ළමයා ගෑණියෙක් වගේ කොණ්ඩේ දිගට වවාගෙන ආවා නම් එහෙම කරාට කමක් නෑ නමුත් මේ පින්තූරයේ තියෙන ප්රමාණයේ ප්රශ්ණයක් නෑ. වැඩේ ඇත්ත වෙන්න ඇති, අපි ඉස්කෝලේ යන කාලේත් සමහරක් ගුරුවරු තමන් ලොක්කෝ කියලා පෙන්වන්න පොඩ්ඩක් කොණ්ඩේ තිබ්බත් ඇති ඉස්කෝලේට ගන්නේ නෑ, එළියේ තියෙනවා 8 ටත් පැනලා, ළග සැලූන් එකට ගිහින් කැපුවොත් තමයි ඇතුලට ගන්නේ. සමහර දවස් වලට හොද ප්රිෆට්ලා හිටියොත් ෂේප්. හැම ගුරුවරයාම හොද මිනිස්සු නෙවෙයි. අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ, මේ ගුරුවරු නෙවෙයි සක්කිලි.
අන්න ඒකයි අපිත් කියන්නෙ..
අපිට ගණන් උගන්නපු සර් පාරෙ දැක්කත් කොහෙ දැක්කත් දණගහල වදිනව අපි..
ඒ වගේ කවදාවත් අමතක වෙන්නෙ නැති සර් ලත් ඉන්නව..
ඒ වගේම එපා කරපු සක්කිලිත් ඉන්නව..
sira

iskola wala ehema aya hena adui ban... mulu iskoletama 2nnek 3denk indee wadima honda guruwaru..





