සිසුන්ට_ඒඩ්ස්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය පිරිහිලාද නැත්නම් හිරි මල් වියේ කොල්ලෝ වල් වෙලාද මට නම් හිතෙන්නේ ඒ දෙකම
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes:ඔව් ඔව් මාත් අහලා තියෙනවා උන්ගේ රටවල අම්මලා කොන්ඩම් එක දානවලු දුවලගේ ඉස්කෝලේ බෑග් එකට.:yes:අපේ උන් ඉතින් ඔක්කොම කරන්නේ හොරෙන් නේ.අනිතිමට බඩු සෙට් උනහම තමා දෙලෝ රත් වෙන්නේ..

    :dull: ekane bnz
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය පිරිහිලාද නැත්නම් හිරි මල් වියේ කොල්ලෝ වල් වෙලාද මට නම් හිතෙන්නේ ඒ දෙකම

    ඒ කාලෙත් ලිංගික අධ්‍යාපනය කියලා එකක් තිබ්බේ නැහැනේ බං.මේ අපි අගේට ඉන්නේ.:Dමම හිතන්නේ දැන් ඉන්න උන් පිරිහිලා.කොයි වෙලාවෙත් මලක් ගහලා ඉන්නේ.ඉතින් ඇම්ම ඇරගන්න කඩි ගුලකට හරි ඔබයි...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒ කාලෙත් ලිංගික අධ්‍යාපනය කියලා එකක් තිබ්බේ නැහැනේ බං.මේ අපි අගේට ඉන්නේ.:Dමම හිතන්නේ දැන් ඉන්න උන් පිරිහිලා.කොයි වෙලාවෙත් මලක් ගහලා ඉන්නේ.ඉතින් ඇම්ම ඇරගන්න කඩි ගුලකට හරි ඔබයි...
    මල් ගහන එක safe බන් දන්නෙ නැති බඩු ගහනවට වඩා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේක තව ඉස්සරහට ගිහින් ඒඩ්ස් හැදුනු 22 ඉන්න ඉස්කෝල මිශ්‍ර ඉස්කෝලද නැද්ද කියල හොයාගත්තොත් සෑහෙන්න වටිනව
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මල් ගහන එක safe බන් දන්නෙ නැති බඩු ගහනවට වඩා..

    මම කිව්වේ මල් ගහලා බඩු ගහන එක.ගොඩක් දූෂණ කේස් ලංකාවේ වෙලා තියෙන්නේ එක්කෝ බීලා නැත්නම් කුඩු හරි ගංජා හරි ගහපු උන්ගේ අතින්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඒ කාලෙත් ලිංගික අධ්‍යාපනය කියලා එකක් තිබ්බේ නැහැනේ බං.මේ අපි අගේට ඉන්නේ.:D මම හිතන්නේ දැන් ඉන්න උන් පිරිහිලා.කොයි වෙලාවෙත් මලක් ගහලා ඉන්නේ.ඉතින් ඇම්ම ඇරගන්න කඩි ගුලකට හරි ඔබයි...

    :yes::yes: ekagayi. ape kale habayi welak ehema balaganna tikak amarui :rofl::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම කිව්වේ මල් ගහලා බඩු ගහන එක.ගොඩක් දූෂණ කේස් ලංකාවේ වෙලා තියෙන්නේ එක්කෝ බීලා නැත්නම් කුඩු හරි ගංජා හරි ගහපු උන්ගේ අතින්.
    ඇයි බන් මල් ගැහුවහම බඩු ගහන්න ඕනෙ වෙන්නෙ? :baffled::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒ කාලෙත් ලිංගික අධ්‍යාපනය කියලා එකක් තිබ්බේ නැහැනේ බං.මේ අපි අගේට ඉන්නේ.:Dමම හිතන්නේ දැන් ඉන්න උන් පිරිහිලා.කොයි වෙලාවෙත් මලක් ගහලා ඉන්නේ.ඉතින් ඇම්ම ඇරගන්න කඩි ගුලකට හරි ඔබයි...
    ඒක පිලිගන්න බැහැ. ඉස්සරත් මේව වුනා දැන් තමයි මේවා එලියට එන්නෙ:dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මේක තව ඉස්සරහට ගිහින් ඒඩ්ස් හැදුනු 22 ඉන්න ඉස්කෝල මිශ්‍ර ඉස්කෝලද නැද්ද කියල හොයාගත්තොත් සෑහෙන්න වටිනව

