සිස්නයේ_සම_සුදු_ලප
මගේ ශිෂේණයේ සමේ පොඩි සුදු පාට ලප වගයක් දාලා තියනවා
ගුගල් කරලා බැලුවාම Fungal infections එකක් කියලයි තියෙන්නේ , mycoral cream එක සති දෙකක් විතර ගැහුවා අඩු වුනේ නැහැ
දැන් ඩොකෙක් ලගට යන්න ඉන්නේ , මේකට සුදුසු ඩොක්ටර්ලා කව්ද ?Dermatologists ලාද ? 

std නෙමේ කියලා 100%ක් සුවර්
තාම කා එක්ක වත් ජින්ගි ජිකා දැම්මේ නැහැ 

හෙල්ප් එකක් දෙමු

ගුගල් කියන්නේ නොරම්ල් කියලා කෝකටත්
very rare cases