සිවුර ගලවල ඇඟ උඩ නැග්ගා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    Machan meka pansale issue ekak nemei. Hama thanama wenawa. Pansale, palliye, iskole, gedaradi pawaa wenna puluwan deyak. ekata aagamak gawagnna ekai awla. Minissunge piriheema oppu wena dewal.

    hitapu inna hama palakayama waga kiyanna ona dewal bn mewa. minissu patta pressure ekaka inne. Sex Drug kiyana de thamai lankawe easily hoyaganna puluwan dewal stress walata, athal ekak ganna. ewa pita wenne menna mehema. Mokada apita hithe nidahase vacation ekaka tour ekak gihin, roadtrip gihin athal ganna tharam lassana parisarayak nane.


    Mewa uda politics karanna ena parayo aduragena kon karala dana eka thamai watinne. Vihilu wada mewva.


    හැමතැනම වෙනවා කියල පන්සලෙත් වෙන එක අනුමත කරන්න පුලුවන්ද? :confused:හාමුදුරුවරු ගිහියන්ට වඩා කොච්චර ඉහලින් ඉන්න ඕනද. රහත් වෙන්නම ඕන නෑ ඕව නොකර ඉන්න. :P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    reputation_neg.gif
    සිවුර ගලවල ඇඟ උඩ නැග්ගා 07-24-2019 10:01 AM වයස කීයද බන් උබේ?
    reputation_neg.gif
    සිවුර ගලවල ඇඟ උඩ නැග්ගා 07-24-2019 09:53 AM තොගේ අප්පොච්චිත් පන්සලේ ලොකු හාමුදුරුවො


    වෑවල සීලරතන ඇවිල්ල :D
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113

    Ravinrosh7

    Junior member
  • Oct 20, 2014
    85
    15
    18
    srilanka
    reputation_neg.gif
    සිවුර ගලවල ඇඟ උඩ නැග්ගා 07-24-2019 09:09 AM do not share these shit these days. even its true and need to stop,people will get political benifits by distroying our religon badly.


    මෙහෙම කට පියන් හිටියොත් ලංකාවේ නමට විතරක් බුද්ධාගමක් ඉතුරු වෙයි ළමා අපචාරකාරයෝ පිරිච්ච. :angry:

    බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය යැ යි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එ සේ නම් සසුනට ද, එ ම අනිත්‍ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද, යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූව ත් නො වූව ත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් ධර්මයට හෝ එ සේ පැවතිය නො හැකි ය. සම්බුදු දහම පිළිබඳව කිසිදු අවබෝධයක්, එහි ගැඹුරක් නො දත් අයෙක් පවා, සද්ධර්මයේ ආයු කාලය කෙතෙක් දැ යි කීමට හොඳින් දනිති. බොහෝවිට ධර්ම දේශනාවන් හි දී බහුතරයක් දේශකයන් වහන්සේලා ද, පවසන්නේ බුද්ධ ශාසනය වසර පන්දහසක් කල් පවතින බව යි. බහුතර බෞද්ධයන් ද, එය විනිශ්චයකින් තොර ව ම පිළිගනිති.

    කවරදාකවත් ඔබ සිතුවාද බුදුදහම වසර පන්දහසක් කල් පවතින බව කීවේ කවුද? කොතැනදී ද? කියා. බහුතරයක් බෞද්ධයන් සිතන්නේ මෙය බුද්ධ දේශනාවේ ම සඳහන් ව ඇති බව යි.


    තුන්කල් දැකිමේ නුවණ ඇති බුදුන් වහන්සේ ට හැර මේ දියත තුළ වෙනත් කිසි ජගතකුටවත් ධර්මය පිළිබඳ මෙ වැනි ප්‍රබල අනාවැකියක් පැවැසීම ට ද, නො හැකි ය. ඉතින් අපි කවුරුත් සිතන්නේ මේ සම්බුදු දහම වසර 5000 ක් කල් නො නැසී පවතින බව බුදුන් වහන්සේ වදාළ බවකි.