    කොලු ඉස්කෝලද දන්නේ නැහැ.සමහර ගුරුවරුත් ඉන්නවා බං කොල්ලොන්ට,කෙල්ලොන්ට අරින.මේ ලගදිත් මාට්ටු උනා..කවුද දන්නේ උන්ටත් මොන ලෙඩ තියෙනවද කියලා..:growl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ඒ කාලෙත් ලිංගික අධ්‍යාපනය කියලා එකක් තිබ්බේ නැහැනේ බං.මේ අපි අගේට ඉන්නේ.:Dමම හිතන්නේ දැන් ඉන්න උන් පිරිහිලා.කොයි වෙලාවෙත් මලක් ගහලා ඉන්නේ.ඉතින් ඇම්ම ඇරගන්න කඩි ගුලකට හරි ඔබයි...

    ඔය පෙන්නන්නේ ලෝකේ යථාර්තයයි. ඒ කියන්නේ දැන් ඉන්න ළමයින්ගේ ආයුෂ අඩුයි. ලොකු වෙලා කරන දේවල් පොඩි වයසේම කරලා කෙටි කලකින් නික්ම යනවා.
     
    • Like
    Reactions: LZP1992

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු කිව්වලු
    ලංකාවේ දැන් ඉස්කෝල වල ඉන්නේ බඩු කාරයෝද බන්
    කෙල්ලන්ටත් පුකේ අමාරුව
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    sisun kiwata shishyawantathh athi :yes: ara three wheel aiyala ekka ehema scene dagena ;) api skl yana kale danna kellek pregnant una three wheel aiya kenek athin :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    sisun kiwata shishyawantathh athi :yes: ara three wheel aiyala ekka ehema scene dagena ;) api skl yana kale danna kellek pregnant una three wheel aiya kenek athin :)
    අහ් ඔව් ඒක නම් ඇත්ත ඔය three wheel scene නම් එමටයි පව් ඉතින් අහින්සක කෙල්ලො රැව්වටෙනවා..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :Dඋන්ගේ පුක සීතල වෙලා යන්න ඇති ඒඩ්ස් කියලා දැනගත්තම.:(

    පව් ඕයි. මොනවා වුනත් උන්ගෙ මුලු ජීවිතේම ඉවරයිනෙ ඉතින්.

    oonama deekata kaalayak thiyanawa ne ban.
    wisheshayen me Lankaawa.
    samahara eunge ammala appala unawa wadala witharai thiyenne. un hadala na.
    dan santhoosa athi.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    sisun kiwata shishyawantathh athi :yes: ara three wheel aiyala ekka ehema scene dagena ;) api skl yana kale danna kellek pregnant una three wheel aiya kenek athin :)
    අපෝ ඒ වගේ කෙස් කොච්චර වෙනවද බන්
    තව ළමයි එනකම් ඉන්න අම්මලත් ඔය ත්‍රීවීල් වල යන්නෙ
    එහෙම කෙස් එකක් උනා බොරැල්ල කිට්ටුව කෙල්ලන්ගෙ ඉස්කෝලෙක
    මට මතකයි
    අම්මයි ගෙදර ලොකු දුවවයි දෙන්නම එකෙක් ගේම ගහල තිබ්බා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    oonama deekata kaalayak thiyanawa ne ban.
    wisheshayen me Lankaawa.
    samahara eunge ammala appala unawa wadala witharai thiyenne. un hadala na.
    dan santhoosa athi.
    අනේ මන්දා. අපි ඉස්කෝල ගිය කාලේ නම් හිසේ කෙස් ගානට කෙල්ලො කොල්ලො love කරා හැබැයි ඔය වගේ scene නම් තිබ්බෙ නෑ. දැන් කාලේ වේනස්..:nerd::nerd:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගණිකා වුර්තියයි සමලිංගික සේවනයයි නීතිගත කරපල්ලා එතකොට ඕක හරියාවි

    ගොබ්බ ආණ්ඩුව

    හරියාවි ! balan hiapan hariyana hati.
    mehe ganikaawo okkoma maas patha check up koragnea indee???

    dan thiyana AIDS % eka 4 x % kara ganna puluwan ooka neethi gatha kalaata passe! :yes:
     
    Last edited: