සිවිල් ඉන්ජිනේරුවෙක් වෙලා කෙල විලා ඉන්නෙ...

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මෙහෙම කරපන්. කොහොම හරි කරලා හොඳට MSc එක ඉවර කරපන්. ඊට පස්සෙ මම හිතන්නෙ උබ SC 476 australia visa එකට eligible. ඒ නැතත් උබ 2020 නං අවුට් උනේ තාම eligible ඇති BSc එකෙනුත්. මොන මාසෙද අවුට් උනේ?

    අවුට් වෙලා අවුරුදු 2ක් ඉවර වෙන්න කලින් apply කරන්න ඕන. ඉක්මනට බලපන් මොන මාසෙද අවුට් උනේ කියලා. 2020 ජුනි වලින් පස්සෙ නං උබේ වෙලාව ටිකක් හොඳයි. ඉක්මනට apply කරපන් එහෙනං.
    Eka dan process karanne na bn
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ape gewal langa podi company ekak thibuna, madi wayase civil ingek thama run kare un okkoma middle east ratawala wada thamayi kare mehe indgena 20 k withara wadakara. cost estimates arawa mewa thamayi kare. mama meka kiwwe civil engineers latath online wada thiyanawa kiyala podi hint ekak denna.
     
    • Like
    Reactions: sika2

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මාත් සිවිල් කලේ හැබැයි ප්‍රයිවට් අවුරුදු 13ක් විතර එක්ස්පීරියන්ස් තියනවා සයිට් මැනේජර් විදිහට.

    දැන් ජොබ් නෑ කෙලමවෙලා ඉන්නේ කොරෝනාවලින් පස්සෙ වැඩ සෙට්වුනේ ස්ටෝස් කීපර් කෙනෙක් විදිහට පඩිය 50,000/-

    ඒක කරගෙන ගියා කියන්න සතුටුයි මේ වෙද්දී ඒකත් 99.99%ම කෙලවෙලා තියෙන්නේ.

    දැන්නම් ඉස්සරහට ඩ්‍රයිවින් හරි මොකක් හරි අහුවෙන මගුලක් කරනවා බං.

    ඉගන ගත්තු දේ, අපෝ ඔය ජොබ් කරන්න බෑ මෙච්චර ඉගන ගත්තේ ඕක කරන්නද කියල ඊගෝ එක තියන් හිටියොත් ඉස්සරහට කන්නත් නැතුව යනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Eka dan process karanne na bn

    නැතුව නෙවෙයි. දන්න විදියට processing time එක වැඩි කරලා. ඒක තමයි ලංකාවෙ ඉඳන් මහන්සියක් නැතුව ගන්න තියෙන හොඳම එක . ඒ නිසා apply කරල තියෙන එක වටිනවා.

    2020 July 26 😕

    එහෙනං ගිහින් apply කරපන් ඉක්මනට. තව පහු වෙන්න එපා. හැබැයි IELTS each 6 තියෙන්න ඕන.
    ------ Post added on Jun 19, 2022 at 2:47 AM

    උබ කියපු එක කියවලවත් නැතුවද එතකොට රිප්ලයි කරේ.උබ පස්සෙ උත්තර දෙනව ජොබ් ගැන මම කිව්වෙ බිස්නස් ගැන. ඒකයි මම කිව්වෙ.

    අම්මලගෙ තාත්තලගෙ සල්ලි තිබිලත් බිස්නස් කරන්න බෑ බන්. එහෙම උනුත් පරක්කු වෙලා හරි පුකෙන් යනව. උන්ට පුලුවන් ඕනිම නන් ඉන්වෙස්ට්මන්ට් කරන්න. ඒකයි බිස්නස් කිරිල්ලයි දෙකක්නෙ.

    උබ කියන අනික් රටවලත් මහ ලොකු වෙනසක් නන් නෑ බිස්නස් සක්සස් වෙන රේට් එකේ. USA වල 80% ෆේල් පටන්ගන්න ස්ටාර්ටප්. ඉන්න රට ලග තියෙන දැනුම ඩිග්‍රි එක කියන එක ලොකු ෆැක්ට් එකක් නෙවෙයි බිස්නස් වලට. කොටින්ම සල්ලි තියෙනවද නැද්ද කියන එකත් එහෙම වැදගත්කමක් නෑ. ඕක ගොඩක් වෙලාවට කියන්නෙ එකපාරක් දෙපාරක් අත ඇරල දාපු අය. උබම කිව්වනෙ ඒ ස්ටෙප් එක ෆලෝ කරන්න බෑ කියල. ඉතින් එහෙම නොකර කියන ඒව කතා විතරයි ඉතින්.

