සිවිල් ඉන්ජිනියර්ස්ලගෙන් පොඩි Help එකක්

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    සිවිල් ඉන්ජිනියර්ස්ලගෙන් පොඩි Help එකක්

    මේකයි case එක. මේ දවස්වල ගෙදර උඩ තට්ටුව හදනව. Plan එකේ තියෙන්නෙ වටේ බිත්ති අඩි 9 යන්න. ඒත් කොන්ත්‍රාත් ගත්ත එකා කියනව වටේ බිත්ති අඩි 10 ගහන එක හොඳයිලු. වහල උස් වෙනකොට රස්නෙත් අඩුයිලු. වහලෙ හැඩෙත් හොඳට එයිලු. ගේ හදුවෙ 9*6 ගඩොලින්. මට හිතෙනව මූ ගාන කපාගන්න කියන දෙයක්ද කියල. Plan එක අඳපු එකා රට ගිහිල්ල. ඒකයි issue එක. කට්ටිය පොඩ්ඩක් කියන්න මට මොකක්ද හොඳම විදිය කියල. ලොකු හෙල්ප් එකක්.:confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බිත්ති උස වැඩිකලාට නම් අවුලක් නෑ,අඩි 10 නෙමෙයි 12ක් කලත් අවුලක් නෑ.රස්සේ අඩුයි එතකොට.

    හැබැයි ඕක අඩි 10 කලාකියලා වහලේ හැඩේ එන්නේ නෑ.වහලේ හැඩේ එන්න නම් වහලේ මුදුනේ උස(මුදුන් ලීයේ උස )වැඩි කරන්න ඕනි.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    අඩි දහය තමයි සාමාන්‍යයෙන් හදන්නේ.
    රස්නේ අඩු වෙනවා උස වැඩිවෙද්දී
    වියදමත් වැඩිවෙනවා.
    වහලේ පෙනුමට ලොකු බලපෑමක් නැහැ.
    බිත්ති අඩියක් උස් කරන්න ගඩොලේ සයිස් එක අවුල නැහැ.
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    වැඩි කරන එක හොදයි ඒත් ගෙයි මැදින් උස් වෙනව තව අඩි 1 1/2 වඩා. ගාන තමා යන්නෙ....

    මන් ඔය වැඩේ කරල ගේ මැද අඩි 19 1/2 උනා. පස්සෙ හිතුන පැත්ත උස්සන්නෙ නැතිව ඉන්න තිබ්බ කියල