සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අපි ඉස්කෝලේ යන කාලේත් සමහරක් ගුරුවරු තමන් ලොක්කෝ කියලා පෙන්වන්න පොඩ්ඩක් කොණ්ඩේ තිබ්බත් ඇති ඉස්කෝලේට ගන්නේ නෑ, එළියේ තියෙනවා 8 ටත් පැනලා, ළග සැලූන් එකට ගිහින් කැපුවොත් තමයි ඇතුලට ගන්නේ. සමහර දවස් වලට හොද ප්‍රිෆට්ලා හිටියොත් ෂේප්. හැම ගුරුවරයාම හොද මිනිස්සු නෙවෙයි. අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ.
    ඒකනම් ඇත්ත, ගොඩක් හොඳ ගුරුවරු ඉන්නවා වගේම වෙනත් ආකාරයේ ගුරුවරුත් ඉන්නවා. සල්ලි වලට විතරක් සලකන අයත් ඉන්නවා...

    අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ.
    :yes: :yes: :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ළමයා ගෑණියෙක් වගේ කොණ්ඩේ දිගට වවාගෙන ආවා නම් එහෙම කරාට කමක් නෑ නමුත් මේ පින්තූරයේ තියෙන ප්‍රමාණයේ ප්‍රශ්ණයක් නෑ. වැඩේ ඇත්ත වෙන්න ඇති, අපි ඉස්කෝලේ යන කාලේත් සමහරක් ගුරුවරු තමන් ලොක්කෝ කියලා පෙන්වන්න පොඩ්ඩක් කොණ්ඩේ තිබ්බත් ඇති ඉස්කෝලේට ගන්නේ නෑ, එළියේ තියෙනවා 8 ටත් පැනලා, ළග සැලූන් එකට ගිහින් කැපුවොත් තමයි ඇතුලට ගන්නේ. සමහර දවස් වලට හොද ප්‍රිෆට්ලා හිටියොත් ෂේප්. හැම ගුරුවරයාම හොද මිනිස්සු නෙවෙයි. අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ, මේ ගුරුවරු නෙවෙයි සක්කිලි.

    අන්න ඒකයි අපිත් කියන්නෙ..
    අපිට ගණන් උගන්නපු සර් පාරෙ දැක්කත් කොහෙ දැක්කත් දණගහල වදිනව අපි..
    ඒ වගේ කවදාවත් අමතක වෙන්නෙ නැති සර් ලත් ඉන්නව..
    ඒ වගේම එපා කරපු සක්කිලිත් ඉන්නව..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ළමයා ගෑණියෙක් වගේ කොණ්ඩේ දිගට වවාගෙන ආවා නම් එහෙම කරාට කමක් නෑ නමුත් මේ පින්තූරයේ තියෙන ප්‍රමාණයේ ප්‍රශ්ණයක් නෑ. වැඩේ ඇත්ත වෙන්න ඇති, අපි ඉස්කෝලේ යන කාලේත් සමහරක් ගුරුවරු තමන් ලොක්කෝ කියලා පෙන්වන්න පොඩ්ඩක් කොණ්ඩේ තිබ්බත් ඇති ඉස්කෝලේට ගන්නේ නෑ, එළියේ තියෙනවා 8 ටත් පැනලා, ළග සැලූන් එකට ගිහින් කැපුවොත් තමයි ඇතුලට ගන්නේ. සමහර දවස් වලට හොද ප්‍රිෆට්ලා හිටියොත් ෂේප්. හැම ගුරුවරයාම හොද මිනිස්සු නෙවෙයි. අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ, මේ ගුරුවරු නෙවෙයි සක්කිලි.

    Well siad
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    හොඳ ගුරුවරු ඉන්නවා නරක ගුරුවරුත් ඉන්නවා. කොහොම උනත් ගුරුවරු බහුතරය හොඳයි. හැබැයි ඔය රතුපාටින් මම හයිලයිට් කරලා තියන වචනය භාවිතා නොකරනවානම් තමයි හොඳ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    2: ඉස්කෝලේ කියන්නේ නියමිත විනයක් සහ නීති රීති සමුදායක් තියන ස්ථානයක්. ඒවගේ ස්ථානයකට සියලුම ළමයි නියමිත ලෙස නිල ඇඳුම් සපත්තු සහ කොණ්ඩය කපා පිලිවලට පැමිණිය යුතු වෙනවා. එහෙම යම් දරුවෙක් නොපමිනෙනේ නම් අවවාද කල යුතු වන අතර දෙමවුපියන්ට දැන්විය යුතුවෙනවා. එසේ දැන්වූ පසුත් කොණ්ඩය කපා නොපැමිණේ නම් සිසුව පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කල හැකියි.

    නීතියේ කොතනද කොන්ඩේ දිග පීරන පැත්ත ගැන තින්නේ අන්න එකයි අව්ල
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හොඳ ගුරුවරු ඉන්නවා නරක ගුරුවරුත් ඉන්නවා. කොහොම උනත් ගුරුවරු බහුතරය හොඳයි. හැබැයි ඔය රතුපාටින් මම හයිලයිට් කරලා තියන වචනය භාවිතා නොකරනවානම් තමයි හොඳ.

