stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jul 10, 2022 #2 ඕකා ඔය කතාව කලිනුත් කිව්වා. පනික්කියා වගේ පොරක් ඔය මෝදිට පිස්සු නෑ අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්න Reactions: A-K-I-L-A Upvote 0 Downvote
jhnnwp Well-known member Jan 6, 2012 44,272 32,007 113 Jul 10, 2022 #3 Elvis68 said: View attachment 177154 Click to expand... U.N. Upvote 0 Downvote
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Jul 10, 2022 #4 Elvis68 said: View attachment 177154 Click to expand... මූව එච්චර ගනන් ගන්න දෙයක් නෑ. ඒ කාලේ ඉදන් රජපක්ශලගේ fit එක. යුද්දෙට නම් උදව් කලා. Upvote 0 Downvote
Elvis68 said: View attachment 177154 Click to expand... මූව එච්චර ගනන් ගන්න දෙයක් නෑ. ඒ කාලේ ඉදන් රජපක්ශලගේ fit එක. යුද්දෙට නම් උදව් කලා.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jul 10, 2022 #5 සිවිල් යුද්දයක් ඕන උන් ගොඩක් ඉන්දියන් සම්බවයකින් ඉන්නේ... මාධ්‍ය ආයතනයකුත් ඒ අතර Reactions: nadimal Upvote 0 Downvote
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,216 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 10, 2022 #6 Wion එකට උනත් ටිකක් හිතට අමාරුයි මේ උන දේට. මුන්ගේ යටින් යටින් මොන මොන ඩීල් තිබ්බද දන්නෙනෑ නෙ. ඉන්දියාව කොහොමත් ඔය ණය පැකේජ් දුන්නෙ අත පිහගන්න නෙවේනෙ Upvote 0 Downvote
Wion එකට උනත් ටිකක් හිතට අමාරුයි මේ උන දේට. මුන්ගේ යටින් යටින් මොන මොන ඩීල් තිබ්බද දන්නෙනෑ නෙ. ඉන්දියාව කොහොමත් ඔය ණය පැකේජ් දුන්නෙ අත පිහගන්න නෙවේනෙ
topkollek Well-known member May 22, 2014 43,854 1 58,111 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 10, 2022 #7 Upvote 0 Downvote
Nuwan Gimhana Well-known member Jun 28, 2021 557 2 1,063 93 33 Albuquerque, New Mexico Jul 10, 2022 #9 ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අනුව ඉංදියාවට පුළුවන් ලංකාවට උන්ගේ හමුදාව එවන්න Reactions: hrm Upvote 0 Downvote