ලංකාවේ නැත ඩුබායි කටාර් බලන්නමචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙකාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something
) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ
Working Visa or Skill migrate වෙන්න Experience මදි
ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ
දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා
කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න
![]()
ආයෙත් කියන්න වෙන්නෙ ඕව බයිල බන්. උබ කියන ඒවයින් තේරෙනව කාමරේ ඇතුලෙ ලැප් එකක් ඉස්සරහ විතරයි උබට අත්දැකීම් තියෙන්නෙ කියලා. දැනුමක් නෑ කියල. ඔහොම තමයි ගොඩක් උන්. උබට තේරෙන එකම විදිය අත්දැකීම පමණයි. සිවිල් වගේ එකක් කරන එකෙක්ට IT දෙයක් කරන්න වෙන්නෙ නෑ කොහේවත්. තියෙන වැඩත් එක්ක ඒකට වෙලාවකුත් නෑ. ඒක උන්ගෙ වරදක් නෙවෙයි. IT වැඩක් කරන්න ගියාම තේරෙනව ඒකට කොච්චර දේවල් දැනගන්න ඕනද කියලා කොච්චර වෙලාවක් යනවද කියලා. උබට මම multy story building එකක structural analysis එකක් කරන්න කියලා දුන්නම කරන්න පුලුවන්ද බලපන්. අන්න ඒ වගේ තමයි.
ඒ වෙලාව දෙන්න වෙලාවක් නෑ ලංකාව වගේ ගූ කරපු නීතියක් වත් නැති රටක. අරූට ජොබ් එකක් තිබුණත් ඒකට වෙලාවක් එන්නෙ නෑ. සත්තුන්ටත් අන්ත විදියට වැඩ ගන්නෙ තුට්ටු දෙකට 24×7 ම.
ඔය බයිල ගහන වෙලේ ලංකාවෙ සොෆ්ට්වෙයාර් කොම්පැණියක් දාලා ලංකාවෙ ඇතුලෙ විතරක් ප්‍රොජෙක්ට් කරල පෙන්නපන්කො. රටින් පිට කිසි දෙයක් බෑ. අන්න එහෙම කරල ටෝක් දීපන්කො. එතකොට ඔය ටෝක් වල වැඩක් තියෙනව කියල පිළිගන්න පුළුවන්. එහෙම නැතුව ඕව නිකන්ම නිකන් ටෝක් විතරයි. මොකද උබ අරූට කරන්න කියන්නෙත් ඒකමයි. ඌට ලංකාව ඇතුලෙ ඉඳන් කොහොමත් පිටරටට වැඩ කරන්න බෑ ඒ ෆීල්ඩ් එකේ.
ජපානය වගේවත් වෙන රටක් වගේවත් අවුරුදු 100 කට විතර කලින් කරා වගේ සුප් බීලා, පුක දීල නැහෙන්න පුකේ අමාරුවක් නෑ මේක දාපු එකාටවත් මට වත්. එහෙනං රටේ හැමෝම එහෙම කරන්න ඕන. උබත් එහෙම කරනවද? කරනව නං උබට කියන්න පුලුවන්. උබට IT රස්සාවක් තියෙන්නෙයි, ඒකට කෙළ නොවී තියෙන්නෙයි ලංකාවෙ හොඳකමක් නිසාවත් උබේ අමුතු දෙයක් නිසාවත් නෙවෙයි. උබල වැඩ කරල දෙන රටේ හොඳකම නිසා. ඒ වගේ එකක් කරන්න ඒ වගේ දියුණු රටකට පලයන් කියලා මම අරූට කියන්නෙ ඒකයි. ලංකාවෙ ඉඳන් IT එහෙම කරන්න පුළුවන් උනාට අනිත් ඒව කරන්න බෑ ශක්‍රය උනත්.
උබ ඇත්ත දන්නව නං ඒක එළි නොකර ඉන්න එපා බන්. ඒක කියපන් පුලුවන් හැම තැනකම. මම නං කියනවා. අපිට ඇත්ත තොරතුරු දෙන්න එවුන් හිටියෙ නෑ. නිකන් බයිල කෙළින උන් තමයි හිටියේ මේ ත්‍රෙඩ් එකේ වගේ.
ඒ වගේම මේ කියන ඕන දෙයක් ඔප්පු කරලා පෙන්නනවා කවුරු හරි වැරදියි කියනව නං. මාත් එක්ක ඔට්ටුවක් දාලා එන්න ඕන.
