සිසුන්_අත්අඩංගුවට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිසුන්_අත්අඩංගුවට


    ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

    මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බවත් අනෙක් සිසුවා කොල්ලුපිටියේ පදිංචිකරුවෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

    මේ අාකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා.

    අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    අනෙක් සිසුවා එතෙක් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


    නෙත් නිව්ස්
     
    • Like
    Reactions: saja

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Eka nam Hodai. Dan Inna podi un nam ane manda. Dan wath me boru news nawathi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් පොඩි උන් නම්...ඔව දෙමාපියන්ගෙ වරද...මොනාද කරන්නෙ කියල හොයල බලන්ඩ ඔනෙ...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අතඩන්ගුවට ගත්ත එක හරි. එත් රිමාන්ඩ් කරපු එක වැරදියි.මොනවාවුනත් හාමලමයෙක් .මෙකෙන් පොරගේ අනාගතය එහෙමපිටින්ම නැතිවෙන්න පුලුවන් .අවවාද කරලා නිදහස් කරන්න තිබ්බෙ.එත් අහුවෙන වැඩිහීටි එවුන්නම් රිමාන්ඩ් කරන්න ඕනේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අතඩන්ගුවට ගත්ත එක හරි. එත් රිමාන්ඩ් කරපු එක වැරදියි.මොනවාවුනත් හාමලමයෙක් .මෙකෙන් පොරගේ අනාගතය එහෙමපිටින්ම නැතිවෙන්න පුලුවන් .අවවාද කරලා නිදහස් කරන්න තිබ්බෙ.එත් අහුවෙන වැඩිහීටි එවුන්නම් රිමාන්ඩ් කරන්න ඕනේ

    ඇයි බන් හදිසි නීතියනේ.මොන නිදහස්ද.සතියක් දෙකක් යනකන් ඇපවත් ගන්න බැහැ.උබ කියන කතාව ඇත්ත තමා.රිමාන්ඩ් එකේ ඌ සෙට් වෙයි එක්කෝ කුඩුකාරයෙක්ට නැත්නම් කොලු කාරයෙක්ට.:sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ එයාලගේ සීනියර් බැච් එක :P

    සීනියර්ලගෙ බොරු වලට මුන් රැවටුනා නං කමක් නෑ මෙතන සීනියර්ල පොඩි උන්ගෙ ලණු කාලනෙ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,006
    22,033
    113
    ගම මහනුවරයි
    අනේ සාදු :lol: ... හොද වැඩේ අඩු කුලේ එවුන්ට :yes: ... දැන් ජීවිතේම විනාසයි නේ:cool: ...
    දැන් ඉතින් කම්බි ගැන ගැන .. හිරේ අපයෝජනය වේවි ජාතිය රැකගන්න පුළුවන්:shocked: ...
    තව ටවත් අඩු කුලේ උන්ට මෙවන් ඉරනම් උදා වේවා!! ;):)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි බන් හදිසි නීතියනේ.මොන නිදහස්ද.සතියක් දෙකක් යනකන් ඇපවත් ගන්න බැහැ.උබ කියන කතාව ඇත්ත තමා.රිමාන්ඩ් එකේ ඌ සෙට් වෙයි එක්කෝ කුඩුකාරයෙක්ට නැත්නම් කොලු කාරයෙක්ට.:sorry:

    එහෙමවුනේ නැතත් හිරෙ ගියා කියනමානසික මට්ටමයි සමාජයෙන් බලන විදියෙනුයිගොඩ එන්න කොච්චර කල් යයිද? අනික පස්සෙකාලෙකරස්සාවකට යන්න ගියත් ඔය රිපොර්ට්ස් ඇදුනාම සොරි තමයි.ලන්කාවේ නඩුකාරයින්ට පොඩ්ඩක්වත් මානුෂිකව හිතන්න බෑ. උන් කරපු වැඩේ එහෙමපිටින්ම වැරදි එත් අවෘදු 18ට අඩුයි කියන්නේ ඒකේ සම්පුර්ණ වකීම උන්ට දාන්න බෑ