සිසුන් විදුහලට පැන්නෙ නෑ දැන් සතුටුයිද ? :lol::lol:
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Mar 18, 2016 #1 සිසුන් විදුහලට පැන්නෙ නෑ දැන් සතුටුයිද ?
dakshinasd Well-known member Feb 23, 2008 2,820 1,980 113 127.1.1.0 Mar 18, 2016 #2 Me kumana payannakda? :O
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Mar 18, 2016 #3 මොකටද එහෙනම් පැමිණිලි කලේ ??????
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Mar 18, 2016 #4 හැබැයි දැන් කොල්ලොන්ව ඉස්කෝලේ ඇතුලට ගෙන්න ගත්ත කියල කෙල්ලොන්ගේ දෙමව්පියෝ කේස් ඇද්දොත් ප්‍රින්සිපල්ට පොලිසී යන්න වෙනවා
හැබැයි දැන් කොල්ලොන්ව ඉස්කෝලේ ඇතුලට ගෙන්න ගත්ත කියල කෙල්ලොන්ගේ දෙමව්පියෝ කේස් ඇද්දොත් ප්‍රින්සිපල්ට පොලිසී යන්න වෙනවා
neyohk Well-known member Oct 31, 2015 16,189 17,125 113 Mar 18, 2016 #5 දැන් එතකොට අපිද පොලිසියට කෝල් කරේ?පුදුම රටක් තමා මේකනම්.සල්ලිවලට,බලයට හැම දේම යට ගහනවා..
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Mar 18, 2016 #6 රෝයල් එකේ අහිංසක කොල්ලොන්ව මරණ කැවා නේද ත්‍රෙඩ් දාලා ඒ සෙට් එක කෝ
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Mar 18, 2016 #7 හිතා ගන්න පුළුවන්නේ පැනපු සෙට් එකේ බලේ
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa Mar 18, 2016 #8 රෝයල් එකේ අහිංසක කොල්ලොන්ව මරණ කැවා නේද ත්‍රෙඩ් දාලා ඒ සෙට් එක කෝ
Mylover Banned Feb 5, 2013 439 65 0 Boralla Mar 18, 2016 #9 අම්මට සිරි .. මේක මාර රටක් නේ බන් . පැනපු සෙට් එකේ පොලු වලින් මැඩම් කාලා වගේ ?
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Mar 18, 2016 #11 hena kakul tikak bn panala tuyenne unwa nidahas karaganna balapam ati
Mr.Gru Well-known member Nov 2, 2011 1,419 173 63 Colombo Mar 18, 2016 #12 Haiyo salli.puduma rataka api inne
MNV Member Nov 1, 2012 4,237 327 0 192.168.1.15 Mar 18, 2016 #13 Polle baleda? Salli Baleda? onna ubalata thoranawanam thoranna hoda thun therawili.
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Mar 18, 2016 #14 දැන් සතුටුයි
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Mar 18, 2016 #16 යකෝ මෙ වේස ප්‍රන්සිපල් වෙසියො දෙන්නට පෝලිමක් දන්න ඕන කියන කතා වලට
London Mahathun Well-known member Jul 17, 2015 2,639 529 113 ලන්ඩන් වත්ත Mar 18, 2016 #17 ගොඩයොන්ට රිදෙයි විකාර කියවයි රෙප් කපයි
ranjana disasekara Well-known member Nov 2, 2008 1,542 104 63 අරලියගහ මන්දිරය Mar 18, 2016 #18 ohoma principal la inna school walata lamai yawana ewnta gahanna one maduwalgen
Dharatha Well-known member Dec 29, 2006 14,710 4,596 113 Mar 18, 2016 #19 ratadel said: හැබැයි දැන් කොල්ලොන්ව ඉස්කෝලේ ඇතුලට ගෙන්න ගත්ත කියල කෙල්ලොන්ගේ දෙමව්පියෝ කේස් ඇද්දොත් ප්‍රින්සිපල්ට පොලිසී යන්න වෙනවා Click to expand... Gala uda central 1ka ehama wai mae awilla free spirited demaipiyo inna iskola
ratadel said: හැබැයි දැන් කොල්ලොන්ව ඉස්කෝලේ ඇතුලට ගෙන්න ගත්ත කියල කෙල්ලොන්ගේ දෙමව්පියෝ කේස් ඇද්දොත් ප්‍රින්සිපල්ට පොලිසී යන්න වෙනවා Click to expand... Gala uda central 1ka ehama wai mae awilla free spirited demaipiyo inna iskola
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Mar 18, 2016 #20 Dharatha said: Gala uda central 1ka ehama wai mae awilla free spirited demaipiyo inna iskola Click to expand... ආ වෙන්න ඇති වෙන්න ඇති මම කිව්වේ නීතිමය පැත්ත
Dharatha said: Gala uda central 1ka ehama wai mae awilla free spirited demaipiyo inna iskola Click to expand... ආ වෙන්න ඇති වෙන්න ඇති මම කිව්වේ නීතිමය පැත්ත