    ගරුත්වය නිකම් ඉදලා ගන්න බෑ බන්, ඒ විදියට හැසිරෙන්න දැනගන්න ඕනේ. ගුරුවරයෙක් උනාම ඒ නම්බුව තියාගෙන ඉන්න දැනගන්න ඕනේ ළමයින්ට පොඩි දේටත් මැරකම් දාන්නේ නැතුව, ළමයින්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැතුව, ළමයින්ට හිංසා පිඩා කරන්නේ නැතුව ... කෙල්ලොන්ව රේප් කරපු ගුරුවරුත් පහුගිය කාලේ ඉදලා මාට්ටු වුනේ , ඒකෙන්ම කියන්න පුලුවන් නේ බන් තනතුර අනුව මිනිස්සු මනින්න බෑ කියලා.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනා උනත් පොඩි කාලේ ළමයින්ට විනයක් කියාල දෙයක් තියෙන්නේ ඕනේ... එත් ගුරුවරයෙක් ළමයෙක්ව ඉස්කෝලෙන් එලියට අරගෙන ගිහිල්ල කොන්ඩේ කපන එක අනුමත කරන්න බෑ... ඉස්කෝලේ විනය නීති වලට ළමයාගේ කොන්ඩේ ගැලපෙන්නේ නැත්තන් ගෙදර යවන්න තිබුන...
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    පාසලක විනය නැතිවෙනවා කියන්නේ රටේ විනය පිරිහෙනවා කියන එකයි. ඔයවගේ තාත්තල නිසා තමයි අද ගොඩක් ගුරුවරු ළමයි කරන දේවල් වලට අහක බලාගෙන යන්නේ. එකෙන් වෙන්නේ රට විනාස වෙන එක විතරයි. අන්තිමට අර තාත්ටලාටම පුතා කෙලවනකොට වෙන්න ඕන දේවල් වේලා ඉවරයි. ඔකාගේ පුතාට කොන්ඩේ වවාගෙන ඉන්න ඕනෙමනම් තාත්තට තිබුනේ කොන්ඩෙ වවන්න පුළුවන් ඉස්කෝලෙකට ඕකව යවන්නයි. ඔය විදියට මානව හිමිකම් ගිහින් ළමයෙකුගේ විනය හදන්න උත්සහ කරන ගුරුවරු ටිකත් අධර්යමත් කලොත් උඹලගේ දරුවන්ට ඉන්න රටක් ඉතුරුවෙන එකක් නැහැ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    :yes::yes::yes::yes:

    තමන් ගිය ස්කෝලෙ හැටියට, තිබ්බ විනය අනුව, ඒවායෙ හිටි ගුරුවරු අනුව, සමාජ පරිසරය අනුව, තම තමන්ගේ මානසික මට්ටම අනුව කොන්ඩෙ හොඳායී කියන්න පුලුවන්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පාසලක විනය නැතිවෙනවා කියන්නේ රටේ විනය පිරිහෙනවා කියන එකයි. ඔයවගේ තාත්තල නිසා තමයි අද ගොඩක් ගුරුවරු ළමයි කරන දේවල් වලට අහක බලාගෙන යන්නේ. එකෙන් වෙන්නේ රට විනාස වෙන එක විතරයි. අන්තිමට අර තාත්ටලාටම පුතා කෙලවනකොට වෙන්න ඕන දේවල් වේලා ඉවරයි. ඔකාගේ පුතාට කොන්ඩේ වවාගෙන ඉන්න ඕනෙමනම් තාත්තට තිබුනේ කොන්ඩෙ වවන්න පුළුවන් ඉස්කෝලෙකට ඕකව යවන්නයි. ඔය විදියට මානව හිමිකම් ගිහින් ළමයෙකුගේ විනය හදන්න උත්සහ කරන ගුරුවරු ටිකත් අධර්යමත් කලොත් උඹලගේ දරුවන්ට ඉන්න රටක් ඉතුරුවෙන එකක් නැහැ.

    bambuva ban lankave iskola vala toilet ehekata ballekuta yanna puluvanda thava oya vage evaa ananthayi aprmanayi, europe us oya awul mukuth na, ape maha loku vinayayen 48 idala me ratata mokakda karala thiyenne, :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දෙමාපියො ගෙන්නල පැහැදිලි කරල දීල ඉස්කෝලෙන් අයින් කරනව කොන්ඩේ කපන් ආවෙ නැත්තම් කිව්ව නම්..
    එක්කො ඉස්කෝලෙන් අයින් කරගනී..

    එහෙම නැතුව බෙල්ලෙන් අල්ලන් ගිහින් කොන්ඩේ කපන එක වැරදී..

