මෙහෙම පොදු අපේක්ෂකයෙක් අපි හිතුවෙවත් නෑ
පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ තම සංවිධානය නොහිතූ අයෙක් යයි බොදු බල සේනා සංවිධානය පවසයි.
එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ නව තත්වය පිළිබඳව තම සංවිධානය තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
නව තත්වය ඉතා සංකීරණ බවත් එය හොඳින් කළමනාකණය කර තීරණයක් ගත යුතු බවත් පවසන එහිමියෝ තම සංවිධානයේ තීරණය දැනුම් දීම සඳහා කල් ගත විය හැකි යයිද කියා සිටිති.

... හේතුව විදියට කියයි රට බෙදන, බෙදුම් වාදයට පාර කපන කට්ටිය ඉන්නෙ කියල අනිත් පැත්තෙ

මම ඉස්සර මෙයාට කට්ටිය බණින කොට හිතුවේ උන් හම්බයෝ කියලා..ඒත් දැන් තමා මටත් මෙයා ගැන තේරුනේ..මෙයා මුව හම පොරවගත්ත නරියෙක්.ඇත්තෙන්ම කිව්වොත් රටේ මිනිස්සු කොටවන්නේ මෙයා.මුස්ලිම් අය වගේම ක්‍රිස්තියන් අයවත්...එතකොට රාජපස්සට ලේසියිනේ තව කල් ජනාදිපති වෙලා ඉන්න..මෙයා කරන්නේ උගේ contract එකක්..මෝඩ මිනිස්සු මෙයාට අහුවෙනවා..