රිප්ලයි දාපු හැමෝටම ගොඩක් ස්තූතියි. අන්තිමට මාත් හිතුවා iPanel ගහන්න. ලබන මාසේ ඇතුලත වැඩේ කරනවා. වර්ග අඩියක් 255ක් වගේ තමා වැටෙන්නේ ipanel eke 255 yanne panel+ labor charges dekamada?