සිවිල් ඉන්ජිනියර් salary
මචන් ලා, කවුරු හරි දන්නවද මොරටුවෙන් out වෙන සිවිල් එකෙක්ට සාමාන්යෙන් කොච්චර විතර පඩියක් හම්බෙනවද කියල ? ලංකාවේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරන අයට ? එහෙම වැඩ කරන කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා මෙතන share කරනවද? බම්ප් එකක් යොදා සහය දක්වන මෙන් ඉල්ලා සිටිනවා