ඒ අම්ම මුන්ට වඳින්නෙ ඇයි බන්? මුන් පුකෙනුත් හිනාවෙනව ඇති
බස් වල ඉස්කෝලේ යද්දී අපිත් ආතල් ගත්තා, ඔහොම තුප්පහි වැඩනම් කරේ නැ, දැන් ඉන්න කොල්ලෝ ආතල් කියන්නේ මොනාද, වනචරකම් කියන්නේ මොනාද කියලා දන්නේ නැ
අපි ඉස්කෝලේ යන දවස් වලත් ඔය වගේ වැඩක් උනා...
කෙල්ලෝ (අනුලා, සමුද්‍රදේවී, ජෝසප් ) විතරක් යන වැන් එකක් අපේ එකෙක් පාරේ ඉන්දැද්දී වතුර විදගෙන ගිහින් දවස් දෙකක්ම.
තුන්වෙනි දවසේ අපි හැංගිලා හිටියා, වැන එක එනකොටම අපේ එකෙක් පාර පන්නා van එක slow කරා.
මඩ වතුර, මැයි ගහේ කොළ (සියඹලා කොළ වගේ ), නිල් කලවන් වතුර, හා තව බොහෝ දියර සමග කෙලලා දිව්වා...
එදා ඉඳන් අර van එක කෝට්ටේ හන්දියෙන් යන්නේ වීදුරු වහගෙන...