    බුද්ධියට ගෝචර වූ බෞද්ධාගම, යමක් ගැන විමසීමේ දී එය විශ්වාස මත පදනම් නො වී සැක හැර නිරවුල් ව අවබෝධකර ගත යුතු බව පවසන අන්ධ භක්තියෙන් ගතානු ගතිකත්වයෙන් තොර වූ පිවිතුරු දහමකි.

    එ බැවින් ශාසන අන්තර්ධානය පිළිබඳ කරුණු නිවැරදි ව අවබෝධ කිරීම වැදගත් වේ. ගෞතම සම්බුද්ධ ශාසනය විනාශ වී යන ආකාරය පිළිබඳ කතාකිරීම ට පෙර, අතීතයේ පහල වූ බුදුවරුන් ගේ ශාසන අන්තර්ධාන වීම පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීම ට සිතුනි. බුදුසසුනේ ආයුෂය විනය යි. බුද්ධත්වයෙන් වසර විස්සක් ගතවන තෙක්ම විනය නීති පැනවීමක් නොතිබුණේය. එම නිසා වරක් සැරියුත් රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ශාසනය දිගු කලක් පවතිනු පිණිස ශික්ෂා පද පනවන ලෙස ඉල්ලා සිටිති. එ හි දී බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂූන් කෙරෙහි යම් කලෙක ආසවට්ඨානීය ධර්ම එ නම් රත්තඤ්ඤුමහන්තතා (සාසනයේ බොහෝ කල් ගත වූ භික්ෂූන් සංඛ්‍යාව වැඩි වීම), වෙපුල්ලමහන්තතා (ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බහුල වීම), බාහුසච්චමහන්තතා (විවිධ විෂයන් පිළිබඳ දැනීම වැඩි වීම) යන කරුණු ඇති වූ කල් හි ශික්ෂා පණවන බව යි.


    සැරියුත් මහරහතන් වහන්සේ වරක් බුදුරදුන් ඉදිරිය ට පැමිණ මෙ සේ විමසන ලදී. "ස්වාමීනි කිනම් භාග්‍යවත් බුදු කෙනෙකු ගේ ශාසනය බොහෝ කල් නො පැවැත් වේ දැ" යි ආදී වශයෙන් විමසූ කල බුදුරජාණන් වහන්සේ මෙ සේ වදාළ සේක.

    "ශාරිපුත්‍රය, විපස්සී භාග්‍යවතුන් වහන්සේ ද, සිඛී භාග්‍යවතුන් වහන්සේ ද, වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ ද, ශ්‍රාවකයන් ට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්න ට වෙහෙසුනා හු ය. ශ්‍රාවකයන් ට ශික්ෂා පද නො පනවන ලදී. ප්‍රාතිමෝක්ෂය නො දෙසන ලදී. ඒ භාග්‍යවත් බුදුවරුන් ගේ පිරිනිවීමෙන්, බුදුන්ගෙන් අසා අවබෝධ කරගත් ශ්‍රාවකයන් ගේ පිරිනිවීමෙන් අනතුරු ව යම් ඒ පසු ව සිටි ශ්‍රාවක කෙනෙක් ඇත් ද, නොයෙක් නම් ඇත්තා හු, නොයෙක් ගෝත්‍ර ඇත්තා හු, නොයෙක් ජාති ඇත්තා හු, නොයෙක් වංශවලින් පැවිදි වූවා හු, ඒ ධර්මය වහා අතුරුදහන් කළා හු ය. ශාරිපුත්‍රය, යම් සේ නොයෙක් මල් තැටියක් හි දමන ලද්දා හු නූලකින් නො අමුණන ලද්දා හු වාතය ට විසුරුවා හරින සේ විසුරුවයි ද, පිඹහරීයි ද, වනසයි ද, එ සේ ම ඒ භාග්‍යවත් බුදුවරුන් ගේ නැති වීමෙන් නොයෙක් නම් ඇත්තා හු, නොයෙක් ගෝත්‍ර ඇත්තා හු, නොයෙක් ජාති ඇත්තා හු, නොයෙක් වංශවලින් පැවිදි වූවා හු ඒ ශ්‍රාවකයෝ, ධර්මය වහා අතුරුදහන් කළා හු ය."

