සිස්නයේ_සම_සුදු_ලප

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    සිස්නයේ_සම_සුදු_ලප

    මගේ ශිෂේණයේ සමේ පොඩි සුදු පාට ලප වගයක් දාලා තියනවා :frown::frown: ගුගල් කරලා බැලුවාම Fungal infections එකක් කියලයි තියෙන්නේ , mycoral cream එක සති දෙකක් විතර ගැහුවා අඩු වුනේ නැහැ :P දැන් ඩොකෙක් ලගට යන්න ඉන්නේ , මේකට සුදුසු ඩොක්ටර්ලා කව්ද ?Dermatologists ලාද ? :baffled::baffled:
    std නෙමේ කියලා 100%ක් සුවර්:yes::yes: තාම කා එක්ක වත් ජින්ගි ජිකා දැම්මේ නැහැ :(:(
    හෙල්ප් එකක් දෙමු
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    jingi jika danne one na std hadenne...:dull:
    specialist kenekma hambunanan hari .
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Normal Doctor kenek gawata yanna.....
    specialist කෙනක් ගාවටම යනවා ගෙවල් පැත්තේ නොර්මල් වුන්ට පෙනන්න ලැජ්ජයි වගේ

    jingi jika danne one na std hadenne...:dull:
    specialist kenekma hambunanan hari .

    jingi jika විතරක් නෙමේ මුකුත්ම කරලා නැහැ :(:) ගුගල් කියන්නේ නොරම්ල් කියලා කෝකටත්
    specialist කෙනෙක්ට පෙන්නනවා , කව්ද හරි කෙනා කියලා තමයි දන්නේ නැත්තේ
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Pissuda ban....doctatta umbawa mataka tiya gena inna pissuwak nehe....oka gihin kiyapan....behet dei
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    තුවාල වෙලා සැරව ගලන සීන් එකක් වගේ තියෙනවනම් අනිවා ලෙඩක් තමා.. එහෙම අවුලක් නැත්නම් මොකක් හරි පොඩි ආසාදන සීන් එකක් වෙන්න ඇති. ඩොකෙක් ලගට ගියානම් හරි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    specialist කෙනක් ගාවටම යනවා ගෙවල් පැත්තේ නොර්මල් වුන්ට පෙනන්න ලැජ්ජයි වගේ

    jingi jika විතරක් නෙමේ මුකුත්ම කරලා නැහැ :(:) ගුගල් කියන්නේ නොරම්ල් කියලා කෝකටත්
    specialist කෙනෙක්ට පෙන්නනවා , කව්ද හරි කෙනා කියලා තමයි දන්නේ නැත්තේ

    eheme nemei..karumeyak tibboth towel ekekin wage ennath puluwan :oo: very rare cases
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Pissuda ban....doctatta umbawa mataka tiya gena inna pissuwak nehe....oka gihin kiyapan....behet dei

    ඉලග දවසේ බෙහෙත් යද්දී කොහොමද දැන් සුදු ලප හොද ද කියලා ඇහුවොත් වස ලැජ්ජාව නේ අනික නොකද්ද දන්නේ නැහැනේ ස්පෙසිලිස්ට් කෙනෙක් ගාවටම යනවා , ආයි හැමබවෙන්නේ නැහැනේ

    තුවාල වෙලා සැරව ගලන සීන් එකක් වගේ තියෙනවනම් අනිවා ලෙඩක් තමා.. එහෙම අවුලක් නැත්නම් මොකක් හරි පොඩි ආසාදන සීන් එකක් වෙන්න ඇති. ඩොකෙක් ලගට ගියානම් හරි.
    නැහැ නැහැ සැරව ගලන්නේ නැහැ තුවාල නැහැ නිකන් අලුහමක් වගේ ඩොට් ඩොට් තියනවා , අමුතු විදියට කැසීමක් නැහැ :baffled:

    පොටෝ එකක් බලන්නේ නැතුව කියන්න බෑ
    photo ekak dapan kukulo..:baffled::oo::yes:

    https://patient.azureedge.net/forums/images/upload/721534-8bba0675-969b-4704-82dd-6b3ed3626797.jpg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ ශිෂේණයේ සමේ පොඩි සුදු පාට ලප වගයක් දාලා තියනවා :frown::frown: ගුගල් කරලා බැලුවාම Fungal infections එකක් කියලයි තියෙන්නේ , mycoral cream එක සති දෙකක් විතර ගැහුවා අඩු වුනේ නැහැ :P දැන් ඩොකෙක් ලගට යන්න ඉන්නේ , මේකට සුදුසු ඩොක්ටර්ලා කව්ද ?Dermatologists ලාද ? :baffled::baffled:
    std නෙමේ කියලා 100%ක් සුවර්:yes::yes: තාම කා එක්ක වත් ජින්ගි ජිකා දැම්මේ නැහැ :(:(
    හෙල්ප් එකක් දෙමු

    ෆයියේ හත්තක් හැදෙන්න යන්නේ........:P:rofl:
    Candidb ගාපන් mycoral හරියන්නේ අලුහන් වගේ ලාමක imfection වලට
     
    Last edited: