සිසිලියෙන් ඇරඹුණු ඉතාලියානු මාෆියාව

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    එතික්ස් නොදන්නා එකෙක්ටනම් එක කියල දෙන්න ඕනි එක උගේම නමටම හානියක් නිසා උ "පොස්ට් හොරා" වෙනවා නිසා . එතකොට දවසක තමන්ගේ නිර්මනයකටත් අවශ්‍ය වටිනාකම නොලේබෙන නිසා ...අනුන්ගේ ඒවා තමන්ගේ වගේ පෙන්න ගන්න ලජ්ජා ගතියක් නැ වගේ හිතන මිනිහෙක්ටනම් ඔය එතික්ස් ගැන කියල දීල වැඩක් නැ ... තනිකරම කොපි පේස්ට් කරලා අන්තර්ජාලය ඇසුරෙන් කිව්වම හරි තමයි ඉතින් ..

    තැන්ක්ස් ෆෝ ශේයාරින්ග් කීප් ඉට් අප් බ්‍රෝ :baffled::baffled:

    I will keep posting stuff like this and mentioned as "source - internet" so you can find the actual source. It'll be fun mate. :rofl::P
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මම සිසිලියේ රැකියාව කරන්නේ .මේ ලියලා තියෙන සියලු දේ සත්‍ය හැබැයි මේ නම් නම් සම්පුර්ණ වැරදි විදිහට ලියලා තියෙන්නේ ඒ ඉංග්‍රීසියෙන් පරිවර්තනය කල නිසා වෙන්න ඕනේ උදාහරණයකට සැල්වතෝරේ රිනා .ඉතාලි බාසාවේ ට යන්න ත යනුවෙන් ශබ්ද වෙන්නේ ,අනිත් නමුත් වැරදියි .එත් අනිත් කරුණු නම් සියල්ල ඇත්ත .එසේම සිසිලි සමාජය හදුන්වන්නේ මාෆියා සමාජයක් ලෙස එහි ඉන්න හැමෝම එක්තරා විදිහක මාෆියා මානසිකත්වයක් ඇති අය යනුවෙන් හදුන්වන්නේ .කෙසේ වෙතත් අද සැහෙන් දුරට මාෆියාව මර්දනය කරලා තියෙන්නේ .70 දශකයේ සිට 90 දශකය ඉතාමත් බලවත්ව වැජබුනා .
    1970 ගන්න වල මාෆියාව දෙකට කැඩෙනවා ඒ දිනන්නෝ හා පරදින්නෝ කියලා අලුත් පරම්පාරව හා පැරණි පරම්පරාව අතර සටන හේතුව වෙන්නේ මත් ද්‍රව්‍ය මොවුන් අතරට පැමිණීම , මාෆියා කියන්නේ එක්තරා ජිවත් වෙන ක්‍රමයක් එහි සාරදර්ම වලට පට හානි වෙනවා මත්ද්‍රවය වෙළදාම මේ නිසාම පැරණි මාෆියා නායකයින් අකමැති වෙනවා මේ වෙළදාමට මෙහිදී අලුත් අය ගේ කැමැත්ත මත මහා ලේ ගංගාවක් ගලා හැලෙන යුද්දයක් යනවා අවසානයේ මත්ද්‍රව්‍ය ට පක්ෂපාති උන් අර පරණ සම්ප්‍රදායක නායකයින් පරදවා ජය ලබනවා
    ගොඩ් ෆර්දර් චිත්‍රපට කතාව කියන්නේ ඒ කතාව .සල්වතොරේ රිනා එන්නේ එතනදී
     
    machan very valuable information.
    mafia wala godak wita main income eka wenne thamange area eke business walata protetion eka deela ekata kappamak ganna eka neda? anith families control karana business allagena thamange area eka develop karagannawa tika tika. man harida?