සිසිලියෙන් ඇරඹුණු ඉතාලියානු මාෆියාව

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    vch5qoe.png
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපේ දුරින් නෑ වෙන එකෙක්ගේ අක්කඝේ මහත්තයා කඩයක් පටන් ගෙන ඔකුන්ගෙන් සල්ලි අරගෙන,, අන්තිමට උන්ටස් ඔක්කොම ගෙවල් ඉවර උනාමත් අන්තිමේ තවතව ඉල්ලනවලු,, අන්තිමේ උට කරගන්න දෙයක් නැතුව එල්ලිලා මැරුණා.. ඒ විතරක් නං මදය්.. මෙහෙත් ඉන්නවා ඕකුන්,, ඉස්සර 60 ගණන් වල බෝට්ටුවේ පැනපු උන්..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒ විතරක් නං මදය්.. මෙහෙත් ඉන්නවා ඕකුන්,, ඉස්සර 60 ගණන් වල බෝට්ටුවේ පැනපු උන්..
    ehen meheta panapu un da mehen eheta panapu un da?