සිවිලිමේ උගුඩුවෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිවිලිමේ උගුඩුවෝ

    අපේ ගෙදර සිවිලිම උඩ උගුඩුවො පවුලක් ජීවත් වෙනවා බන්. රෑට නිදාගන්නවත් විදියක් නෑ උන් රෑට cricket match එකක් ගහනවද කොහෙද? :growl:

    මාර සද්දයක් තියෙන්නේ. උන් එන්නේ නැති වෙන්න දැල් ගැහුවා. එන්න ඉඩ තියෙන සිදුරු ඔක්කොමත් වැහුවා. ඒත් උන් එනවා බන්. එක සැරයක් පන්දමක් පත්තු කරලා ඇල්ලුවා උන් බය කරන්න. ඊට පස්සේ දවසේ ඉඳන් ආයෙමත් ආව.

    පව් කර ගන්නේ නැතුව මේ කරදරෙන් බේරෙන්න විදියක් නැද්ද බන්? දැන් නම් සිවිලිම ගලවලා දාන්න හිතිලා තියෙන්නේ. :sorry::sorry:

    මොකක් හරි මේකට කරන්න දෙයක් කියපන්කො.


    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ... :)
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Cours-Anglais-Birds-Feather.png
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආපු වෙලාවට වහලෙ ඇතුලට රතිඤ්ඤා එකක් දාපන්. කිහිප පාරක් කරන කොට එන එක නවතියි.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අහලා තියෙනවා දුරියන් ලෙලි දැම්මම උන් පැත්තෙවත් එන්නෙ නැහැ කියලා. සත්‍ය නොදනිමි. හම්බඋනොත් දාලා බලන්න.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උගුඩුවොන්ට සීලිමෙ වෙනම පරිපාලන කොට්ටාශයක් දීල බලපන්.

    රතිඥ්ඥා දාපන් තුවාල නොවෙන්න
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහලා තියෙනවා දුරියන් ලෙලි දැම්මම උන් පැත්තෙවත් එන්නෙ නැහැ කියලා. සත්‍ය නොදනිමි. හම්බ උනොත් දාලා බලන්න.

    දැන් හම්බ උගුඩුවොත් ඉන්නවද බන්? :P
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මචන් උඹලගේ වහලේ සහ සිවිලිම අතර තියෙන හිල් වහපන්. උඹ කොච්චර කීවත් ඔක්කොම වහල තියෙන්නේ කියලා උන් එන්නේ ඔය හිල් අස්සෙන්. උඹලගේ වහලේ ඇස්බැස්ටෝස් ශීට් නම් තව වැඩක් තියෙනවා කරන්න. ශීට් වල රැල්ල තියෙන නිසා රැල්ලේ හිදැස් අතරින් උන් රිංගනවා ඇති. ඒකට අමානෝ ශීට් නවන තැනකට කියලා රැල්ලේ හැඩයට තහඩු කපල හිල් වහපන්.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    යාළුවනේ මේක මේ පෝස්ට් එකට සම්බන්ධ නෑ.මම මේකට අළුත්. කවුරු හරි කියන්නකෝ යාළුවනේ මේකට මේ වගේ පෝස්ට් එකක් දාන්නෙ කොහෛාමද කියල ?

    how on earth did you post this post? :oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් උඹලගේ වහලේ සහ සිවිලිම අතර තියෙන හිල් වහපන්. උඹ කොච්චර කීවත් ඔක්කොම වහල තියෙන්නේ කියලා උන් එන්නේ ඔය හිල් අස්සෙන්. උඹලගේ වහලේ ඇස්බැස්ටෝස් ශීට් නම් තව වැඩක් තියෙනවා කරන්න. ශීට් වල රැල්ල තියෙන නිසා රැල්ලේ හිදැස් අතරින් උන් රිංගනවා ඇති. ඒකට අමානෝ ශීට් නවන තැනකට කියලා රැල්ලේ හැඩයට තහඩු කපල හිල් වහපන්.

    පොල්කිච්චෝ උඹ හරියටම හරි. :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    යාළුවනේ මේක මේ පෝස්ට් එකට සම්බන්ධ නෑ.මම මේකට අළුත්. කවුරු හරි කියන්නකෝ යාළුවනේ මේකට මේ වගේ පෝස්ට් එකක් දාන්නෙ කොහෛාමද කියල ?


    Category ekakata yanna
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=7

    newthread.gif


    eeta passe ena window eka post ekak danawa wage, habai dammama aluth thread ekak
     
    • Like
    Reactions: other guy

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිවිලිම උඩ උන් වැඩියෙන් මැච් ගහන හරියට හොඳ සැර ලයිට් එකක් දාපන්. ෆිලමන්ට් එක තියෙන එකක්. දඟලන වෙලාවට ඒක දාන්න. අපේ ගෙදරනං එහෙම තමයි වැඩේ ශේප් උනේ. දඟලන වෙලාවට ලයිට් එක දැම්මම උන් මාරු වෙලා යනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොහේ හරි හිල් ඈති උන්ට රිංගන්න පුලුවන්...... දූරියන් ලෙලි වලටත් ඕකුන් එන්නේ නෑ...... :D
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උගුඩුවන්ට උබේ කාමරේ දීලා.. උබ සිවිලිමට පල...:rolleyes::P:rofl:

    දන්නේ නෑ බන්... බම්ප් තමා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොහේ හරි හිල් ඈති උන්ට රිංගන්න පුලුවන්...... දූරියන් ලෙලි වලටත් ඕකුන් එන්නේ නෑ...... :D

    ඉස්සෙල්ලම light එකක් දාන වැඩේ කරලා බලන්න ඉන්නේ. දූරියන් වල පට්ටම ගඳක් නේ තියෙන්නේ. ලැට් වැලක් ඇතුලේ ඉන්නවා වගේ වෙයි. :baffled::baffled:

    REP 9+