ow okunge ahawal eka blade eken kapalama danna tibbe kollata.![]()



ehenam lesi wenne na kollata
ow okunge ahawal eka blade eken kapalama danna tibbe kollata.![]()



ඔය කෙල්ලටත් පොල් ගහමුද සින්හළුනි....![]()
මේකේ අනිත් පැත්ත උනා නම්...
" ඕකිට විහිළුවක් ඉවසල ඉන්න බැරි උන හැටි, පවු අහිංසක කොල්ලකොලු කමටනේ විහිලු කරන්න ඇත්තේ"
කෙල්ලෝ සේරම ඒක තැනකට එකතු කරලා නියුක කරලා දාමු...![]()
මෙන්න මෙයා රිදිලා දගලනවා. සිසුවකුගෙන් සිසුවියකට ප්‍රහාරයක්..!
සිසුවෙකු බ්ලේඩ් තලයකින් කැපීම හේතුවෙන් සිසුවියක් රෝහල්ගත කළ පුවතක් වාර්තා වනවා. මෙසේ කැපුම් තුවාල ලබා ඇත්තේ අනුරාධපුර නගරයේ පාසලක 8 වැනි වසරේ ඉගනුම ලබන ලබන සිසුවියක්. තුවාල ලැබූ සිසුවියගේ අතට මැහුම් 6ක් දමා තිබෙනවා.
ඇය විසින් තම පංතියේ ඉගෙනුම ලබන අදාල සිසුවාට පිස්සා යනුවෙන් කියමින් නිතර සමච්චල් කිරීමට හුරු පුරුදු වී සිට ඇතැයි පැවසෙනවා. දිගින් දිගටම සිදුවන මෙම සමච්චලයෙන් කුපිත වූ එම සිසුවා විසින් සිසුවියගේ අත බ්ලේඩ්තලයකින් කපා ඇති බවයි පැවසෙන්නේ.
තුවල ලැබූ සිසුවිය විසින් 5 වැනි වසරේ සිට එම සිසුවාට පිස්සා යනුවෙන් කියමින් උසුළු විසුළු කිරීම නිසා එය ඉවසා ගැනීමට නොහැකි තැන සිසුවා විසින් මෙම කි‍්‍රයාව සිදු කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙලිව තිබෙන්නේ.
සිසුවාට ඇය විසින් විහිළු කිරීම පිළිබඳව සිසුවාගේ දෙමව්පියන් විසින් මීට පෙර අවස්ථාවකදී විදුහල්පතිවරයාට පැමිණිලිද කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුව නැතැයි වාර්තා වනවා.
අදාල සිසිුවිය පමණක් නොව පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුද මෙම සිසුවාට පිස්සා යනුවෙන් ආමන්ත‍්‍රණය කර පීඩාවට පත් කරන බවයි වාර්තා වන්නෙ.
neth
. ලොකු වැරදි කාරයෙක් වෙලා.
ජොනී බට්ට;19838063 said:ඔය වගේ දේවල් නිසා තමයි ඇමරිකාව වගේ රටවල් වල පන්ති පිටින් වෙඩි කන්නේ![]()
වෙලාවට ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට තුවක්කු පිස්තෝල ගන්න තැනක් නැත්තේ. තිබුනානම් එහෙම ලංකාවෙන් බාගයක්ම වෙඩි තියාගෙන මැරිලා අපේ උන්ගේ තියෙන තදියමේ හැටියට