    පිටරට ඉන්න උන්ට(එහේ පුරවැසියන්ට) බිස්නස් කරන්න පසුබිම තියෙනවා. ලංකාවෙ එහෙම නෑ. එහෙම තියෙනව කියල හිතන් ඉන්න උන් ඉස්සරහටත් මේ වගේ ත්‍රෙඩ් දාවි. වාසනාව තියෙන එකා කියන දේ අහල බේරිලා යයි.

    මම හිතන්නෙ ඒක උබ කලින් කියන විදියට උගන්නන ඒව වෙන කිසිම දේකට ප්‍රැක්ටිකල් යූස් කරන්න බැරි නිසා වෙන්න ඇති.

    ඒ ගාණට අවුල් නන් ඕනි නෑ මචන්.

    මෙන්න මේ වගේ දෙයක් කරන්න බැරි ඇයි කියල අහන්නත් බැරිද?

    ඒක තමයි. ප්‍රැක්ටිකල් දේකට යූස් කරනව කියන එක තමයි පිටරටක නං ජොබ් එකට ගිහින් කරන්නෙ. එතකොට ඒවම තමයි තනියෙන් ඉඳගෙන කරනව නං කරන්නත් ඕන. ඒ සමහර ඒව ලංකාවෙ ප්‍රායෝගිකව කරන්නත් අවස්ථා නෑ. අවස්ථාව ගත්තත් worth නෑ.
    ------ Post added on Jun 19, 2022 at 3:20 AM
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    නැතුව නෙවෙයි. දන්න විදියට processing time එක වැඩි කරලා. ඒක තමයි ලංකාවෙ ඉඳන් මහන්සියක් නැතුව ගන්න තියෙන හොඳම එක . ඒ නිසා apply කරල තියෙන එක වටිනවා.

    එහෙනං ගිහින් apply කරපන් ඉක්මනට. තව පහු වෙන්න එපා. හැබැයි IELTS each 6 තියෙන්න ඕන.
    ------ Post added on Jun 19, 2022 at 2:47 AM

    පිටරට ඉන්න උන්ට(එහේ පුරවැසියන්ට) බිස්නස් කරන්න පසුබිම තියෙනවා. ලංකාවෙ එහෙම නෑ. එහෙම තියෙනව කියල හිතන් ඉන්න උන් ඉස්සරහටත් මේ වගේ ත්‍රෙඩ් දාවි. වාසනාව තියෙන එකා කියන දේ අහල බේරිලා යයි.

    මෙන්න මේ වගේ දෙයක් කරන්න බැරි ඇයි කියල අහන්නත් බැරිද?

    ඒක තමයි. ප්‍රැක්ටිකල් දේකට යූස් කරනව කියන එක තමයි පිටරටක නං ජොබ් එකට ගිහින් කරන්නෙ. එතකොට ඒවම තමයි තනියෙන් ඉඳගෙන කරනව නං කරන්නත් ඕන. ඒ සමහර ඒව ලංකාවෙ ප්‍රායෝගිකව කරන්නත් අවස්ථා නෑ. අවස්ථාව ගත්තත් worth නෑ.
    ------ Post added on Jun 19, 2022 at 3:20 AM
    Paka thamai
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මාත් සිවිල් කලේ හැබැයි ප්‍රයිවට් අවුරුදු 13ක් විතර එක්ස්පීරියන්ස් තියනවා සයිට් මැනේජර් විදිහට.

    දැන් ජොබ් නෑ කෙලමවෙලා ඉන්නේ කොරෝනාවලින් පස්සෙ වැඩ සෙට්වුනේ ස්ටෝස් කීපර් කෙනෙක් විදිහට පඩිය 50,000/-

    ඒක කරගෙන ගියා කියන්න සතුටුයි මේ වෙද්දී ඒකත් 99.99%ම කෙලවෙලා තියෙන්නේ.

    දැන්නම් ඉස්සරහට ඩ්‍රයිවින් හරි මොකක් හරි අහුවෙන මගුලක් කරනවා බං.

