සිසුන් පිරිසකට අමතක නොවන පාඩමක්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oka wisadichcha hati honda wadiyi.:sorry:

    banum ahapu minissu me parayanta ada ada wadinna hadanne ayi???:sorry:

    kagahapu ewun eliyata aran unge diwawal kapala dammanam wade iwarayi.:):growl:


    oya kiyala thiyenne maha dena muththage talk ekak... ane ammapa..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලපියව්කෝ මහ ලොකු චන්ඩි ටික බස් එකේ සීට් අස්සේ හැන්ගිලා ඉන්න හැටි :lol::lol: පොන්න හුත්තිගෙපුතාල :lol::lol::lol:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    ඉස්කෝලත් එක්කම කිව්වා නම් තමයි ගුණ දායක :)

    :sorry:
    ඉස්කෝලේ කිවුවා කියලා මොකක්ද බන් ඇති සෙතේ.
    ඊට පස්සේ වෙන්නේ ඒ ඉස්කෝලෙට යන අනිත් කොල්ලොන්ටත් පාරේ බැහැල යන්න බැරි වෙන එක.

    මට මතකයි මියුසියස් එකේ කෙල්ලෙක් ටයි එකෙන් එල්ලිලා මැරිලා , අනිත් උන් මියුසියස් එකේ කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න දුන්නේ නෑ ටයි ටයි කිය කිය.

    ඉස්කෝලෙකටම බැනලා වැඩක් නෑ බන්. එකෙක් දෙන්නෙක් කරන බලු වැඩ වලින් මුලු ඉස්කෝලයක් මනින්න ගන්නවා ඊට පස්සේ
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉස්කෝලේ කෝක උනත් ඕව නං මහ බලු වැඩ..
    අර මනුස්සයා කොන්ද කෙලින්තියන් කරපු වැඩේ නං අගයන්න වටිනවා..
     

    Similar threads