සිවිලිම් පාට කිරීම

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    සිවිලිම් පාට කිරීම

    ගෙදර තියනව අලුතෙන් ගහපු ඇස්බැස්ටෝස් ශීට් වලින් හදපු සිවිලිමක්. පේන්ට් ගැන දන්න කෙනෙක් කියනවද මේක පේන්ට් කරගන්නෙ කොහොමද කියල.
    ඒ කිවුවෙ මුලින්ම ගාන්නෙ මොකද්ද?
    ඊලගට මේක මදින්න ඕනද? මේක
    පේන්ට් කරල ඉවරවෙනකන් කරගන්න පිලිවෙල කියන්න පුලුවන්නම් ලොකු උදවුවක්.
    බාස් කෙනෙක්ට කුලී ගෙවනවට වඩා මම ම කරගන්නයි බැලුවෙ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    filling compound එකකින් කඩතොලු වහලා sand paper එකකින් කපාගන්න
    wall filler එකක් ගාන්න
    ආය sand paper එකකින් කපන්න
    දැන් තීනත ගාන්න
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    filling compound එකකින් කඩතොලු වහලා sand paper එකකින් කපාගන්න
    wall filler එකක් ගාන්න
    ආය sand paper එකකින් කපන්න
    දැන් තීනත ගාන්න

    බොහොම ස්තූතී
    11.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇස්බැස්ටෝස් හුඟක් අවධානම් :confused: :confused:
    රටවල් ගානක තහනම් කල්ල තියෙන්නෙ මෙහෙ තාම පාවිච්චි කරනව :oo: :oo:
    තීන්තත් මහ වේශ විදිහට අපේ රටේ තීන්ත ගාන්නෙ :sorry: :sorry:
    ඊයම් රහිත තීන්ත ගාපං :yes: :yes:
    ඊයම් නිසා ඉස්සරහට බිහිවෙන්න තියෙන්නෙ මන්ධ බුද්ධික පරම්පරාවක් :( :(
    ඉස්කෝල වලත් අවුරුද්දෙන් අවුරුද්දට ඩෙස්ක් පුටු වල තීන්ත ගානව ලමයින්ට අවබෝධෙකුත් නෑ ගුරුවරුන්ට අවබෝධෙකුත් නෑ පාට විතරයි ඕනෙ.. ඊයම් කොච්චර නම් ශරීර ගතවෙනවද :( :(
    ගෙදර ලමයි එහෙම ඉන්නවනං උඹට බුද්ධිය ඒ හැටි අවශ්‍යය නැත්තං අවුලක් නෑ, නැත්තං ඊයම් රහිත තීන්ත ගාපං.
    ඇස්බැස්ටෝස් පාවිච්චිය පුළුවන් තරම් අඩු කරපං..
     
    • Like
    Reactions: Loading...

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඇස්බැස්ටෝස් හුඟක් අවධානම් :confused: :confused:
    රටවල් ගානක තහනම් කල්ල තියෙන්නෙ මෙහෙ තාම පාවිච්චි කරනව :oo: :oo:
    තීන්තත් මහ වේශ විදිහට අපේ රටේ තීන්ත ගාන්නෙ :sorry: :sorry:
    ඊයම් රහිත තීන්ත ගාපං :yes: :yes:
    ඊයම් නිසා ඉස්සරහට බිහිවෙන්න තියෙන්නෙ මන්ධ බුද්ධික පරම්පරාවක් :( :(
    ඉස්කෝල වලත් අවුරුද්දෙන් අවුරුද්දට ඩෙස්ක් පුටු වල තීන්ත ගානව ලමයින්ට අවබෝධෙකුත් නෑ ගුරුවරුන්ට අවබෝධෙකුත් නෑ පාට විතරයි ඕනෙ.. ඊයම් කොච්චර නම් ශරීර ගතවෙනවද :( :(
    ගෙදර ලමයි එහෙම ඉන්නවනං උඹට බුද්ධිය ඒ හැටි අවශ්‍යය නැත්තං අවුලක් නෑ, නැත්තං ඊයම් රහිත තීන්ත ගාපං.
    ඇස්බැස්ටෝස් පාවිච්චිය පුළුවන් තරම් අඩු කරපං..

