සිවිලිමේ උගුඩුවෝ

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උන්ට කන්ඩ ඇටි කෙහෙල් ගෙනල්ලා තියපන්...
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    අපේ ගෙදරත් ඔය කෙස් එක තියෙනවා
    light දැම්මා , roof එකේ හිල් වැහුවා, roof එකට තියෙන ගස් කපුවා එත් හරි ගියේ නැ
    ඒ මදිවට දන් ත්ලගොයෙකුත් දවල්ට එනවා
    එපා වෙලා තියෙන්නේ උන් ප්‍පී කරන එකමයි වැඩේ
    මට මන් වෙලාවකට මරන් කන්න හිතෙනේ
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕකට පොලිස් බල්ලෙක් හදපං ගෙදර , ඌ උඩු බුරනකොට උන් පැනලයයි.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා. මුන් උඩ පනිනවා සිවිලිම ඇතුලෙ. මම කලේ, දිග වයර් එකක් අරගෙන, ඒකට ස්පීකරයක් හයි කරලා සිවිලිම ඇතුලට දැම්මා වහලෙ මුදුන් උළු කැටයක් එහාමෙහා කරලා. ඊට පසඑ එක දිගටම රේඩියෝ එක දැම්මා. ගෙදරටම රේඩියෝ අහන්නත් පුලුවන්, උගුඩුවොත් ගියා අන්තිමේදි.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහේ හරි හිල් ඈති උන්ට රිංගන්න පුලුවන්...... දූරියන් ලෙලි වලටත් ඕකුන් එන්නේ නෑ...... :D

    දූරියන් ලෙලි දාලා අපි ඉන්නේ කොහොමද බන්? උගුඩුවටත් එපා වෙන ගඳ අපිට එපා නොවෙයිද
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අපේ ගෙදරත් ඔය අවුල තිබ්බ.සිවිලිමට ලයිට් දැම්ම ඒත් හරිගියේ නෑ.
    උගුඩුවො පවුලක්ම හිටිය.දවසක් දෙන්නෙක් අඹ ගහ දිගේ එනකොට බිමට වැටිල බව්වො දෙන්න වැඩේ දීල වැටිච්ච දෙන්නට.
    එදායින් පස්සෙ ආවෙ නෑ තාම
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    උගුඩුව අල්ලගනිනින් නියමරස මස්. ටොච් එකඉ උල් කූරු දෙකකුඉ අරගෙන සිවිලිමට නගින්න. ගහන්න ටොච් එක උගෙ මුනට උ ගල් ගහිල ඉන්නව. දන් උල් කරපු ඩිග රිටෙන් අනින්න. එකෙන් අනගෙන ඉන්න ගමන් අනිත් එකෙන් අනින්න තියල තදකරාම හරි.

    දන් තියෙන්නෙ රසට හද ගන්න එක. මුලින්ම උගුඩුවා ගෙ මඉල් ගලවන්න ඔන්න. අතින් අද්දම ගෑලවිල එනව.
    දන් උල් කූට්ටක අමුනල ගිනි මලෙට අල්ලන්න ඔන රන්වන්පාට වෙනකල්.

    ඉට පස්සෙ කාලි කපගන්න ඔන කාලි කපගනිඩ්ඩි චූටි කොටස් වලටම කපගන්නඔන.
    ඩාන් තුනපහ වර්ග ඩාල ලිපේ තියන්න ඔන.
    හොද්ද හරියගෙන එද්දි තක්කාලි ගෙඩියක් කපල දාන්න එතකොට මස් තද ගතියක් වෙනව. එකපාරක් හරි කාල බලපන්. නියම කෑම .

    ඔන්න මම උබලත් එක්කත් රස කමක් බෙදගත්ත තනියෙම නොකා.