සිවුර යටින් සාටකයයි..
ජනපති මහින්ද නියම පොදු අපේක්‍ෂකයායි.. පොදු අපේක්‍ෂකයා වෙන්න මට තව කල් තියෙනවා..
ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු හොඳම පොදු අපේක්‍ෂකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යයි බොදු බල සේනා සංවිදානය පවසයි.
එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් අද කියා සිටියේ ජනපති මහින්ද මේ දක්වා කර අති සේවය අනුව නියම පොදු අපේක්‍ෂකයා බවයි.
තමන් වහන්සේට පොදු අපේක්‍ෂකයා වීමට තවත් කල් ඇති බවද කී එහිමියෝ ජනාධිපතිවරණයේදී බොදුබල සේනා සංවිධානය සහයෝගය ලබාදෙන්නේ කාටදයි විපක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා නම් කල විගස ප්‍රකාශ කරන බවත් කීහ.