සිවිලිමක් ගහන්න ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සිවිලිමක් ගහන්න ?

    මචං සිවිලිමක් ගහන්න නම් මේ කාලේ හොදම මොකක් ද? අර එල්ලන සිවිලිම් හොද ද? වියදම එහෙම කොහොමද බන් ? වහලේ ෂීට්. එත කොට රස්නේ අඩු කර ගන්න කරන්න පුළුවන් මොකක් ද?

    +6 රේප් දෙනවා.. :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    ellena ceiling walata saththu enawa ban. finishing gahapan. oone nam foil dala gahapan. finishing wahala usa nisa loku rasnayak enne na. finishing wahalata lee walata hoda ganak yavi
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ellena ceiling walata saththu enawa ban. finishing gahapan. oone nam foil dala gahapan. finishing wahala usa nisa loku rasnayak enne na. finishing wahalata lee walata hoda ganak yavi

    case eka kiyanne machn dan sheet wahalayak gahala tiyenne.. finishing gahanna oka aai galawanna epei.. ekai ellana eka gena hithuwe.. :rolleyes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අමනො එක වහලෙට ගහලා තියෙනවනම් ‍ෆිනිෂින් වහලකට යන්න එපා.එල්ලෙන සිවිලිම හොඳයි.අමානො එක රත් වෙන නිසා සත්තුන්ට ඉන්න බෑ.දාවලට රොටී තැටිය වගේ.කපුටෙක්වත් වහන්නේ නෑ.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ehenam ithin karanna deyak naha. saththunta enna bari wenna hodata seal karala gahapan.
    http://www.elakiri.com/forum/showthread.php?t=1828908


    ow machn.. eka tama.. ara thread eke tiyena wage case nam neh ban.. mam dan awuru 4-5kin witara gemmbek kee gahana sadde wath ehewuwe neh ban:baffled::rofl:.... ape pette dan oya wage saththu neh.. dan awurudu 10kta kalin wage nam hitiya.. dan nam neh machn .. :)


    අමනො එක වහලෙට ගහලා තියෙනවනම් ‍ෆිනිෂින් වහලකට යන්න එපා.එල්ලෙන සිවිලිම හොඳයි.අමානො එක රත් වෙන නිසා සත්තුන්ට ඉන්න බෑ.දාවලට රොටී තැටිය වගේ.කපුටෙක්වත් වහන්නේ නෑ.

    amano nemei ban...sheet ban dala tiyenne.. oya 2018 stop karanawa kiyanne .. ewa :rofl:.. dan sheet wahalayak gahala tiyena nisa finishing wahalekata yanna beh ne.. ekai ellana ewa gena beluwe..
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    සිවිලිමේ තියනවා මචෝ ලී වගේ දිග පැනල් වගයක්.ඒකෙ ගනන් අඩු එකකුත් තියනවා . එක ලස්සනයි, සමහර එවුන් වැඩ පාරවල් දාලා ගහනවා සුපිරිවට පොඩ්සක් බලහං