සිසුන් විදුහලට පැන්නෙ නෑ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිසුන් විදුහලට පැන්නෙ නෑ

    1934239_933625783411890_3172638316906024980_n.jpg


    දැන් සතුටුයිද ?

    :lol::lol:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හැබැයි දැන් කොල්ලොන්ව ඉස්කෝලේ ඇතුලට ගෙන්න ගත්ත කියල කෙල්ලොන්ගේ දෙමව්පියෝ කේස් ඇද්දොත් ප්‍රින්සිපල්ට පොලිසී යන්න වෙනවා :oo::eek:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    දැන් එතකොට අපිද පොලිසියට කෝල් කරේ?:rofl:පුදුම රටක් තමා මේකනම්.සල්ලිවලට,බලයට හැම දේම යට ගහනවා..:angry:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රෝයල් එකේ අහිංසක කොල්ලොන්ව මරණ කැවා නේද ත්‍රෙඩ් දාලා ඒ සෙට් එක කෝ
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    අම්මට සිරි ..
    මේක මාර රටක් නේ බන් .
    පැනපු සෙට් එකේ පොලු වලින් මැඩම් කාලා වගේ ? :eek:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යකෝ මෙ වේස ප්‍රන්සිපල් වෙසියො දෙන්නට පෝලිමක් දන්න ඕන කියන කතා වලට
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    හැබැයි දැන් කොල්ලොන්ව ඉස්කෝලේ ඇතුලට ගෙන්න ගත්ත කියල කෙල්ලොන්ගේ දෙමව්පියෝ කේස් ඇද්දොත් ප්‍රින්සිපල්ට පොලිසී යන්න වෙනවා :oo::eek:

    Gala uda central 1ka ehama wai mae awilla free spirited demaipiyo inna iskola