    එ මෙන් ම ප්‍රතිමොක්ෂය දේශනා කළ නිසා කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරුන් ගේ ශාසනය බොහෝ කල් පැවති බව ද, දේශනා කරන ලදී. බුදුවරුන් ගේ ශාසනයේ පැවැත්ම තීරණය වන්නේ විනය ප්‍රාතිමොක්ෂයෙන් බව බුදුරදුන් මෙ සේ විනය පිටකයේ භික්ෂු විභංගයෙන් දේශනා කර ඇත. එයින් ගම්‍ය වන්නේ බුදුවරුන් ගේ ශාසනය කෙරෙහි, ශාසනයේ ආයුෂය කෙරෙහි විනය තරමට බලපානා අනෙකක් නො වන බව යි.

    මේ ආකාරයෙන් ම අනාගතයේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය ද, පරිහාණි වී මුළුමනින් ම අන්තර්ධාන වන බව තේරුම් ගත යුතු ය. ශාසන අන්තර්ධාන කතාවෙ හි එය ඉතා සවිස්තර ව විස්තර වේ. පිළිවෙලින් මෙ සේ ශාසනය අන්තර්ධාන වන්නේ ය. ප්‍රතිවේධ අන්තර්ධානය, ප්‍රතිපත්ති අන්තර්ධානය, පර්‍යප්ති අන්තර්ධානය, ලිංග අන්තර්ධානය, ධාතු අන්තර්ධානය යනුවෙනි. මේ කරුණ තේරුම් ගැනීම පහසුව පිණිස මෙය නරඹන ලෙස ආරාධනා කරමි.



    ප්‍රතිවේධ අන්තර්ධානය (අධිගම අන්තර්ධානය)

    මාර්ගඵල, ප්‍රතිසම්භිධා, ත්‍රිවිද්‍යා, අභීඥාය යන මේවා අධිගම යි. බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු දාහක් මුළුල්ලේ භික්ෂුන් වහන්සේ සිව්පිළිසිඹියා (පටිසම්භිධා) සහිත ව රහත් වෙති. කල්යත් ම එ සේ නො හැකි වී ෂඩ් අභිඥා ත්‍රිවිද්‍යා සහිත ව රහත් වෙති. අනතුරුව එ සේ විශේෂතා ලබා ගැනීම ට නො හැකි ව සුක්ඛ විපස්සක ව රහත් වෙති. ඊට පසු කාලවල දී ක්‍රමයෙන් පිරිහී අනාගාමී, සකෘදාගාමී, සොතාපන්න වර්ගයෙන් පමණක් මාර්ගඵල ලබති. එ සේ අවසන් සොතාපන්නයා ගේ අභාවයෙන් අධිගම අන්තර්ධානය වේ.

    බුද්ධ දේශනාවේ එය තවදුරටත් විස්තර වේ.

    "මහණෙනි, පෙරැ දසාරහ නම් රජ හට මහ හඬ ඇති අණ බෙරයක් විය. ඒ අණ බෙරය පැළුණු කල් හි එ තැන ට අනෙක් රන්මුවා ඇණයක් යෙදූ හ. මෙ සේ පැළෙන තැන ට රන්මුවා, රිදීමුවා ඇණ දැමීමෙන් කලකට පසු එ හි පැරණි (මුල්) බෙර කඳ අතුරුදහන් විය. ඇණ සැකිල්ල පමණක් මැ ඉතිරි විය."

    "එ සේ මැ මහණෙනි, අනාගතයෙ හි මෙ බඳු භික්‍ෂූහු වෙති. කෙබඳු ද යත්, යම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු කැමැති නො වෙති, කන් යොමු නො කෙරෙති, වටහා ලනු සඳහා සිත ද නො දෙති, ඒ ධර්මයන් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද නො සිතති."

