සිවිල් ඉන්ජිනියර් salary

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිවිල් ඉන්ජිනියර් salary

    මචන් ලා, කවුරු හරි දන්නවද මොරටුවෙන් out වෙන සිවිල් එකෙක්ට සාමාන්යෙන් කොච්චර විතර පඩියක් හම්බෙනවද කියල ? ලංකාවේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරන අයට ? එහෙම වැඩ කරන කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා මෙතන share කරනවද? බම්ප් එකක් යොදා සහය දක්වන මෙන් ඉල්ලා සිටිනවා:D
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    බම්ප්. යාළුවෙක් නං ඉන්නවා. සැලරි එක ගැන නං දන්නේ නෑ. එව්වා අහන්නත් බෑ.
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    50 -70 , 90 wage gewwa issara uthuru neganahiria projects walata den nam ewage weda adunisa egana set wenaw adui