------ Post added on Jun 18, 2022 at 4:07 PM
2014 ඉදල මේ වෙනකම්ම මගෙ මුල් කම්පැණි එක දුවන්නෙ රුපියල්වලින් එන ප්‍රොෆිට් වලින්. කරන්න පුලුවන් නිසා තමා කියන්නෙ.ආයෙත් කියන්න වෙන්නෙ ඕව බයිල බන්. උබ කියන ඒවයින් තේරෙනව කාමරේ ඇතුලෙ ලැප් එකක් ඉස්සරහ විතරයි උබට අත්දැකීම් තියෙන්නෙ කියලා. දැනුමක් නෑ කියල. ඔහොම තමයි ගොඩක් උන්. උබට තේරෙන එකම විදිය අත්දැකීම පමණයි. සිවිල් වගේ එකක් කරන එකෙක්ට IT දෙයක් කරන්න වෙන්නෙ නෑ කොහේවත්. තියෙන වැඩත් එක්ක ඒකට වෙලාවකුත් නෑ. ඒක උන්ගෙ වරදක් නෙවෙයි. IT වැඩක් කරන්න ගියාම තේරෙනව ඒකට කොච්චර දේවල් දැනගන්න ඕනද කියලා කොච්චර වෙලාවක් යනවද කියලා. උබට මම multy story building එකක structural analysis එකක් කරන්න කියලා දුන්නම කරන්න පුලුවන්ද බලපන්. අන්න ඒ වගේ තමයි.
ඒ වෙලාව දෙන්න වෙලාවක් නෑ ලංකාව වගේ ගූ කරපු නීතියක් වත් නැති රටක. අරූට ජොබ් එකක් තිබුණත් ඒකට වෙලාවක් එන්නෙ නෑ. සත්තුන්ටත් අන්ත විදියට වැඩ ගන්නෙ තුට්ටු දෙකට 24×7 ම.
ඔය බයිල ගහන වෙලේ ලංකාවෙ සොෆ්ට්වෙයාර් කොම්පැණියක් දාලා ලංකාවෙ ඇතුලෙ විතරක් ප්‍රොජෙක්ට් කරල පෙන්නපන්කො. රටින් පිට කිසි දෙයක් බෑ. අන්න එහෙම කරල ටෝක් දීපන්කො. එතකොට ඔය ටෝක් වල වැඩක් තියෙනව කියල පිළිගන්න පුළුවන්. එහෙම නැතුව ඕව නිකන්ම නිකන් ටෝක් විතරයි. මොකද උබ අරූට කරන්න කියන්නෙත් ඒකමයි. ඌට ලංකාව ඇතුලෙ ඉඳන් කොහොමත් පිටරටට වැඩ කරන්න බෑ ඒ ෆීල්ඩ් එකේ.
ජපානය වගේවත් වෙන රටක් වගේවත් අවුරුදු 100 කට විතර කලින් කරා වගේ සුප් බීලා, පුක දීල නැහෙන්න පුකේ අමාරුවක් නෑ මේක දාපු එකාටවත් මට වත්. එහෙනං රටේ හැමෝම එහෙම කරන්න ඕන. උබත් එහෙම කරනවද? කරනව නං උබට කියන්න පුලුවන්. උබට IT රස්සාවක් තියෙන්නෙයි, ඒකට කෙළ නොවී තියෙන්නෙයි ලංකාවෙ හොඳකමක් නිසාවත් උබේ අමුතු දෙයක් නිසාවත් නෙවෙයි. උබල වැඩ කරල දෙන රටේ හොඳකම නිසා. ඒ වගේ එකක් කරන්න ඒ වගේ දියුණු රටකට පලයන් කියලා මම අරූට කියන්නෙ ඒකයි. ලංකාවෙ ඉඳන් IT එහෙම කරන්න පුළුවන් උනාට අනිත් ඒව කරන්න බෑ ශක්‍රය උනත්.
ඒක තමා කිව්වෙ "දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය" කියල. බිස්නස් කරන්න එන අය එන්න තව කෙනෙක් අවුරුදු 10ක් 15ක් නැහිල ගත්ත ඇචීව්මන්ට් එක දවසින් ගන්න. ඉතින් ෆෙල් වෙනව. ඊට පස්සෙ ඉන්න රටටයි ඔක්කොටම බැන බැන ඉන්නව.ජපානය වගේවත් වෙන රටක් වගේවත් අවුරුදු 100 කට විතර කලින් කරා වගේ සුප් බීලා, පුක දීල නැහෙන්න පුකේ අමාරුවක් නෑ මේක දාපු එකාටවත් මට වත්
උඹ දැන් විකාගෙන ටයිප් කරන්නෙ ලංකාවෙන් පනින්න කියන්න නේද??
