Never too late ban.. even if it is our children who'll develop a better mentality out of this, thats a good thingDan parakku wedi

උන් ඇවිත් ආපහු ඕපන් කරයි කියලත් හිතෙනවා බංඅර හැත්තට පාරේ බැහැල යන්න බෑ හු කියන හින්ද උන් එන්නේ නෑ නැත්නම් ඔය හැත්ත නිකන් අත්හරියි නිකන්ම .
ඔව් එක එක රැලි ආවාරැල්ලක් නෙමේ සම්ප්‍රදායක් වෙන්න ඕනේ
