ, අති බහුතරය GAQ කඩෙන් ගත්ත උපාදි නිසා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඇයි සංවර්ධන නිලධාරීන් ගුරුවරු කරන්න යන සීන් එකකුත් තියනවා නේද🤔
    කලින් ආන්ඩුව ගෙනාවේ, බැසිල්ගේ බල්ක් බදවා ගැනීම්. පුදුම ගේමක් දීලා නතර කරගත්තේ. ඔකේ දෙපැත්තක් තියෙනවා. උපාදිදාරීන්ට රැකියා දෙනවා කියලා සංවර්දන නිලදාරී කියලා බදවාගෙන ප්‍රාලේකම් කාර්‍යාලවලට දැම්මා. සමහරු ඉස්කෝලවලට දැම්මා. එයාල දැනටත් උගන්නවා. එයලා අහන්නේ දැන් කරන ජොබ් එක කරන්නම ඇයි එක්සෑම් එකක් කරන්නේ කියලා.කොලිෆිකේශන් ඔක්කොම දැනට තියෙනවා. අනිත් පැත්ත මේක. එක්සෑම් එක තියෙන එක හොදයි කියන එක තමයි මම නන් කියන්නේ.

    මචන් ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය අනුව ගුරුපත්වීමක් දෙනවනම් , අනිවාර්යයෙන්ම බඳවා ගැනීමේ විභාගයක් තියලා ඒකෙන් පාස් වන අය තමයි ගුරුවරු විදියට පත්වීම් දෙන්නේ , මේ විභාගය සෑම පළාතකම සහ ජාතික මට්ටමෙන් පවත්වනවා (ඕකට අදාලව ශේෂ්ටධිකරණ තීන්දු තියෙන නිසා උල්ලංගනය කරන්න බෑ) .

    මේ වනවිට පහුගිය අවුරුදු 10 ඇතුලත අඩුම ගානේ අවස්ථා 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා ඉහත සඳහන් විභාගයට (පළාත් මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන් ) පෙනී ඉඳලා ගුරුවරයෙක් වෙන්න, පුළුවන් උන් හැමෝම Exam කරලා ගුරුසේවට ගියා , බැරි උන් තමයි දැන් ඉතිරිවෙලා ඉන්නේ

    10 ඇතුලත අඩුම ගානේ අවස්ථා 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලැබිලාත් ඉහත සඳහන් විභාගය පාස්වෙන්න බැරිනම් එයා ගුරු සේවයට කොහොමත් ගැලපෙන්නේ නෑ , මොකද ඔයතරම් සරල විභාගයක් පාස්වෙන්න බැරි කෙනෙක් දරුවන් විභාගයක් පාස් වෙන්න සුදානම් කරන්නේ කොහොමද ?

    මොකක් හරි උපාධියක් තිබුනා කියලා ළමයින්ට උගන්වන්න දෙන්න බෑ , ඉස්සර එහම කරපු නිසා තමයි ලංකාවේ ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිරිහිලා තියෙන්නේ

    දැන්වත් ඒ වැරැද්ද නිවැරදි කරන්න තමයි පත්වීම දෙන්නේ උගන්වන විෂයට අදාලව , මොකද තමන් උගන්වන විෂය ගැන ප්‍රමාණික දැනුමක් තියෙන්න ඕන ,

    දැනට DO ලා විදියට ඉතුරු වෙලා ඉන්න අයගෙන් 99%ක් ම GAQ කරපු අය , ඉතිං උන්ට උගන්වන්න පුලුවන් සිංහල ඉතිහාසය වගේ විෂයන් කීපයක් විතරයි . නමුත් පද්දතියට ඒ විෂයන් උගන්වන ගුරුවරු අවශ්‍ය නෑ මොකද අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්න නිසා
     
    Agree. ගුරු හිගයට උත්තරයක් නන් නෙමෙයි ඕක. ඒ උනාට දැනටත් ගුරුවරු විදිහට නන් වැඩ කරන්නේ එතනම ඒ ජොබ් එකම කරන්න ඇයි එක්සැම් එකක් කියලා උන් අහන්න්ස්. ඔකත් අර කාති උසාවි ගැන දැන් අහනවා වගේ තමා. කරනකොට කලාට අකුලන්න ලේසි නෑ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,720
    113
    Police ta bandawa ganna one awama sudusukam tiyena un witharak othanin thorala bandawa ganna one. Nattan Police ya dan tiyena thathwenuth pahalata watenawa
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    Agree. ගුරු හිගයට උත්තරයක් නන් නෙමෙයි ඕක. ඒ උනාට දැනටත් ගුරුවරු විදිහට නන් වැඩ කරන්නේ එතනම ඒ ජොබ් එකම කරන්න ඇයි එක්සැම් එකක් කියලා උන් අහන්න්ස්. ඔකත් අර කාති උසාවි ගැන දැන් අහනවා වගේ තමා. කරනකොට කලාට අකුලන්න ලේසි නෑ
    මචන් මෙතන දේශපාලනය කතාකරනවා කියලා වැරදියට හිතන්න එපා , ඔතන ආණ්ඩුව පැත්තෙන් පොඩි අවුලක් උනා , එකියන්නේ චන්දෙට කලින් නොනිල ලෙස මුන්ට පොරොන්දු උනා exam නැතිව පත්වීම් දෙන්නම් කියලා but ආණ්ඩුව පත්වෙලා වැඩේ කරන්න ගියාම තමයි දැක්කේ ඕකට අදාලව ශේෂ්ටධිකරණ තීන්දු තියෙන නිසා උල්ලංගනය කරන්න බෑ කරොත් සමස්ත රාජ්‍ය සේවයේම අවුලක් එනවා කියලා. ( එහෙම උනොත් අනිත් රාජ්‍ය සේවයේ අයත් සේවා විවස්ථා උල්ලංගනය කරලා ඉල්ලීම් ඉල්ලනවා )

    ඒනිසා තමයි ආණ්ඩුව යෝජනා කලේ උන්ට විතරක් නමට Exam එකක් තියලා ගන්න , මුන් ඒකටත් බෑ කියලා උපවාසයක් පටන් ගත්තා ,