    "එහෙත් කන් කලු වන පරිදි විසිතුරු අකුරින් හා ව්‍යඤ්ජනයෙන් ද යුක්ත කොට කාව්‍ය ස්වරූපයෙන් කළ බාහිරක වූ ශ්‍රාවකකාලික වූ සුත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු ද කැමැති වෙති, කනුදු යොමු කෙරෙති; වටහාගැනීමට සිත ද එළවති, එ දහම් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද හඟති. මෙ සේ ඒ තථාගත භාෂිත වූ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ, ලොකොත්තරාර්ථය ප්‍රකාශ කරන්නා වූ, ශුන්‍යප්‍රතිසංයුක්ත වූ මගේ ධර්මය අතුරුදහන් වේ."
    (සංයුක්ත නිකාය - ඕපම්ම සංයුක්තය)

    බෙරයේ ප්‍රධාන ප්‍රයෝජනය හඬ යි. ඒ හඬ එන්නට බෙර කඳ තනන්නේ ලීයෙනි. දසාරහ රජතුමාට තුබුණේ එ බඳු බෙරයෙකි. එ හි තැනක් පැළුණු අවස්ථාවෙ හි වැඩි හොඳට වැඩි ලස්සණට රත්රන් අණ්ඩයක් දැමී ය. මෙ සේ පැළෙන පැළෙන තැනට රන්මුවා අණ්ඩ දැමූයෙන් කලක් ගිය පසු මුල් බෙර කඳ අතුරුදහන් විය. දිළිසෙන රන් කඳ ඉතිරි විය. බෙරය පෙනුමෙන් ලස්සන වී ය. එහෙත් හඬ නැති වී ය. එ මෙන් ම බුද්ධ ධර්මයෙ හි ප්‍රධාන ප්‍රයෝජනය ප්‍රතිවෙධය යි. එය ලැබෙන්නේ නියම බුද්ධ වචනය තුබුණොත් ය. මුලින් උපමාව දැක්වූ බුදුරජාණන් වහන්සේ නියම බුද්ධ වචනය අතුරුදන් වන සැටි ද ප්‍රකාශ කළ හ. "කලක් ගිය පසු මා ගේ ධර්මය ගැඹුරු ය යි කියා ලෙහෙසි ක්‍රම යොදා ගනීවි, එකින් එකට ලෙහෙසි ක්‍රම යෙදීමෙන් හා එයට වඩා ප්‍රිය කිරීමෙන් හා නියම ධර්මය අතුරුදන් වේ" ය යි ද, ප්‍රකාශ කළ හ. මෙ සේ බුදුදහමේ මුලික අරමුණ වන ප්‍රතිවේධය අන්තර්ධාන වන බව බුද්ධ දේශනාව යි.

    ප්‍රතිපත්ති අන්තර්ධානය


    මාර්ගඵල උපදවා ගත නො හැකි වු කල් හි භික්ෂූහූ චතුපාරිශුද්ධ ශීලය ම රකිති. කල් ගතවෙත් ම කුඩා අනුකුඩා ශික්ෂා පද උල්ලංඝණය කරති. කුදුමහත් ශික්ෂාපද මර්ධනය කොට කල් යත් ම ථුල්ලච්චාපත්තිය ට අවදිති. ඉක්බිති ගරුකාපත්තිය ට අවදිති. සතර පාරාජිකා පමණක් රකිති. සතර පාරාජිකා පමණක් රකිනා භික්ෂූන් සිටින කළ ද, ප්‍රතිපත්ති ශාසනය පවතියි. ඒ අවසන් භික්ෂූව ගේ ශීල භේදයෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය ද අතුරුදහන් වේ. මේ ප්‍රතිපත්ති අන්තර්ධානය යි.