Giya wage neme oka karala PR gnna be.ita wada lesiy canada yana eka. Meka dala tiyena kenata karanna tiyenne Dubai visit gihin job ekak try karana eka thama.mage yaluwek giya minihath 2013 A/L 2020 mora Civil.lankawe idan loku experience ganna beri una utath.den 5000 AED witara job ekak karanawa.gihin masa 3kin wage job eka set una.Ithin yako Pera nam out une Ausi 18 month work visa dapan
Oww bung meka thama seen ekaනෑ හැමෝටම ඒක නෙවෙයි.
දැනටමත් සිවිල් කරලා ඉන්න එකෙක් නං ලංකාව ඇතුලෙ වෙන විසඳුමක් නෑ. එවුන්ට කියන්නෙ පුළුවන් ඉක්මනට පැනපල්ලා කියලා. මොකද ඒ කාලෙ පනින්න ඕන නැතුව හිටපු උන් දැන් පෝලිමේ එන්නෙ එන විදි අහගෙන. සමහරුන්ට දැන් ටූ ලේට්.
දැනට සිවිල් තෝරගෙන නැති ඒක තෝරගන්න හිතන් ඉන්න අනාගතයේ මේ වගේ ත්‍රෙඩ් දාන්න ඕන නැති උන්ට කියන්නෙ සිවිල් කරන්න එපා ලංකාවෙ ඉන්නව නං IT පැත්තෙන් දෙයක් විතරක් කරපන් කියලා.

මුකුත්ම කියන්නේ නෑ ඉතින්! ඕ යේ......කිව්ව හුත්තලාට කට කැඩෙනකන්, ලිව්ව අත කැඩෙනකන් ඔය හුත්තෙ රටේ ඕව ඉගෙනගෙන වැඩක් නෑ. ඉගෙන ගත්තොත් කෙළවෙනව කියලා. කියන වෙලාවෙ අහන්නෙ නෑ, දැන් උකෝගෙන අඬනවා.
මේව හොඳ පාඩම් ඉස්සරහටත් ලංකාවෙ ඉගෙන ගන්න ඉන්න උන්ට. ලංකාවෙ ඉන්නව නං එක්කො ජාවාරම් කාරයෙක් වෙයන්, එක්කො කුඩු විකුණපන්, only fans එකේ ඇඟ විකුණපන්, ඉගෙන ගන්නව නං IT විතරක් කරපන්.
පිටරට වලට ඔන්ලයින් කඹුරන්න පුලුවන් ඕන දෙයක් කරපන්. සිවිල් වලින් ඒක බෑ. ඒ නිසා අනිවා ඩෙෆා කෙළවෙනවා. ඕක හැදෙන රටක් නෙවෙයි.
2014 ඉදල මේ වෙනකම්ම මගෙ මුල් කම්පැණි එක දුවන්නෙ රුපියල්වලින් එන ප්‍රොෆිට් වලින්. කරන්න පුලුවන් නිසා තමා කියන්නෙ.
සිවිල් කරන අය මොකටද අයිටී කරන්නෙ. ඒ අයට ඒ දැනුම යූස් කරන්න පුලුවන් නෙ. මොකද උබලට ඔය උගන්නන තියරි සිවිල් ඉන්ජිනියර් වල මෙන්න මේ ජොබ්වල ව්තරයි යූස් කරන්න පුලුවන් නැත්තන් දඩ ගහනව වගේ දෙයක් කියල තියෙනවද? ඔය දැනුම යූස් කරල කටුමැටි බිත්ති තියෙන ගෙයක් හදන්න අලුත් විදියක් හොයාගත්තත් ඇතිනෙ. අනික අයිටී කියන්නෙ කෝඩ් කරන එකම නෙවෙයි.
දැන් උබ හිතන්නෙ මිනිස්සුන්ට නැත්තෙ රික්වයර්මන්ට් එකද සල්ලිද? උබල මෙ අරක නෑ මේක නෑ කිය කියා හේතු හදාගන්නකොට වැඩ කරන උන් හොදට වැඩ ටික කරගන්නව මොලේ කල්පනා කරල.
