සිවිල් පොලිස් ගැටුම

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    පාරවල් වහ වහා මොකක්ද මේ නටන පිස්සුව..? පලයල්ලකෝ මේ රට විනාශකරපු හැත්ත ලඟට...තොපිලා ජන්දේ දීලා පත් කරගත්ත ආණ්ඩු තොපිලට සැලකුවේ නෑ කියලා පාරේ යන එවුන්වත් පොලිමේ ඉන්න එවුන්වත් ඩොකාලාවත් පොලිසියවත් ශෙඩ් කාරයාවත් පලි නෑ.. 🤭
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,778
    9,149
    113
    ඔතන මිනිස්සු කෑ ගගහ ඉඳල. පොලීසියෙන් ඇවිත් ඒ මිනිස්සු ටික කවුද කියල ඇවිත් ගහල. ඊට පස්සෙයි කලහකාරී තත්ත්වයක් ඇවිත් තියෙන්නෙ.

    මිනිස්සු සද්ද වහල සිල් ගත්ත වගේ ඉන්නෙ නෑනෙ. ඔය ඉන්න අයගෙ ගෙවල්වල ගෑනු ළමයි බඩගින්නෙ. ලෙඩ්ඩු ඉන්නව. ඊයෙ අර පොලීසියෙ කෙනෙක් තුවක්කුවක් ඇදල අරන් ගහපු හෙල්මට් එක දාගෙන හිටපු මනුස්සයගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්. Out of frustration මිනිස්සු කෑගහනව තමයි. ඒකට ගහන එකද ප්‍රශ්නෙ විසඳන විදිහ. කැරියෙ බුද්ධිමත්තු කියන විදිහට වෙඩි තියලම දාමු කරේ නගින්න කලින්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,309
    113
    ඔතන මිනිස්සු කෑ ගගහ ඉඳල. පොලීසියෙන් ඇවිත් ඒ මිනිස්සු ටික කවුද කියල ඇවිත් ගහල. ඊට පස්සෙයි කලහකාරී තත්ත්වයක් ඇවිත් තියෙන්නෙ.

    මිනිස්සු සද්ද වහල සිල් ගත්ත වගේ ඉන්නෙ නෑනෙ. ඔය ඉන්න අයගෙ ගෙවල්වල ගෑනු ළමයි බඩගින්නෙ. ලෙඩ්ඩු ඉන්නව. ඊයෙ අර පොලීසියෙ කෙනෙක් තුවක්කුවක් ඇදල අරන් ගහපු හෙල්මට් එක දාගෙන හිටපු මනුස්සයගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්. Out of frustration මිනිස්සු කෑගහනව තමයි. ඒකට ගහන එකද ප්‍රශ්නෙ විසඳන විදිහ. කැරියෙ බුද්ධිමත්තු කියන විදිහට වෙඩි තියලම දාමු කරේ නගින්න කලින්.
    Prashneta pathi godak tiyenawa. Thel mawanna be, Kauruth pinata denneth ne. Horakan karapuwai arakai mekai wela iwarai. Danata weela gatagahanna epai kohoma hari. So tiyena eken manage karanna ona.

    Oka asse apey wesige puthala (normal eun) unge wasiyata owa goda gahaganna ekai arakai mekai karanawa. Ithin ona una ekatath thel ne samahara welawata. Minissu terum gannath ona situation eka hatiyata poddak selfish nowi inna. Onawata wada peretha wenna giyoth mona ballatawath nethi wenawa anthimata.

    Mama dann 3wheel kaarayek liter 50k stock karan innawaa. Ahuwama kiyanne apita polime inna welawak ne arakai mekai. Okai tathwe itin.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ පොන්නයො නම් රනිල ඉන්නකන් කෑගහන්නෙ නැ , දැක්කෙ නැ වගේ හැoගිලා ඉදී @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek
    Polish_20220618_122305256.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya සිවිල් පොලිස් ගැටුම patan ganne nandasena ponnayage moda theerana nisa
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    අපේ මෝඩ හුත්තලා හරක් පත් කරා....ඇත්තටම උන්ට වැඩත් බෑ.. උන්ව එලවන්න යද්දි දැන් අනිනවා ඉතිම්...මොනවා කරන්නද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹේ අම්මයි තාත්තයි පෝලිමක ඉද්දි මැරිලා, උඹේ සහෝදරයො දුවලා පුතාලා පොලීසියෙන් වෙඩිකාලා මැරිලා උඹට කන්න නැතුව ගේ මුල්ලක කුනුවෙලා යන වෙලාවට තේරෙයි රාජපස්සලාට උක දීලා කරගත්ත තරම @erozan
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    පැතුම්ගෙ මේ කතාවනම් ඇත්ත. තෙල් ආපු ගමන් කොහෙවත් නැති කැරි පොලිස් හිපාටුවොයි රාජ්‍ය සේවයේ කියන උන් ටිකක් ඇවිත් ෆුල්ටෑන්ක් ගහලා පැය ගානෙන් තෙල් ඉවර කරනවා. අන්තිමට ලීටර් දෙකක් තුනක් ගන්නවත් නෑ දවස් ගනන් පෝලිමේ ඉන්න මිනිස්සුන්ට