    ඉගන ගත්තු දේ, අපෝ ඔය ජොබ් කරන්න බෑ මෙච්චර ඉගන ගත්තේ ඕක කරන්නද කියල ඊගෝ එක තියන් හිටියොත් ඉස්සරහට කන්නත් නැතුව යනවා
    ai rata palayanko. engineer nathi unath romania wage hari balapan
     
    • Like
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    පිටරට ඉන්න උන්ට(එහේ පුරවැසියන්ට) බිස්නස් කරන්න පසුබිම තියෙනවා. ලංකාවෙ එහෙම නෑ. එහෙම තියෙනව කියල හිතන් ඉන්න උන් ඉස්සරහටත් මේ වගේ ත්‍රෙඩ් දාවි. වාසනාව තියෙන එකා කියන දේ අහල බේරිලා යයි.
    ඉතින් එච්චර පසුබිම තිබිලත් 80%ක් කෙලවගන්නෙ මොකද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් එච්චර පසුබිම තිබිලත් 80%ක් කෙලවගන්නෙ මොකද?

    ඒව කරන්න බැරි ඒව වෙන්න ඇති. ලංකාවෙ ඔය ෆේල් රේට් එක 90% ක් වත් වෙනව ඇති.

    දැන් බලපන් ලංකාවෙ බැංකුවකින් ණයක් ගන්න බැරි උනාට පුරවැසියෙක් නොවෙන මටත් මෙහේ බැංකුවකින් ණය ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: sakuntha1996

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    2020 July 26 😕
    Thawa sathi 5k thiyanne thota 476 visa apply karanna. Apply date eka weddi thama Graduation date eken within 2 years apply karanna one. Me danma adagana palayan nugegoda or town eke aus immigration consultant lagata.476 danna one time is running out, puluwanda, ielts apply kalata passekaranna puluwanda ahapan. Wahama 476 apply karapan. Golden ticket served on a silver platter. Ape karumeta damme na.belli wage adannathuwa me danma gihin oka dapan. Daganna bari unoth diwi nasaganin no other options for civil ponsla in this country for the next 5 years. @shenat giyeth 476 eken but ungen aha aha inna epa thaniyama danna yannath epa wadi welawak ithuru nathi nisa. Me danma adama pala immigration consultant kenek lagata

    Eka dan process karanne na bn
    Natte na. E dawas wala apply karala corona anan manan kiyala nawathila kisi saddayak nathuwa thibba ape batch eke unta menna iye pereda awa corona nisanaeathune, menna visa waren puthe kiyala. Un dan me mase yanawa aus
    ------ Post added on Jun 19, 2022 at 9:43 AM
     
    මං ඌට කිව්වා ඕක. පවට පින දෙන්න බැහැනේ කරනව නං කරයි. නැත්තං පස්සෙ අඬයි.

    IELTS 6 දාගන්න විතරයි තියෙන්නෙ. ඒකත් ෂේප් කරගන්න පුළුවන් වෙයි මාසයක් දෙකක් හරියටම දන්නෙ නෑ. එහෙම බැරි උනත් අද book කරලා online exam එකක් කරන්න බැලුව නං හරි. 50k යයි ඕන නං, හරිගියොත් දවසෙන්
    ඒ ගාන හොයන්න පුළුවන් food delivery පාරක් කරලා.
     
    ඕව උන්ට කියල වැඩක් නෑ. කරුම ගෙවන්නම එපැයි. මොනව කරන්නද ඉතිං 😑
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Fresh graduates engineering උන්ට Australia යන්න පුළුවන් ක්‍රමයක් තියනවා, මතක විදිහට jobs වලට. ඒක බලන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඒව කරන්න බැරි ඒව වෙන්න ඇති. ලංකාවෙ ඔය ෆේල් රේට් එක 90% ක් වත් වෙනව ඇති.

    දැන් බලපන් ලංකාවෙ බැංකුවකින් ණයක් ගන්න බැරි උනාට පුරවැසියෙක් නොවෙන මටත් මෙහේ බැංකුවකින් ණය ගන්න පුළුවන්.
    ඔය බෙස්ට් කේස් එකක් 80% කියන්නෙ ගොඩක් තැන් වල 90% තමා රේට් එක.

    ඕනිම බිස්නස් එකක සල්ලි කියන්නෙ හතරවෙනි තුන්වෙනි අවශ්‍යතාව අපි ඒක 1කට ගත්තට ප්‍රොජෙක්ට් අයිඩියා එක ආව ගමන්. බිස්නස් එක හරි විදියට ප්ලෑන් වෙලා තියෙනව නන් සල්ලි කියන්නෙ එහෙම වද වෙන්න ඕනිම දෙයක් නෙවෙයි.