කලින් කිව්ව වගේ ඉතින් මිනිස්සු බින්දුවෙ ඉදල හදපු රටවල් වලට ගිහින් ටෝක් දුන්නට මදි ඉතින්. ඔය රටවල් වලත් පටන් ගන්න බිස්නස් වලින් 80%ක් විතර වැහිල යනව ප්‍රශ්න ඇවිත් ඕනි නන් කරල බලපන් ඔහෙට වෙලා එතකොට තේරෙයි. https://review42.com/resources/what-percentage-of-startups-fail/
ඔප්ශන් දෙකයි තියෙන්නෙ එක්කො අරක නෑ මේක නෑ කියල හේතු හද හදාගෙන හිත හදාගෙන ඉන්නවද නැත්තන් ෆයිට් කරනවද කියන විතරයි. ඔතනින් එහාට මොන ඔප්ශන්වත් නෑ. හෙට බ්ලැක්වට් එකක් ගිහින් මේ අද කරන වැඩේ කරගන්න බැරි උනත් මට තියෙන්නෙත් ඔච්චරයි ඔප්ශන්ස්. කොහොම උනත් දෙවනි එක තමා මගෙ නන් සිලෙක්ශන් එක.
ඒක තමා කිව්වෙ "දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය" කියල. බිස්නස් කරන්න එන අය එන්න තව කෙනෙක් අවුරුදු 10ක් 15ක් නැහිල ගත්ත ඇචීව්මන්ට් එක දවසින් ගන්න. ඉතින් ෆෙල් වෙනව. ඊට පස්සෙ ඉන්න රටටයි ඔක්කොටම බැන බැන ඉන්නව.
මම මුට ඒක කරන්න කිව්වෙත් නෑ. මම @dilann කියපු එකකට උත්තරයක් දුන්නෙ. උබ ඉතින් ඒක උබට හරි මුට හරි කරන්න කිව්ව එකක් කියල හිතාගෙන ෆයර් උනාට මට කරන්න දෙයක් නෑ.
mama mora mech , ape batch eke mech un giya 20 k wagey godak un thama ehe... ekek dennek awilla canada giyaGiya wage neme oka karala PR gnna be.ita wada lesiy canada yana eka. Meka dala tiyena kenata karanna tiyenne Dubai visit gihin job ekak try karana eka thama.mage yaluwek giya minihath 2013 A/L 2020 mora Civil.lankawe idan loku experience ganna beri una utath.den 5000 AED witara job ekak karanawa.gihin masa 3kin wage job eka set una.
නෑ හැමෝටම ඒක නෙවෙයි.
දැනටමත් සිවිල් කරලා ඉන්න එකෙක් නං ලංකාව ඇතුලෙ වෙන විසඳුමක් නෑ. එවුන්ට කියන්නෙ පුළුවන් ඉක්මනට පැනපල්ලා කියලා. මොකද ඒ කාලෙ පනින්න ඕන නැතුව හිටපු උන් දැන් පෝලිමේ එන්නෙ එන විදි අහගෙන. සමහරුන්ට දැන් ටූ ලේට්.
දැනට සිවිල් තෝරගෙන නැති ඒක තෝරගන්න හිතන් ඉන්න අනාගතයේ මේ වගේ ත්‍රෙඩ් දාන්න ඕන නැති උන්ට කියන්නෙ සිවිල් කරන්න එපා ලංකාවෙ ඉන්නව නං IT පැත්තෙන් දෙයක් විතරක් කරපන් කියලා.
Giya wage neme oka karala PR gnna be.ita wada lesiy canada yana eka. Meka dala tiyena kenata karanna tiyenne Dubai visit gihin job ekak try karana eka thama.mage yaluwek giya minihath 2013 A/L 2020 mora Civil.lankawe idan loku experience ganna beri una utath.den 5000 AED witara job ekak karanawa.gihin masa 3kin wage job eka set una.
එල,
යන විදි අහගෙන පෝලිමේ එනව එනව නම් ඇති එහෙම උන්ට යන විදිය කියල දීපං වෙලාවක් තියෙනම්.
මම ඉතින් රස්සාවකට ගියත් ඕවගෙ පදිංචිය නම්.. නො නෝ
ඉතින් ඒක නොදැන නෙවෙයිද ප්‍රශ්නෙ ඇහුවෙ.උබට කියන්න පුලුවන් උනාට උබ ඇත්තටම කරන්නෙ මොනවද කියල මම දන්නෙත් නෑ. උබට සල්ලි ආපු විදිය දන්නෙත් නෑ. ඒ නිසා උබට ඕන එකක් කියන්න පුලුවන්.
අයිටී කරා කියල ඩොලර් රේට් එකට සල්ලි එන්නෙ නෑ. ඕනි නන් මෙහෙ කරන ප්‍රොජ්ක්ට් වලට ඉන්ෆෙල්ශන් රේට් එක ඇඩ් කරන්න පුලුවන්. සර්වර් වගේ මොනව හරි ගෙවන්න තියෙනව නන් ඒවට ගෙවන්න වැඩි වෙච්ච ඩොලර් රේට් එකට ඉල්ලගන්න පුලුවන්.උබ IT side එකේ ජොබ් එකක් කරන්නෙ. ඩොලර් එකේ රේට් එක රුපියල් වෙලා සල්ලි එන්නෙ.
මාත් කියන්නෙ ඒක තමා IT කරා කියල බිස්නස් සක්සස් වෙන්න අමුතු මැජික් එකක් නෑ.ඒක අරුන්ට කරන්න බෑ. ඒක අරූගෙ වරදක් වත් උබලගෙ අමුතු දක්ෂතාවක් වත් නෙවෙයි. ඒක තේරුම් ගනින්.
ඒ කියන්නෙ ඒ දැනුම ප්‍රැක්ටිකල් වෙන කිසිම දේකට යූස් කරන්න බෑ සිවිල් වැඩ වලට විතරයි ගන්න පුලුවන් කියන එකද? මේක නන් ටිකක් ඉන්ට්‍රෙස්ටින් පොයින්ට් එකක්.සිවිල් ඉන්ජිනියරින් වල වත්, වෙන ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක වත් උගන්නන දේවල් යූස් කරන්න බෑ උබ ඔය හිතන විදියට. උබ හිතන් ඉන්න දේවල් වල උදාහරණ කියහන්කො මම ඒව කරන්න බැරි ඇයි කියල පෙන්නන්න.
ඒක තමා කිව්වෙ "දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය" කියල. බිස්නස් කරන්න එන අය එන්න තව කෙනෙක් අවුරුදු 10ක් 15ක් නැහිල ගත්ත ඇචීව්මන්ට් එක දවසින් ගන්න. ඉතින් ෆෙල් වෙනව. ඊට පස්සෙ ඉන්න රටටයි ඔක්කොටම බැන බැන ඉන්නව.
මම මුට ඒක කරන්න කිව්වෙත් නෑ. මම @dilann කියපු එකකට උත්තරයක් දුන්නෙ. උබ ඉතින් ඒක උබට හරි මුට හරි කරන්න කිව්ව එකක් කියල හිතාගෙන ෆයර් උනාට මට කරන්න දෙයක් නෑ.
එල,
යන විදි අහගෙන පෝලිමේ එනව එනව නම් ඇති එහෙම උන්ට යන විදිය කියල දීපං වෙලාවක් තියෙනම්.
කියල දෙනවා. ඊයෙ පෙරේද එකෙක් ඇහුවා ඌ දැන් ලක්ෂ 180 ක්ද කොහෙද පෙන්නලා ස්ටුඩන්ඩ් වීසා ගන්න. පවු වැඩේ ඉතින්. දැන් ඌට යන්න ලේසි නෑ වෙන විදි වලට. ඒ මදිවට බැඳල පොඩි ළමයෙකුත් ඉන්නව. ඌ ලංකාවෙ මටත් වඩා එක එක ඒව කරා. පවුලෙත් සල්ලි තියෙනවා. ඒත් දැන් කෙළවෙලා ඒ කාලෙ ගිය නැති එක ගැන පසු තැවෙනවා.
Api tution යනවා නම් යන්න ඕන බං කැම්පස් එකේ ඒ subject කරපු අය ළඟට.. engineer ලා ළඟට cls ගියා කියලා වැඩක් වෙන්නේ නෑ.. විභාග පාස් වෙයි අවබෝධය එන්නේ නෑඌ කිව්ව අනිල් දෙවල් අවුලක් නැහැ .ඔය ආස හුට්ටවල් තොරගන්න කිව්ව කතාව තමා අවුල .
සුනිල් මෙන්ඩිස් ගෙ ෆිසික්ස් ගියෙ මන්. පොර කිව්වෙත් ඔය කතාව .ආණ්ඩුවෙ සොච්චම් පඩියට වැඩ කරාට වඩා ටියුෂන් වලින් සල්ලි හම්බ උන නිසා සල්ලි වලට ආසාවට කරගෙන ගියාලු
පොර මැකැනිකල් ඉන්ජිනියර්.
අර චරිත දිසානයක කියන එකත් එහෙම තම.ඌ කෙම්කල් ඉන්ජිනියර්.
අයි ටී සයිඩ් එකෙ ඉන්ජිනෙරු වෙච්ච උන් ටියුෂන් කරනව අසා නැහැ .