    පර්යාප්ති අන්තර්ධානය

    පරියන්ති නොහොත් පර්‍යප්ති අන්තර්ධානය නම් සකල ලොකාවබෝධය පිණිස කරුණා නිධාන වූ බුදුරජුන් විසින් දේශනා කළා වූ අටිඨකථා පාලි සහිත ත්‍රිපිටකය ට අයත් බුද්ධ වචනයේ නො පැවැත්ම යි. ත්‍රිපිටකය පවත්නා කල් හි ප්‍රතිවෙධ ශාසනය, ප්‍රතිපත්තිශාසනය, පරියන්ති ශාසනය යන ත්‍රිවිධශාසනය ම පවතිනු ලැබෙතැ යි සැලකේ.කල්ගතවන කල කලියුගයේ රජවරු අධාර්මික වෙති. මොවුන් ගේ නො දැහිමි බවින් වැසි මනාකොට නො වසියි. එයින් භෝග ආදිය මනා ලෙස නො පැසෙයි. ඒවා මනා ලෙස නො පැසෙන කල් හි භික්ෂු සංඝයා වෙනුවෙන් දායකයන් ට මනා ලෙස දානය දිම ට නො හැකි වෙයි. එ සේ විමෙන් අතවැසියන් භික්ෂුන් ගත නො හැකි ව භික්ෂුන් ගේ ගණන අඩු විමෙන්, කල්යත්ම පරියන්තිය පිරිහෙයි. ධර්මය අර්ථ වශයෙන් දැරිම ට නො හැකි වෙයි. ඒ අනුව පිළිවෙලින් අභිධර්ම පිටකය,සුත්‍ර පිටකය හා විනය පිටකය වශයෙන් පිරිහීම ට පටන් ගනී.


    අභිධර්ම පිටකය පිරිහීම
    මුලින් ම අභිධර්ම පිටකය පිරිහෙයි. අභිධර්ම පිටකය පිරිහෙනුයේ මත්තෙහි පටන් ය. මුලින් ම මහා ප්‍රකරණය පිරිහෙයි. පිළිවෙලින් යමකය, ධාතුකතා, පුද්ගලපඤ්ඤත්ති, කථාවත්තු, විභංග, ධම්මසංගණී ලෙසින් අනුපිළිවෙලින් පිරිහෙයි.


    සුත්‍ර පිටකය පිරිහීම
    මෙ සේ අභිධමිම පිටකය පිරිහුන කල, මත්තෙහි සිට සුත්‍ර පිටකය පිරිහෙයි. පළමුව අංගුත්තර නිකාය පිරිහෙයි. එයින් ද, පළමුව ඒකාදස නිපාතය පිරිහෙයි එ හි සිට ක්‍රමයෙන් ඒකක නිපාතය දක්වා පිරිහෙයි මෙ සේ අංගුත්තර නිකාය පිරිහුන කල් හි මත්තෙහි සිට සංයුක්ත නිකාය පිරිහෙයි. මෙයින් පළමුව මහාවග්ගය පිරිහෙයි. ඉක්බිති සලායතන වග්ගය පිරිහෙයි. ඉන්පසු ඛන්ධක වග්ගය ද, නිධාන වග්ගය, සගාථවග්ගය, වශයෙන් සංයුක්ත නිකාය පිරිහුන කල් හි මත්තෙහි පටන් මජ්ජිමනිකාය පිරිහෙයි. මජ්ජිම නිකායේ මුලින්ම පිරිහෙනුයේ උපරි පන්නාසකය යි. ඉන් අනතුරැව මජ්ජිමපන්නාසකය ද, මුලපන්නාසකය ද, පිරිහෙයි. අනතුරුව මත්තෙහි පටන් දිඝ නිකාය පිරිහිමට පටන් ගනියි. පළමු ව පාටිය වග්ගය පිරිහෙයි. එයින් පසු මගාවගගය ද, සිලක්ඛන්ධවග්ගය ද, පිරිහෙයි. මෙ සේ දිඝ නිකාය පිරිහුන කල සුත්‍ර පිටකය පිරිහුනේ නමි වෙයි.


    විනය පිටකය පිරිහීම
    ඉන් මත්තේ විනය පිටකය හා ජාතක කතා පමණක් දරයි. විනය පිටකය යහපත් ලජ්ජි භික්ෂුන් පමණක් දරයි. ලාභ කැමැති භික්ෂුන් සුත්‍ර පිටකය කියු කල එය අසන්නෙක් නැතැ යි කියා ජාතක කථා පමනක් ම කියති. කල් යත් යත්ම ජාතකය ද, දැරිම ට නො හැකි වෙයි. ජාතකයන්ගෙන් මුලින් ම වෙස්සන්තර ජාතකයේ සිට අපණ්නක ජාතකය දක්වා ප්‍රතිලොමයෙන් පිරිහෙයි. එ කල් හි විනය පිටකය පමණක් ම පවතියි. මෙය ද, කල්යත්ම මත්තේ පටන් පිරිහී පළමු ව පරිවාර පාළිය ද, අනතුරු ව ඛන්ධකය ද, භික්ඛු විභංගය ද, මහා විභංගය ද, පිරිහෙයි අනුපිලිවලින් උපොසථ කර්ම ඛණ්ඩය පමණක් දරයි. එ කල් හි ද, පරියන්තිය අතුරුදහන් නො වු සේ සලකනු ලබයි.

