සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113

    සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමිකම් යයි

    8462-teacher-cut-hair-school-student815501876.jpg

    පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු කොණ්ඩය කපා නැතැයි කියමින් පාසල අසල කොණ්ඩය කපන ස්ථානයකින් කොන්ඩය කැප්පවීයැයි එම විද්‍යාලයයේ විනය කමිටුවේ ගුරුවරයකුට එරෙහිව සිසුවාගේ පියා පොලිසියට, අධ්‍යාපන අමාත්‍යංශයට සහ මානව හිමිකම් කොමිසට පැමිණිලි කළේය.

    පුතා වෙළෙඳ දැන්වීම්වල රංගන කටයුතු කරන නිසා කොණ්ඩය ඒ අකාරයෙන් තබා ගෙන සිටි බවත්, ඊට පාසලේ අනුමැතිය තිබූ බවත් ලියා කියයි.

    විදුහල්පති කියනුයේ පාසලට නොගැලපෙන ලෙස කොණ්ඩය වවාගෙන ආ සිසුවකුගේ කොණ්ඩය කප්පවා ඇති බවයි. ඔහුගේ දෙමාපියන් ගෙන්වා කළින් දැනුම්වත් කර තිබුණත් කොණ්ඩය පාසලට ගැලපෙන ලෙස කපාගෙන නොපැමිණි බව ද විදුහල්පති කියයි.

    lankadeepa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..
     
    waligamaya

    Well-known member
  • කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..

    :yes::yes::yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..

    ehema kiyala guruwarayata puluwanda anunge lamai saloon ekata yawala balen konde kapanna ? onama deyaka seemawak thiyenna one. :yes:
     
    • Like
    Reactions: biskubiskulahila

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ශ්‍රී;19738247 said:
    ehema kiyala guruwarayata puluwanda anunge lamai saloon ekata yawala balen konde kapanna ? onama deyaka seemawak thiyenna one. :yes:

    උබත් ඉස්කෝලේ ගියේ නැති එකෙක් වගේ..:rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    1 : පාසලේ ගුරුවරයෙකුට හෝ වෙනයම් අයෙකුට තමන්ගේ නොවන ළමයකුගේ කොණ්ඩය කැපීම සහමුලින්ම වැරදි දෙයකි. එයට අයිතියක් නැහැ. යම්හෙයකින් කොණ්ඩය කැපීමට ගොස් තුවාලයක් හෝ සිදුවුයේ නම් කවුද වගකීම බාර ගන්නේ. යම්හෙයකින් කොන්ඩේ කපන විට භාවිතා කරන බ්ලේඩ් තල නියමිත ලෙස අලුත් ඒවා නොයදා කැපුවේ නම ඒඩ්ස් වැනි මාරාන්තික රෝගවලට ගොදුරු වෙන්න තිබුනා.

    2: ඉස්කෝලේ කියන්නේ නියමිත විනයක් සහ නීති රීති සමුදායක් තියන ස්ථානයක්. ඒවගේ ස්ථානයකට සියලුම ළමයි නියමිත ලෙස නිල ඇඳුම් සපත්තු සහ කොණ්ඩය කපා පිලිවලට පැමිණිය යුතු වෙනවා. එහෙම යම් දරුවෙක් නොපමිනෙනේ නම් අවවාද කල යුතු වන අතර දෙමවුපියන්ට දැන්විය යුතුවෙනවා. එසේ දැන්වූ පසුත් කොණ්ඩය කපා නොපැමිණේ නම් සිසුව පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කල හැකියි.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    උබත් ඉස්කෝලේ ගියේ නැති එකෙක් වගේ..:rofl:

    umbata mewa saamanya vidihata penawa aththe umbath me wage parisarayaka hadunu nisa wenna athi. linden eliyata awilla sangwarditha ratawalwala guruwaru lamai handle karanne kohamada kiyala adyanaya karala balapan. lamainta atha thiyana guruwarayo inne ape ratey. guruwarayanta baha lamai saloon ekata yawala balen konde kapanna.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ශ්‍රී;19738268 said:

    උබ ගුරුවරුන් ගැන ගොඩක් තරහෙන් කතා කරන්නේ උබට හරියට ඉගෙන ගන්න බැරි උන නිසාද?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    1 : පාසලේ ගුරුවරයෙකුට හෝ වෙනයම් අයෙකුට තමන්ගේ නොවන ළමයකුගේ කොණ්ඩය කැපීම සහමුලින්ම වැරදි දෙයකි. එයට අයිතියක් නැහැ. යම්හෙයකින් කොණ්ඩය කැපීමට ගොස් තුවාලයක් හෝ සිදුවුයේ නම් කවුද වගකීම බාර ගන්නේ. යම්හෙයකින් කොන්ඩේ කපන විට භාවිතා කරන බ්ලේඩ් තල නියමිත ලෙස අලුත් ඒවා නොයදා කැපුවේ නම ඒඩ්ස් වැනි මාරාන්තික රෝගවලට ගොදුරු වෙන්න තිබුනා.