    ප්‍රොජෙක්ට් වලට ණය දෙන විදිය වෙනස්. ෆියසිබල් නැත්තන් උන් රිජෙක්ට් කරනව. මම නොගිය බැන්කුවක් නෑ ප්‍රොජෙක්ට් එකකට ණය ගන්න. එකෙක් දුන්නෙ නෑ. පස්සෙ
    තමා සීන් එක තෙරුනේ බිස්නස් එක කෙල උනාම. ඒක මගෙ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකේ අවුලක්. ඒක පාස් වෙලා ණය දුන්න නන් ඉන්න ගෙත් බැන්කුවෙ මේ වෙනකොට.

    ගොඩක් බිස්නස් කරන්න බැරි ඒව ඒකයි ලොකු ෆේල් රේට් එකක් තියෙන්නෙ. ඒව තේරෙන්න බිස්නස් එක කරලම බලන්න ඕනි. ඒකට ඉන්න රට අදාලම නෑ. ඒකට අදාල වෙන්නෙ කරන එකා කොච්චර දුරට මේක අල්ලන් ඉන්නවද නැද්ද කියන එක.
    හොදට ප්ලෑන් කරල ඉන්ටවිව් කරල ගන්න වෙන්චුරා ප්‍රොජෙක්ට් පවා කෙල වෙනව. ඒකනෙ ඕකුන් ඔය ගෘප් සෙට් වෙලා ඉන්වෙස්ට් කරන්නෙ පාඩුව අවම කරගන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මං ඌට කිව්වා ඕක. පවට පින දෙන්න බැහැනේ කරනව නං කරයි. නැත්තං පස්සෙ අඬයි.

    IELTS 6 දාගන්න විතරයි තියෙන්නෙ. ඒකත් ෂේප් කරගන්න පුළුවන් වෙයි මාසයක් දෙකක් හරියටම දන්නෙ නෑ. එහෙම බැරි උනත් අද book කරලා online exam එකක් කරන්න බැලුව නං හරි. 50k යයි ඕන නං, හරිගියොත් දවසෙන්
    ඒ ගාන හොයන්න පුළුවන් food delivery පාරක් කරලා.
    Ape kale awanam dan kothanada inne :(
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,286
    113
    මචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙ :no::no: කාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something :yes:) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ :no::no: Working Visa or Skill migrate වෙන්න Experience මදි :no:ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ :no: දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා :no: කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න:yes::yes:
    Engineering nam VISA aran lesiyen Aussie yanna thibbane. 481
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ඔය බෙස්ට් කේස් එකක් 80% කියන්නෙ ගොඩක් තැන් වල 90% තමා රේට් එක.

    ඕනිම බිස්නස් එකක සල්ලි කියන්නෙ හතරවෙනි තුන්වෙනි අවශ්‍යතාව අපි ඒක 1කට ගත්තට ප්‍රොජෙක්ට් අයිඩියා එක ආව ගමන්. බිස්නස් එක හරි විදියට ප්ලෑන් වෙලා තියෙනව නන් සල්ලි කියන්නෙ එහෙම වද වෙන්න ඕනිම දෙයක් නෙවෙයි.

    ප්‍රොජෙක්ට් වලට ණය දෙන විදිය වෙනස්. ෆියසිබල් නැත්තන් උන් රිජෙක්ට් කරනව. මම නොගිය බැන්කුවක් නෑ ප්‍රොජෙක්ට් එකකට ණය ගන්න. එකෙක් දුන්නෙ නෑ. පස්සෙ
    තමා සීන් එක තෙරුනේ බිස්නස් එක කෙල උනාම. ඒක මගෙ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකේ අවුලක්. ඒක පාස් වෙලා ණය දුන්න නන් ඉන්න ගෙත් බැන්කුවෙ මේ වෙනකොට.

    ගොඩක් බිස්නස් කරන්න බැරි ඒව ඒකයි ලොකු ෆේල් රේට් එකක් තියෙන්නෙ. ඒව තේරෙන්න බිස්නස් එක කරලම බලන්න ඕනි. ඒකට ඉන්න රට අදාලම නෑ. ඒකට අදාල වෙන්නෙ කරන එකා කොච්චර දුරට මේක අල්ලන් ඉන්නවද නැද්ද කියන එක.
    හොදට ප්ලෑන් කරල ඉන්ටවිව් කරල ගන්න වෙන්චුරා ප්‍රොජෙක්ට් පවා කෙල වෙනව. ඒකනෙ ඕකුන් ඔය ගෘප් සෙට් වෙලා ඉන්වෙස්ට් කරන්නෙ පාඩුව අවම කරගන්න.

    බාගයක් දැනන් කතා කරන්න එපා බන්. අපි හොඳට දැනගෙන රිස්ක් ඇසෙස්මන්ට් කරලා worst case උනත් මොකද වෙන්නෙ කියල බලල තමයි වැඩේ පටන්ගත්තෙ. මුලින් අපේ සල්ලි එකතු කරන් තමයි වැඩේට බැස්සෙ. මම දන්නෙ නෑ උබේ බිස්නස් මොනවද කියල හැබැයි අපි කරපුව කරන්න බෑ හරියට අතේ සල්ලි නැතුව. අපි කොහොමහරි අපේ සල්ලි වලින් අවුරුද්දක් කරගෙන ගියා වැඩේ ප්‍රොෆිට් මුල ඉඳන්ම හැබැයි එක හිර වෙන වෙලාවල් එනවා. ඒව අපේ වැරදි නෙවෙයි අපි කරේ සබ් කන්ට්‍රැක්ට් ඒව වෙලාවට දෙන්නෙ නෑ. ඒක මම දනන් හිටියෙ නැති එකක්. ඒකයි මේකෙ උන්ටත් කියන්නෙ දැනගන්න. ලංකාවෙ කන්ට්‍රැක්ට් කාරයො, ආයතන ගොඩක් එහෙමයි. අපිට එන්න තියෙන සල්ලි වෙලාවට දෙන්නෙ නෑ. සමහර ඒව මාස ගනන්, අවුරුදු ගනන් පරක්කු වෙනවා. සමහර ඒව මොන බයිලයක් ගහල හරි නොදී ඉන්න බලනව. අපිට ඒකට නීතියෙන් සාධාරණයක් කරගන්න බෑ. ලංකාව අවගේ සදා වලපල්ලට යන, නීතියක් නැති කුණු රටක.

    අන්න ඒ වෙලාවක තමයි මුලින්ම ණය ගන්න ගියේ. බෑ කිව්ව. පස්සෙ කරන්න දෙයක් නැති තැන ගිනි පොලී කාරයන්ගෙන් ණය ගන්න උනා. අපි ඒවත් ගෙව්ව මුල් ටිකේ හැබැයි අපිට හම්බවෙන්න ඕන සල්ලි වෙලාවට හම්බවෙන්නෙ නැති උනාම හමෝම ඉවසන්නෙ නෑ. අපිට පරක්කු වෙල ගෙවනව වගේ අපේ ඒවත් පරක්කු වෙලා ගෙවන්න පුලුවන් නම් කමක් නෑ. එහෙම බෑ පටන් ගත්ත ගමන් උන් අපිත් එක්ක එහෙම ඩීල් දාන්න බයයි. ගිනි පොලී ගෙව්වට පස්සෙ අපිට ඒක දිගට කරගෙන යන්නත් බෑ. ඔන්න ඔහොම අද ලංකාව වැටිල තියෙන තැනට වැටුනා. රටේ හරි නීතියක් තිබුන නම් මේ වෙනකොට අපිට වෙලාවට ගෙවපු නැති කොම්පැණිය අපිට පාඩුත් එක්ක ගෙවලා. ඒත් අද වෙනකන් අපේ සල්ලි වත් නෑ. අන්න ඒකයි බං කියන්නෙ රටේ අවුල කියලා. මේ රටවල් වල ඔය හුකාරිස් කරන්න බෑ.

    ඔය ඉතා කෙටියෙන් කිව්වෙ. ඒකත් දිග උනා. ඒකයි මේ අපේ වැරදි කියල පෙන්න්නන්න හදන උන්ට කියන්නෙ දාපන් මාත් එක්ක ඔට්ටුවක්, ඊට පස්සෙ construction සබ් කන්ට්‍රැක්ට් වලින් පටන් අරන් කරල පෙන්නපන්. ඒ ඇති අපි වැරදියි කියල පිළිගන්න. වෙන බයිල නම් වැඩක් නෑ.

    කරන්න පුලුවන් දේවල් නැතුවම නෙවෙයි. මුලින් සල්ලි අරන් කරන දෙයක් නන් කරල බැලුවත් කමක් නෑ. එක්කො අතින් සල්ලි වියදම් වෙන්නෙ නැති තරම් දේවල් ඔය fiverr ෆ්‍රීලාන්ස් වැඩ වගේ.කන්ස්ට්‍රක්ෂන් කියන්නෙ එහෙම එකක් නෙවෙයි. ඒකයි මේකෙ සිවිල් කරන්න හදන උන්ට කියන්නෙ. පිළිගන්නව නම් පිළිගත්තාඅවෙ. නැත්තන් ඕන එකක් කරපුවාවෙ.
     
    • Like
    Reactions: jennt and Sabren