    යම් සේ මනුෂ්‍යයන් අතරෙහි සතර පදයෙන් යුක්ත ගාථාවකින් හෝ බුදුගුණයෙක් පවතී නම් ඒ තැන් දක්වා ශාසනය පවත්නේ නම් වෙයි. යම් දවසෙක සදැහැති රජෙක් බුදුගුණ අසන්ට වුව මැනැවැ යි සිතා ධර්ම දේශකයන් සොයා, නො ලැබ දහසින් බැදි පියැල්ලක් ඇතුපිට තබා “බුදු බණින් ගාථාවක් පමණ හෝ දත් කෙනෙක් මේ දහසින් බඳ පියැල්ල ගෙන බණ කියනු ලබත් වා යැ යි” යි කියා නුවර බෙර ලවාත්, එ සේ ධර්ම කථිකයෙක් නො ලැබ තුන්විටෙක බෙර ලැවූ කල ඒ දහසින් බඳ පියැල්ල ගෙන බණ කියන්නක්හු නො ලැබත් ද (එනමි එක් බුදු බණ පදයක් හෝ දන්නා එක් අයෙක් හෝ මිහිපිට නැතිවු කල) පරියන්ති ශාසනය අන්තර්ධාන වූයේ නම් වේ.

    ලිංග අන්තර්ධානය

    එ සේ පර්යාප්ති පිරිහුණු කල් හි භික්ෂූන් ගේ පාත්‍ර සිවුරු ගැනීම්, ඉරියව් පැවැත්වීමේ ආදී චර්යා ප්‍රසාද ජනක නො වේ. බමුණන් නිගණ්ඨයෝ මෙන් ඇවිදිති. පසුව ඒවා ද හැර දමා කහ පටියක් අතෙහි හෝ කරෙහි බැඳ අඹුදරුවන් රකිමින් ගොවිතැන්, වෙළ හෙළඳාම් ආදී විවිධ රැකී රක්ෂා ආදිය කරමින් ජීවත් වෙති. මෙ සේ හැසිරෙන භික්ෂූන් කාසාවකණ්ඨක යනුවෙන් මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසක දක්ඛිණා විභංග සුත්‍රයේ දි හඳුන්වා ඇත. කල්යත්ම කහකඩ (පටි) ද ඉවත ලා සිටිති. එකල් හි ලිංග අන්තර්ධානය ලෙස හැඳින් වේ.





    ධාතු අන්තර්ධානය


    අධිගම, ප්‍රතිපත්ති, පර්යාප්ති, ලිංග අතුරුදහන් වූ කල් හි එ කල මිනිසුන් ගේ ශ්‍රද්ධා බුද්ධිය මදවීම නිසා පූජා සත්කාර නො ලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුන් ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනකට වඩිති. කල්යත්ම හැම තැන් හි ම සත්කාර සම්මාන නො වේ. එ කල ලක්දිව සෑම සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි දාගැබට වඩිති. එ තැනින් නා දිවයින රාජායතන චෛත්‍යයට වඩිති. ඉන්පසු මහබෝමැඩට වඩිති. නා ලොව, දෙව් ලොව ධාතුහු ද, වඩිති. සියලු ධාතුන් වහන්සේලා මහාබෝධි පර්යංකයෙහි රැස් වී බුදුරජාණන් වහන්සේ ගේ වෙස් ගෙන දෙතිස් මහා පුරිස් ලකුණෙන්, අසු අනුව්‍යඤ්ජනයෙන්, ව්‍යාම ප්‍රභාවෙන් සම්පූර්ණ ව බෝ මැඩ පලක් බැඳ වැඩ සිටිති. සවණක් ඝන බුදුරැස් බඹලොව දක්වා විහිද අනන්ත අපරිමාණ සක්වලට ද දිවන්නේ ය. එයින් සියලු දෙව් මිනිස්සු රැස්වෙති. අද බුදුහු පිරිණිවෙති. මේ අප ගේ අන්තිම දර්ශනය යි හඬා වැලපෙති. එ කල් හි ජීවමාන බුදුන් සෙයින් ප්‍රාතිහාර්යය පා පිරිනිවන් පාති. මේ ධාතු අන්තර්ධානයෙන් පසු සම්පුර්ණ බුද්ධ ශාසනය ම අන්තර්ධාන වූයේ ය යි කියති.

