සිසුවකුගෙන් සිසුවියකට ප්‍ර‍හාරයක්..!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පට්ටසිද්දිය.
වෙලාවට අනුරාදපුරේ අරං ගියේ!
පේරාදෙණි අරං අවා නං මුලින් බලපු ඩොකා රට ගිහිං කියලා කෙල්ලගේ @#ට මැහුන් දාලා තියයි. :dull:
(පේරාදෙණි ද කොහෙද නේද අර කෙල්ලෙක් ගේ වම දකුණ මාරු උනේ?)
 
  • Like
Reactions: labu gediya

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයි බන් මේ අවුරුදු 13ක ළමයෙක්ට කුණුහරප කියල බනින්නේ...:dull:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත

    අදාල සිසිුවිය පමණක් නොව පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුද මෙම සිසුවාට පිස්සා යනුවෙන් ආමන්ත‍්‍රණය කර පීඩාවට පත් කරන බවයි වාර්තා වන්නෙ.

    :(

    neth
    මේවගෙ කරන ගුරුවරු ඕන තරම් ඉන්නව බන්. මටත් ඔය වගෙ සීන් එකක් සෙට් වෙලා තියෙනව. මමනම් හැමදාම ගෙදර ඇවිත් ඩෙල්ටාෆොස් 4 එකදාගෙන ඉන්න හැම එකාම ඒ ගැනි කියල හිතල වෙඩි තියනව තරහ වැඩි කමටම. ලමයි හොද මාර්ගෙට් ගන්න ගුරුවරු අතරෙ ඔය වගෙ වෙසියොත් ඉන්නව
     
    • Like
    Reactions: labu gediya

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සෙල්ලම මේක වැරදි ගුරුවරු... අර ලමයව කොන් කරන්න ඇත්තේ ගුරුවරුම තමයි.. ඒ හයිය අරන් තමයි ඔය ගෑනු ලමයත් ඒ කොල්ලට අපහාස කරන්න ඇත්තේ.. පව් වැඩේ..
    සමහර ගුරුවරු ඉන්නවා ලමයින්ව කොන් කරන අය.. මම 5 වසරේ ඉන්න කාලේ පන්ති බාර මිස් මාව සෑහෙන්න කොන් කරා මම දුප්පත් කියලා..
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :D:D:D:D:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    පට්ට කොල්ලෙක්

    බැරි වෙලාවත් කොල්ල කෙල්ලට පිස්සි පිස්සි කියල කිවුවනම්,
    කෙල්ල ඉවසල ඉවසල අන්තිමට කොල්ලගේ අත කපාවි...
    එතකොට කොල්ල සනීප වෙලා ඇවිත් කෙල්ලට උකල ඒකිගෙන් පලි ගනීවි...
    එතකොට මොකද වෙන්නේ මේ කතාවට....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැරි වෙලාවත් කොල්ල කෙල්ලට පිස්සි පිස්සි කියල කිවුවනම්,
    කෙල්ල ඉවසල ඉවසල අන්තිමට කොල්ලගේ අත කපාවි...
    එතකොට කොල්ල සනීප වෙලා ඇවිත් කෙල්ලට උකල ඒකිගෙන් පලි ගනීවි...
    එතකොට මොකද වෙන්නේ මේ කතාවට....

    මොනවා වෙන්නද ... කෙල්ල ඊටපස්සේ ගණිකාවක් වෙයි... මොකද පෙට්ටිය කැඩිච්ච ගෑනුන්ව කවුරුත් බදින්නේ නෑනේ... :baffled: :baffled:

    මිනිස්සු කියයි හොද වැඩේ ඔය වෙසිට... අහිංසක කොල්ලෙක්ගේ අතක් කපල තමයි බැල්ලිට ඔහොම උනේ කියල...:yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොනවා වෙන්නද ... කෙල්ල ඊටපස්සේ ගණිකාවක් වෙයි... මොකද පෙට්ටිය කැඩිච්ච ගෑනුන්ව කවුරුත් බදින්නේ නෑනේ... :baffled: :baffled:

    මිනිස්සු කියයි හොද වැඩේ ඔය වෙසිට... අහිංසක කොල්ලෙක්ගේ අතක් කපල තමයි බැල්ලිට ඔහොම උනේ කියල...:yes:

    මිශ්‍ර පාසල් වල ඔවුව සාමාන්‍ය දේවල්.. ෂුවර් එකට මේ කොල්ලට යාළුවො කවුරුත් නැතිව ඇති...
    නැත්නම් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල වල ගුටි ඇනගෙන ප්‍රශ්න අගේට විසඳගන්නේ...
    පස්සේ සේරම එකතුයි...
    ගුරුවරුත් වැරදි...
    අතින් කරන්න තිබුන දේ බ්ලේඩ් තලෙන් කරන තැනට ගෙනාවේ ගුරුවරු...
    විනය අතින් ගොඩක් පිරිහුණ ඉස්කෝලයක් වෙන්න ඇති...

    කොහොම උනත් අන්තිමට හින්දි ෆිල්ම් වල වගේ කෙල්ලයි කොල්ලයි ලවු කරන්න පටන් ගනීවිද මන්ද...:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිශ්‍ර පාසල් වල ඔවුව සාමාන්‍ය දේවල්.. ෂුවර් එකට මේ කොල්ලට යාළුවො කවුරුත් නැතිව ඇති...
    නැත්නම් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල වල ගුටි ඇනගෙන ප්‍රශ්න අගේට විසඳගන්නේ...
    පස්සේ සේරම එකතුයි...
    ගුරුවරුත් වැරදි...
    අතින් කරන්න තිබුන දේ බ්ලේඩ් තලෙන් කරන තැනට ගෙනාවේ ගුරුවරු...
    විනය අතින් ගොඩක් පිරිහුණ ඉස්කෝලයක් වෙන්න ඇති...

    කොහොම උනත් අන්තිමට හින්දි ෆිල්ම් වල වගේ කෙල්ලයි කොල්ලයි ලවු කරන්න පටන් ගනීවිද මන්ද...:lol:

    මම නම් හිත්ටන්නේ ඔය කොල්ලට ඇත්තටම මානසික අවුලක් ඇති...

    එකට හරියට ප්‍රතිකාර වෙලත් නෑ...

    ගුරුවරු, දෙමාපියෝ සැලකිලිමත් වෙලා නෑ..,

    ඔය වගේ අවුල් සහගත් ළමයි ගැන වැඩි අවදනෙකින් ඉන්න එපෑ...
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    මේකේ අනිත් පැත්ත උනා නම්...
    " ඕකිට විහිළුවක් ඉවසල ඉන්න බැරි උන හැටි, පවු අහිංසක කොල්ල:( කොලු කමටනේ විහිලු කරන්න ඇත්තේ"

    fucked up truth!
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අයි බන් මේ අවුරුදු 13ක ළමයෙක්ට කුණුහරප කියල බනින්නේ...:dull:

    සිරාවටම බන්. මේකේ ඉන්න උන්ගේ අසහනය කොච්චරද කියලා හිතෙනවා බන්. පොඩි එකෙක් උනත් චාටර් විදිහට කමෙන්ට්ස් දාන්නේ. පොඩි විහිළුවකින් කමෙන්ටුව දැම්මට කමක් නැහැ. එත් කුනුහරුප දාන එක මහා පව් වැඩක්.