    ඔතන ඔය තාත්ත කියන එකා කියන්නෙ පාසලේ අනුමැතිය හම්බුනා කියල.. ඒක මාර සුත්තෙ කතාවක් නෙ..
    එතකොට උගේ පුතා අලි පුකෙන් ද ? අනිත් උන්ට තියන නීතියම තමයි ඌටත් තියෙන්න ඕන..

    වැරදි දේට වැරදී කියන්න ඕන..
    මීට කලිනුත් පොඩි උන්ව කළුවර කාමර වල දාල හිර කරපු ඒව එහෙම ගොඩක් උනා නෙ..
    මේ ලගදිත් ප්‍රින්සිපල් කනට ගහල කොල්ලෙක් ගෙ කන පැලිල තිබුනෙ..

    එහෙම ගහන්න උන්ට කොහෙද අයිතියක් ?
    ළමයි කියන්නෙ ගුරුවරුන්ගෙ වහල්ලු නෙවේ නෙ එහෙම ගහන්න..

    ළමයින්ගෙ විනය හදන්න දඩුවම් කරන්න ඕන ලෙවල් එකක් තියනව එතනින් එහාට යන්න හොද නැහැ..

    ඔය කරල තියන වැඩේ වැරදී..

    දැන් ඔතන මෙහෙම සිද්දියක් උනා නම්..
    කෙල්ලෙක් සය දණහිස ලගට ඇදන් ඇවිත්..
    දුප්පත් කම නිසා අලුත් සායක් මහ ගන්න බැරි උන නිසා කියල හිතපන් කෝ..
    සර් කෙනෙක් අල්ලාගෙන ගිහින් රෙදි අරගෙන අරකිගේ සය උස්සගෙන මහනව මහන කොට ඉතින් ඇග කොහොමත් අත ගෑවෙනව නෙ.. (මේක ඇත්ත සිද්දියක්)

    කෙල්ල ගෙදර ගිහින් ඕක කිව්වම සය උස්සල අතවර කරා වගේ වැඩක් නේද කරල තියෙන්නෙ ?

    එතකොට කාගෙ පැත්තද ගන්නෙ දැන් ?

    එතකොට ජැක්සන් ඇන්තනීගේ පුතා සූරිය අරණේ රඟ පාන්න කොන්ඩේ වැවුවේ අවුරුද්දකටත් දිගටම දික් වෙන්න. ඒකට මොකෝ කියන්නේ?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    bambuva ban lankave iskola vala toilet ehekata ballekuta yanna puluvanda thava oya vage evaa ananthayi aprmanayi, europe us oya awul mukuth na, ape maha loku vinayayen 48 idala me ratata mokakda karala thiyenne, :lol::lol::lol:

    maath me kalpana karanne vinaya rakina pasal wala inna ayata pasale thiyena wasikili tika vinayanukulawa bawitha karanna bari ai kiyala ? :lol: vinayak thiyenawanam wasikiliya wena kenekuta bawitha karanna bari wena vidihata bithu sithuwam andala enne nahane :lol:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ශ්‍රී;19739461 said:

    kondei kalisamayi thamayi lokuma winaya lankava ban meka lankava :lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    kondei kalisamayi thamayi lokuma winaya lankava ban meka lankava :lol:

    guruwaraya lamayawa balen saloon ekata yawala konde kapawana eka munta vinayaanukulai :lol: lamainta atha thiyana guruwarayo lankawe samaharak pasal wala inne :yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ශ්‍රී;19739520 said:
    guruwaraya lamayawa balen saloon ekata yawala konde kapawana eka munta vinayaanukulai :lol: lamainta atha thiyana guruwarayo lankawe samaharak pasal wala inne :yes:

    ape un thama inne gal uge hithanne ara thala horakan karapu jathaka kathave widihata, hoda diunu ratavala kisima guruvarayek ehema daduvam karan na, ochchara winaya dagena ape rata hadilaa nane chu karahama wathura tikak vath danna dan nathi un. :baffled:
     
    • Like
    Reactions: mldarshana

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ශ්‍රී;19739461 said:
    maath me kalpana karanne vinaya rakina pasal wala inna ayata pasale thiyena wasikili tika vinayanukulawa bawitha karanna bari ai kiyala ? :lol: vinayak thiyenawanam wasikiliya wena kenekuta bawitha karanna bari wena vidihata bithu sithuwam andala enne nahane :lol:

    බිතු සිතුවම් විතරක් ඇදලා එනවා නම් මොකද බන්, සමහර ඉස්කෝලවල් වල කක්කා දාලා එහෙම්ම තියෙන්න ඇරලත් එන්නේ, වළවල් උතුරලා චූ හැම තැනම. විනය බලන්න ඕන ඒවාට මිසක් කොණ්ඩේ අගලක් දෙකක් දික් වෙන එකට නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: ශ්‍රී

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..

    lamai inne lankawe witharak nemei machan , pitaratawal wala schools samaharak wala oya neethi na , ithin kohomada hama lamayekma eka samana wenne?