සිවිලිමේ උගුඩුවෝ
අපේ ගෙදර සිවිලිම උඩ උගුඩුවො පවුලක් ජීවත් වෙනවා බන්. රෑට නිදාගන්නවත් විදියක් නෑ උන් රෑට cricket match එකක් ගහනවද කොහෙද? 
මාර සද්දයක් තියෙන්නේ. උන් එන්නේ නැති වෙන්න දැල් ගැහුවා. එන්න ඉඩ තියෙන සිදුරු ඔක්කොමත් වැහුවා. ඒත් උන් එනවා බන්. එක සැරයක් පන්දමක් පත්තු කරලා ඇල්ලුවා උන් බය කරන්න. ඊට පස්සේ දවසේ ඉඳන් ආයෙමත් ආව.
පව් කර ගන්නේ නැතුව මේ කරදරෙන් බේරෙන්න විදියක් නැද්ද බන්? දැන් නම් සිවිලිම ගලවලා දාන්න හිතිලා තියෙන්නේ.

මොකක් හරි මේකට කරන්න දෙයක් කියපන්කො.
දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ...

Last edited: