how is hair relevant to education?
It may not relevant to education. but it relevant to discipline.

However I don't agree with the decision that school has made.
how is hair relevant to education?

ehema kiyana eka waradiy mchan.Ehemahari ee minihata tamange lamaya gana kakkumak tiyenawa kiyana ekath loku deyak!!![]()
ඒකනම් ඇත්ත, ගොඩක් හොඳ ගුරුවරු ඉන්නවා වගේම වෙනත් ආකාරයේ ගුරුවරුත් ඉන්නවා. සල්ලි වලට විතරක් සලකන අයත් ඉන්නවා...අපි ඉස්කෝලේ යන කාලේත් සමහරක් ගුරුවරු තමන් ලොක්කෝ කියලා පෙන්වන්න පොඩ්ඩක් කොණ්ඩේ තිබ්බත් ඇති ඉස්කෝලේට ගන්නේ නෑ, එළියේ තියෙනවා 8 ටත් පැනලා, ළග සැලූන් එකට ගිහින් කැපුවොත් තමයි ඇතුලට ගන්නේ. සමහර දවස් වලට හොද ප්රිෆට්ලා හිටියොත් ෂේප්. හැම ගුරුවරයාම හොද මිනිස්සු නෙවෙයි. අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ.
අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ.
ළමයා ගෑණියෙක් වගේ කොණ්ඩේ දිගට වවාගෙන ආවා නම් එහෙම කරාට කමක් නෑ නමුත් මේ පින්තූරයේ තියෙන ප්රමාණයේ ප්රශ්ණයක් නෑ. වැඩේ ඇත්ත වෙන්න ඇති, අපි ඉස්කෝලේ යන කාලේත් සමහරක් ගුරුවරු තමන් ලොක්කෝ කියලා පෙන්වන්න පොඩ්ඩක් කොණ්ඩේ තිබ්බත් ඇති ඉස්කෝලේට ගන්නේ නෑ, එළියේ තියෙනවා 8 ටත් පැනලා, ළග සැලූන් එකට ගිහින් කැපුවොත් තමයි ඇතුලට ගන්නේ. සමහර දවස් වලට හොද ප්රිෆට්ලා හිටියොත් ෂේප්. හැම ගුරුවරයාම හොද මිනිස්සු නෙවෙයි. අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ, මේ ගුරුවරු නෙවෙයි සක්කිලි.

2: ඉස්කෝලේ කියන්නේ නියමිත විනයක් සහ නීති රීති සමුදායක් තියන ස්ථානයක්. ඒවගේ ස්ථානයකට සියලුම ළමයි නියමිත ලෙස නිල ඇඳුම් සපත්තු සහ කොණ්ඩය කපා පිලිවලට පැමිණිය යුතු වෙනවා. එහෙම යම් දරුවෙක් නොපමිනෙනේ නම් අවවාද කල යුතු වන අතර දෙමවුපියන්ට දැන්විය යුතුවෙනවා. එසේ දැන්වූ පසුත් කොණ්ඩය කපා නොපැමිණේ නම් සිසුව පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කල හැකියි.
හොඳ ගුරුවරු ඉන්නවා නරක ගුරුවරුත් ඉන්නවා. කොහොම උනත් ගුරුවරු බහුතරය හොඳයි. හැබැයි ඔය රතුපාටින් මම හයිලයිට් කරලා තියන වචනය භාවිතා නොකරනවානම් තමයි හොඳ.
පාසලක විනය නැතිවෙනවා කියන්නේ රටේ විනය පිරිහෙනවා කියන එකයි. ඔයවගේ තාත්තල නිසා තමයි අද ගොඩක් ගුරුවරු ළමයි කරන දේවල් වලට අහක බලාගෙන යන්නේ. එකෙන් වෙන්නේ රට විනාස වෙන එක විතරයි. අන්තිමට අර තාත්ටලාටම පුතා කෙලවනකොට වෙන්න ඕන දේවල් වේලා ඉවරයි. ඔකාගේ පුතාට කොන්ඩේ වවාගෙන ඉන්න ඕනෙමනම් තාත්තට තිබුනේ කොන්ඩෙ වවන්න පුළුවන් ඉස්කෝලෙකට ඕකව යවන්නයි. ඔය විදියට මානව හිමිකම් ගිහින් ළමයෙකුගේ විනය හදන්න උත්සහ කරන ගුරුවරු ටිකත් අධර්යමත් කලොත් උඹලගේ දරුවන්ට ඉන්න රටක් ඉතුරුවෙන එකක් නැහැ.

දෙමාපියො ගෙන්නල පැහැදිලි කරල දීල ඉස්කෝලෙන් අයින් කරනව කොන්ඩේ කපන් ආවෙ නැත්තම් කිව්ව නම්..
එක්කො ඉස්කෝලෙන් අයින් කරගනී..
එහෙම නැතුව බෙල්ලෙන් අල්ලන් ගිහින් කොන්ඩේ කපන එක වැරදී..
ඔතන ඔය තාත්ත කියන එකා කියන්නෙ පාසලේ අනුමැතිය හම්බුනා කියල.. ඒක මාර සුත්තෙ කතාවක් නෙ..
එතකොට උගේ පුතා අලි පුකෙන් ද ? අනිත් උන්ට තියන නීතියම තමයි ඌටත් තියෙන්න ඕන..
වැරදි දේට වැරදී කියන්න ඕන..
මීට කලිනුත් පොඩි උන්ව කළුවර කාමර වල දාල හිර කරපු ඒව එහෙම ගොඩක් උනා නෙ..
මේ ලගදිත් ප්රින්සිපල් කනට ගහල කොල්ලෙක් ගෙ කන පැලිල තිබුනෙ..
එහෙම ගහන්න උන්ට කොහෙද අයිතියක් ?
ළමයි කියන්නෙ ගුරුවරුන්ගෙ වහල්ලු නෙවේ නෙ එහෙම ගහන්න..
ළමයින්ගෙ විනය හදන්න දඩුවම් කරන්න ඕන ලෙවල් එකක් තියනව එතනින් එහාට යන්න හොද නැහැ..
ඔය කරල තියන වැඩේ වැරදී..
දැන් ඔතන මෙහෙම සිද්දියක් උනා නම්..
කෙල්ලෙක් සය දණහිස ලගට ඇදන් ඇවිත්..
දුප්පත් කම නිසා අලුත් සායක් මහ ගන්න බැරි උන නිසා කියල හිතපන් කෝ..
සර් කෙනෙක් අල්ලාගෙන ගිහින් රෙදි අරගෙන අරකිගේ සය උස්සගෙන මහනව මහන කොට ඉතින් ඇග කොහොමත් අත ගෑවෙනව නෙ.. (මේක ඇත්ත සිද්දියක්)
කෙල්ල ගෙදර ගිහින් ඕක කිව්වම සය උස්සල අතවර කරා වගේ වැඩක් නේද කරල තියෙන්නෙ ?
එතකොට කාගෙ පැත්තද ගන්නෙ දැන් ?
bambuva ban lankave iskola vala toilet ehekata ballekuta yanna puluvanda thava oya vage evaa ananthayi aprmanayi, europe us oya awul mukuth na, ape maha loku vinayayen 48 idala me ratata mokakda karala thiyenne,![]()
vinayak thiyenawanam wasikiliya wena kenekuta bawitha karanna bari wena vidihata bithu sithuwam andala enne nahane
ශ්රී;19739461 said:maath me kalpana karanne vinaya rakina pasal wala inna ayata pasale thiyena wasikili tika vinayanukulawa bawitha karanna bari ai kiyala ?vinayak thiyenawanam wasikiliya wena kenekuta bawitha karanna bari wena vidihata bithu sithuwam andala enne nahane
![]()

kondei kalisamayi thamayi lokuma winaya lankava ban meka lankava![]()
lamainta atha thiyana guruwarayo lankawe samaharak pasal wala inne
ශ්රී;19739520 said:guruwaraya lamayawa balen saloon ekata yawala konde kapawana eka munta vinayaanukulailamainta atha thiyana guruwarayo lankawe samaharak pasal wala inne
![]()

ශ්රී;19739461 said:maath me kalpana karanne vinaya rakina pasal wala inna ayata pasale thiyena wasikili tika vinayanukulawa bawitha karanna bari ai kiyala ?vinayak thiyenawanam wasikiliya wena kenekuta bawitha karanna bari wena vidihata bithu sithuwam andala enne nahane
![]()
කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..