    ශාසන අන්තර්ධානය පිණිස හේතුවන කරුණු රාශියක් "බුදුදහමේ අවසානය ට පෙර" ලිපියෙන් විස්තර කරන්නට යෙදුනි. සංයුත්ත නිකායේ ඔපම්ම සංයුත්තයේ අන්තර්ගත ආණී සූත්‍රයේ ශාසන විනාශය ට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගත කාලයේ ගැඹුරු අරුත් ඇති සූත්‍ර පැහැදිලි කරන ධර්ම, ගිහියන් පමණක් නො ව පැවිද්දන් ද ශ්‍රවණය නො කරන බව ත් ඒවා අවබෝධ කිරීමට උත්සාහ නො ගන්නා බව ත් ය. එහෙත් ජන කවියන් සේ විසිතුරු ලෙස කියන වැරදි දහම් ශ්‍රවණය කිරීම ට රුචි කරන බව ත් එ මගින් සතුටු වන බව යි. තව ද අනාගත කාලයේ බොහෝ ගිහිපැවිද්දෝ ගැඹුරැ ධර්මවිනය ගැන දැනුමක් නැතිවම දන්නෝ යැ යි සිතමින් බොහෝ වැරදි අර්ථ කථන දෙති. ධර්මය ගැන ත් ඔවුහු එකිනෙකා ගැන ත් කිසි ගරුසරුවක් නොදක්වති. විනය බණදහම් කනපිට පෙරළෙමින් කෙලෙසන්නෝ වෙති. ධර්මවිනය ගැන දැන උගත්කම් නැත ත්, ලාභ සත්කාර ආදී ප්‍රබලකම් හා පක්ෂ බල නිසා එඩිතර ව සඟ මැද ධර්මය අධර්මය ලෙස ත්, විනය අවිනය ලෙස ත්, අධර්මය ධර්මය ලෙස ත්, අවිනය විනය ලෙස ත්, ප්‍රකාශ කරති. ලජ්ජා භය නිසා වාද බිමට නො බසින සිල්වත්, ගුණවත්, ධර්මධර භික්ෂූහූ ධර්ම විනය යථා තත්වයෙන් ඉදිරිපත් කරතත්, දුර්වල වී යන්නාහුය ආදී වශයෙන් ථෙරගාථා පාලි තිංසති නිපාතයේ සඳහන් ය.

    "මහණෙනි, මේ ධර්‍ම පසක් සද්ධර්මයා ගේ මුවහවීම පිණස අතුරුදන්වීම පිණිස පවතිත්. කවර පසක් ද යත්? මහණෙනි, මේ ශාසනයෙ හි භික්‍ෂූහු නො මනා කොට ගන්නා ලද සූත්‍රාන්තය නපුරුකොට බහණ ලද පද ව්‍යඤ්ජනවලින් යුක්ත ව පිරවහද් ද, මහණෙනි, අයහපත්කොට බහණ ලද පද ව්‍යඤ්ජන ඇත්තහු ගේ අර්ථය ද දුරවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි."

    "මහණෙනි, නැවත අනිකක් ද කියමි. භික්‍ෂූහු නපුරු වචන ඇත්තාහු, අකීකරුභාවය කරන්නා වූ ධර්මයන්ගෙන් යුක්ත වූවාහු නො ඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් නො ගන්නාහු වෙත් ද, මහණෙනි, මේ දෙවන ධර්ම තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි."

