කලවැද්දෝ ඇවිත් උඩ චූ දානව, ඊළඟට ඒවා බිත්ති දිගේ පෙරනවා :baffled: සමහරු බෙටි දාල යනව, සමහරු රෑට මීටර් සීය දුවනව වාගේ සට සට ගාල දුවනවා අපි මහ රෑ බයවෙලා ඇහැරෙනව :baffled: තව මීයෝ ඇවිත් පැටව් ගහනව ඕව තමා මට නං තියෙන ප්‍රශ්න :( nuwarath kalawaddo...