    2: ඉස්කෝලේ කියන්නේ නියමිත විනයක් සහ නීති රීති සමුදායක් තියන ස්ථානයක්. ඒවගේ ස්ථානයකට සියලුම ළමයි නියමිත ලෙස නිල ඇඳුම් සපත්තු සහ කොණ්ඩය කපා පිලිවලට පැමිණිය යුතු වෙනවා. එහෙම යම් දරුවෙක් නොපමිනෙනේ නම් අවවාද කල යුතු වන අතර දෙමවුපියන්ට දැන්විය යුතුවෙනවා. එසේ දැන්වූ පසුත් කොණ්ඩය කපා නොපැමිණේ නම් සිසුව පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කල හැකියි.

    linde inna ling madiyanta owa therenne naha machan. munta manawa aithiwasikam thiya animal rightswath hariyata danne naha :D guruwarayata baha balen lamai saloon yawala konde kapanna. onenam demawpiyan iskoleta genalla me gana kiyanna puluwan. eka ahuwe naththam lamayawa iskolen suspend karanna puluwan. :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ශ්‍රී;19738284 said:

    linde inna ling madiyanta owa therenne naha machan. munta manawa aithiwasikam thiya animal rightswath hariyata danne naha :D guruwarayata baha balen lamai saloon yawala konde kapanna. onenam demawpiyan iskoleta genalla me gana kiyanna puluwan. eka ahuwe naththam lamayawa iskolen suspend karanna puluwan. :yes:

    හරි හරි අපි ළිං මැඩියෝ..උබලා ගොඩ ඉන්න දියබරියෝ..දැන් හරිද?:rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    how is hair relevant to education?

    විනය කියන්නේ අධ්‍යාපනය කොටසක්.ඉතින් ඒ පාසලේ විනයට හරියන්න කොන්ඩේ කපන්න ඕනි ඇති .:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1 : පාසලේ ගුරුවරයෙකුට හෝ වෙනයම් අයෙකුට තමන්ගේ නොවන ළමයකුගේ කොණ්ඩය කැපීම සහමුලින්ම වැරදි දෙයකි. එයට අයිතියක් නැහැ. යම්හෙයකින් කොණ්ඩය කැපීමට ගොස් තුවාලයක් හෝ සිදුවුයේ නම් කවුද වගකීම බාර ගන්නේ. යම්හෙයකින් කොන්ඩේ කපන විට භාවිතා කරන බ්ලේඩ් තල නියමිත ලෙස අලුත් ඒවා නොයදා කැපුවේ නම ඒඩ්ස් වැනි මාරාන්තික රෝගවලට ගොදුරු වෙන්න තිබුනා.

    2: ඉස්කෝලේ කියන්නේ නියමිත විනයක් සහ නීති රීති සමුදායක් තියන ස්ථානයක්. ඒවගේ ස්ථානයකට සියලුම ළමයි නියමිත ලෙස නිල ඇඳුම් සපත්තු සහ කොණ්ඩය කපා පිලිවලට පැමිණිය යුතු වෙනවා. එහෙම යම් දරුවෙක් නොපමිනෙනේ නම් අවවාද කල යුතු වන අතර දෙමවුපියන්ට දැන්විය යුතුවෙනවා. එසේ දැන්වූ පසුත් කොණ්ඩය කපා නොපැමිණේ නම් සිසුව පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කල හැකියි.

    ශ්‍රී;19738268 said:
    umbata mewa saamanya vidihata penawa aththe umbath me wage parisarayaka hadunu nisa wenna athi. linden eliyata awilla sangwarditha ratawalwala guruwaru lamai handle karanne kohamada kiyala adyanaya karala balapan. lamainta atha thiyana guruwarayo inne ape ratey. guruwarayanta baha lamai saloon ekata yawala balen konde kapanna.
    සාදු..සාදු....

    දැන් කොන්ඩෙ කප්පවලා කොල්ලව ඉස්කෝලෙට අර ගෙන ඌට උගන්නන එක නරකයි....

    කොන්ඩෙ නොකප ආවාම ඉස්කෝලෙන් අයින් කරල ඌට අධයාපන අවස්ථාව නැති කරන එක හොදයි, මොන අම්මගේ රෙද්දේ මානව හිමිකමක්වත් කඩ වෙන්නේ නෑ..!!!!!

    තොපි දෙන්න ම හොදා එක වියගහේ බැදල බුසලක් හාන්න..............:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Correct