    "මහණෙනි, නැවත අනිකක් ද කියමි. බහුශෘත වූ, පැමිණි ආගම ඇත්තා වූ, ධර්මය දරන්නා වූ, විනය දරන්නා වූ, මාතෘකා දරන්නා වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු සකස්කොට සූත්‍රාන්තය අනෙකා ට නො කියවත් ද, ඔවුන් ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන් වූ මුල් ඇත්තේ පිළිසරණ රහිත වේ. මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි."

    "මහණෙනි, නැවත අනිකක් ද කියමි. ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍ය බහුල කොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙ හි පෙරදැරි වූවාහු, උතුම් විවේකයෙ හි බහා තබන ලද ධුර ඇත්තාහු වෙත් ද, නො පැමිණියහු ගේ පැමිණීම පිණිස, නො ලබන ලද්දහු ගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දහු ගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණස, වීර්යය පටන් නො ගණිත් ද, ඔවුන් ගේ පශ්චම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට, සස්න ලිහිල් කොට ගැනීම ඇත්තේ ය. නීවරණයන්ට බැස ගැන්මෙ හි පෙරදැරිවූවා, උතුම් විවේකයෙ හි බහා තබන ලද ධුර ඇත්තේ වේ. නො පැමිණියහු ගේ පැමිණීම පිණිස. නො ලබන ලද්දහු ගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දහු ගේ ප්‍රතයක්‍ෂ කිරීම පිණිස වීර්යය පටන් නො ගනියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්".

    "මහණෙනි, නැවත අනිකක් ද කියමි. සංඝතෙම බිඳුනේ වේද, මහණෙනි, භික්‍ෂු සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට නින්‍දා කරන්නාහු ද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහු ද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්. එ හි අප්‍රසන්න වූවාහු ද නො පහදිත්. ප්‍රසන්නවූ ද ඇතැම් කෙනෙකු ගේ අන් පරිදි බව වේ. මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්."
    (අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වග්ගය)



    කෙ සේ වුව ත් ධර්ම තිබුණ ත් විනය තිබුණ ත් ප්‍රතිපත්ති පුරන්නවුන් පිරිහී ගිය විට සද්ධර්මය, ශාසනය පිරිහී යන වග බුද්ධ දේශනාව අනුව ඉතා ප්‍රකට කරුණකි. එ ම නිසා බුද්ධ ශාසනයේ සංස්තිථිය අවුරුදු සියයකින් හෝ දහසකින් හෝ පන්දහසකින් හෝ දසදයසකින් හෝ ලක්ෂයකින් හෝ තීරණය කරණු ලබන්නේ ප්‍රතිපත්ති පුරන පැවිද්දන් හෝ ගිහියන් විසිනි. එ ම නිසා බුද්ධානුශාසනා යම්තාක් දුරට පිළිපදී ද ඒතාක් දුරට ශාසනයා ගේ ආයුෂ තීරණය වන්නේ ය. එ බැවින් කළ යුතු හා කළ හැකි එක ම දෙයඅප්‍රමාදී ව පිළිවෙත් පිරීම යි.
    තෙරුවන් සරණ යි!

    source
    http://buddharashmi.blogspot.com/2012/06/blog-post_15.html
     
    • Like
    Reactions: Boomslang

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    • Like
    Reactions: Heshan Daminda

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    හැමතැනම වෙනවා කියල පන්සලෙත් වෙන එක අනුමත කරන්න පුලුවන්ද? :confused:හාමුදුරුවරු ගිහියන්ට වඩා කොච්චර ඉහලින් ඉන්න ඕනද. රහත් වෙන්නම ඕන නෑ ඕව නොකර ඉන්න. :P

    Siwurak thibba paliyata hamudru namak wenne na bn. Ethana inneth minihek. Niwan dakinna ona minissu gana ahalawath thiyanawada uba. Mma danna tharamin ehema un naa bn. Okkoma namata inne.

    Thawa hoda dewal eliyata awe nane. Ohomana imukoo. Minissu pisso wena hati balan. Siwuru nodaa rahath wenna puluwan.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,222
    113
    Mother Earth
    සිවුර ගලවලා බඩ උඩ නැගල මට පුකේ ඇරගෙන ඇරගෙන ගියා. - සාමනේර හිමිනම කියයි.