    අපි වගේ මිනිස්සුන්ට ෂිට් තමයි බං අකමැති වුවත්
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඇස්බැස්ටෝස් හුඟක් අවධානම් :confused: :confused:
    රටවල් ගානක තහනම් කල්ල තියෙන්නෙ මෙහෙ තාම පාවිච්චි කරනව :oo: :oo:
    තීන්තත් මහ වේශ විදිහට අපේ රටේ තීන්ත ගාන්නෙ :sorry: :sorry:
    ඊයම් රහිත තීන්ත ගාපං :yes: :yes:
    ඊයම් නිසා ඉස්සරහට බිහිවෙන්න තියෙන්නෙ මන්ධ බුද්ධික පරම්පරාවක් :( :(
    ඉස්කෝල වලත් අවුරුද්දෙන් අවුරුද්දට ඩෙස්ක් පුටු වල තීන්ත ගානව ලමයින්ට අවබෝධෙකුත් නෑ ගුරුවරුන්ට අවබෝධෙකුත් නෑ පාට විතරයි ඕනෙ.. ඊයම් කොච්චර නම් ශරීර ගතවෙනවද :( :(
    ගෙදර ලමයි එහෙම ඉන්නවනං උඹට බුද්ධිය ඒ හැටි අවශ්‍යය නැත්තං අවුලක් නෑ, නැත්තං ඊයම් රහිත තීන්ත ගාපං.
    ඇස්බැස්ටෝස් පාවිච්චිය පුළුවන් තරම් අඩු කරපං..

    Anthophyllite_asbestos_SEM.jpg

    ඇස්බැස්ටස් නම් ‍ෆිනිශින් වහලම ගහන්න ..වහල ගහන දවසේ ගෙදර එකෙන් ඉදල අනිත් අය කොහේ හරි යවහන් ඇස්බැස්ට කපන අහලකවත් ඉන්න එපා ..කෙලින්ම පිලිකා.Asbestos highly Carcinogenic:yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෝරලේමහත්තයා;18843645 said:
    Anthophyllite_asbestos_SEM.jpg

    ඇස්බැස්ටස් නම් ‍ෆිනිශින් වහලම ගහන්න ..වහල ගහන දවසේ ගෙදර එකෙන් ඉදල අනිත් අය කොහේ හරි යවහන් ඇස්බැස්ට කපන අහලකවත් ඉන්න එපා ..කෙලින්ම පිලිකා.Asbestos highly Carcinogenic:yes:

    පිළිකාවක් හැදිල එක පාර මැරෙනවනං හොඳයි බං අනික් ලොකුම අවුල ඊයම් සහිත තීන්ත :sorry: :sorry:
    බුද්ධි වර්ධනය බාල වෙනව :( :(
    කොහොමද විමල් වීරවංශට වගේ හිතෙද්දි ආතල් එක :( :(
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    කෝරලේමහත්තයා;18843645 said:

    ඇස්බැස්ටස් නම් ‍ෆිනිශින් වහලම ගහන්න ..වහල ගහන දවසේ ගෙදර එකෙන් ඉදල අනිත් අය කොහේ හරි යවහන් ඇස්බැස්ට කපන අහලකවත් ඉන්න එපා ..කෙලින්ම පිලිකා.Asbestos highly Carcinogenic:yes:

    ලයිට් වගයක් දාද්දි ඊයෙත් ශීට් වගයක් කපන වෙලේ මම බලන් හිටියනෙ:sorry::sorry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කපන්න ඕනි නෑ. ෆිලර් කෝට් එකයි තීන්ත එකක් හෝ දෙකක්. සිම්පල්. බට් සීලිම පේන්ට් කරද්දි බෙල්ලෙ අමරුව හැදෙනවා.