සිවිල් ඉන්ජිනියර්ස්ලගෙන් පොඩි Help එකක්
මේකයි case එක. මේ දවස්වල ගෙදර උඩ තට්ටුව හදනව. Plan එකේ තියෙන්නෙ වටේ බිත්ති අඩි 9 යන්න. ඒත් කොන්ත්රාත් ගත්ත එකා කියනව වටේ බිත්ති අඩි 10 ගහන එක හොඳයිලු. වහල උස් වෙනකොට රස්නෙත් අඩුයිලු. වහලෙ හැඩෙත් හොඳට එයිලු. ගේ හදුවෙ 9*6 ගඩොලින්. මට හිතෙනව මූ ගාන කපාගන්න කියන දෙයක්ද කියල. Plan එක අඳපු එකා රට ගිහිල්ල. ඒකයි issue එක. කට්ටිය පොඩ්ඩක් කියන්න මට මොකක්ද හොඳම විදිය කියල. ලොකු හෙල්ප් එකක්.