සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ළමයා ගෑණියෙක් වගේ කොණ්ඩේ දිගට වවාගෙන ආවා නම් එහෙම කරාට කමක් නෑ නමුත් මේ පින්තූරයේ තියෙන ප්‍රමාණයේ ප්‍රශ්ණයක් නෑ. වැඩේ ඇත්ත වෙන්න ඇති, අපි ඉස්කෝලේ යන කාලේත් සමහරක් ගුරුවරු තමන් ලොක්කෝ කියලා පෙන්වන්න පොඩ්ඩක් කොණ්ඩේ තිබ්බත් ඇති ඉස්කෝලේට ගන්නේ නෑ, එළියේ තියෙනවා 8 ටත් පැනලා, ළග සැලූන් එකට ගිහින් කැපුවොත් තමයි ඇතුලට ගන්නේ. සමහර දවස් වලට හොද ප්‍රිෆට්ලා හිටියොත් ෂේප්. හැම ගුරුවරයාම හොද මිනිස්සු නෙවෙයි. අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ, මේ ගුරුවරු නෙවෙයි සක්කිලි.

අන්න ඒකයි අපිත් කියන්නෙ..
අපිට ගණන් උගන්නපු සර් පාරෙ දැක්කත් කොහෙ දැක්කත් දණගහල වදිනව අපි..
ඒ වගේ කවදාවත් අමතක වෙන්නෙ නැති සර් ලත් ඉන්නව..
ඒ වගේම එපා කරපු සක්කිලිත් ඉන්නව..

sira :yes:
iskola wala ehema aya hena adui ban... mulu iskoletama 2nnek 3denk indee wadima honda guruwaru.. :(
 
chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඉස්කෝලේ යන කාලේ ඕන තරම් ගුටි කාල තියනවා. වැටෙන්න කනට ගහල ඇති ඕන තරම් ගුරුවරු. අපි කවදාවත් චිත්ත වගේ දුවගෙන ගිහින අම්මට තාත්තට කියල සර් මානව හිමිකම් එක්ක ගියේ නැහැ(අපේ අම්මල තාත්තල හැරිලාවත් බැලුවේ නෑ). දන ගහන හිටපු වාර අනන්තයි. අපේ මානව හිමිකම් උල්ලංගනය උනා කියල අපිට කිසිම නොහොඳක් උනේ නැහැ(ඒ කාලේ ඔහොම එකක් තියනවද දන්නෙත් නැහැ). අද අපි මේ තත්වේ ඉන්නේ එහෙම හරි අපිව හරි මාර්ගෙට ගතපු ගුරුවරු නිසා. කොන්ඩේ කපන් ආවේ නැත්නම් කතුරෙන් කපනවා කාක්කෙක් කෙටුව වගේ. අනිත් දවසේ අනිවා කොන්ඩේ කපන් එනවා. රැවුල කපන් ආවේ නැත්නම් සර් ගේ සල්ලි වලින් රේසරයක් අරගෙන පැත්තක රැවුල කපනවා. දවසෙම චාටර් වෙලා කොල්ලොන්ගෙන්ම කින්ඩි උනාට පස්සේ මතක ඇති දවසක රැවුල වවාගෙන ඉස්කෝලේ යන්නේ නෑ.

    දන්නවද ලංකාවේ රජයේ පාසල් වල එකම ඇඳුමක් අඳින්න නියම කරලා තියන්නේ ඇයි කියල? ඒ සමානාත්මතාවය ළමයින්ට පුරුදු කරවන්න. කෝටිපතියාගේ පුතා උනත් නගර සබාවේ ට්‍රැක්ටර් ඩ්‍රයිවර්ගේ පුතා උනත් අඳින්නේ එකම ඇඳුම. හිතපන් ඔහොම 100-200ක් ඉන්න ඉස්කෝලෙක එකෙක් කොන්ඩේ වවාගෙන එනවා. අනිත් ඉන්න ළමයින්ට මොකද හිතෙන්නේ?
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    අපේ school එකේ prince of wales college එකේ නම් නාට්‍ය කරන උන්ට ad වල ඉන්න උන්ට කොන්ඩේ වවන්න අවසර තියෙනවා, උන් ගැනු වගේ දිගට වවනවා මම දැකලා තියෙනවා

    අපේ school එකෙන් තමා ලංකාවේ හොදම නළුවෝ බිහි කරන්නේ වැඩිම නළුවෝ ඉන්නෙත් අපේ school එකෙන්

    :nerd:
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Yako ape eungema sirlama kapanawa issara. kaputo kotala wage. lole lol. Thattema ganna wenawa ithin. Mara athal.

    aathal newei machan! mewa manawa aithiwasikam ullanganaya wena karunu. guruwarunta kohamada me wage dewal karanan aithiyak thiyenne ? punchi daruwanta me wage deyak karana eka waradi.:yes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    පුතාට ආදරේ උනාට මෝඩ තාත්තා කෙනෙක්...අපිට පොඩි කාලේ ඉස්කොලේදී ගහපු හැටියට නඩු දාන්න ගියා නම් ගුරුවරු ඔක්කොම හිරේ..:)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ශ්‍රී;19742664 said:
    aathal newei machan! mewa manawa aithiwasikam ullanganaya wena karunu. guruwarunta kohamada me wage dewal karanan aithiyak thiyenne ? punchi daruwanta me wage deyak karana eka waradi.:yes:

    machan me thread eke balapan guruvaru gahapu eka maha ihalin varnana karanava oya vage un uni giyahama rag dena eka ahanna deyak neme, anika hina pawurshayak thiyana un :baffled:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..

    අනිවා...
    ඉන්ටර්නැෂනල් එකකට දාගන්න කියන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගෙ දරුවට වැරැද්දක් උනා කියල හිතන මවුපියන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරල තියෙන්නෙ. කොමිසමක් තියෙන්නෙ මානව හිමිකමක් කැඩුනද නැද්ද කියල හොයන්නනෙ. මෙතන ඉන්න උන් කියන්නෙ කෙනෙක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන එක වැරදියි කියල ද?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ශ්‍රී;19741916 said:
    menna balaaganna apita vinaya kiyala dena ewunge manasikathwaya!

    මචන් ඔය විදිහට මගෙත් කපල තිබ්බා. රේප් නම් මොනවද බන් . එත් මුන්ගේ හිතේ තියන ක්‍රෝධය බලපන්. ඔය විදිහේ වචන කටින් පිට කරන්න . ඕව කවද හරි ආපිට තමන්ට කැරකෙනවා. ඔය වගේ වෛරී අදහස් තියන උන් ඉක්මනින්ම විනාශ වෙලා යනවා.
     
    • Like
    Reactions: ශ්‍රී

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් ඔය විදිහට මගෙත් කපල තිබ්බා. රේප් නම් මොනවද බන් . එත් මුන්ගේ හිතේ තියන ක්‍රෝධය බලපන්. ඔය විදිහේ වචන කටින් පිට කරන්න . ඕව කවද හරි ආපිට තමන්ට කැරකෙනවා. ඔය වගේ වෛරී අදහස් තියන උන් ඉක්මනින්ම විනාශ වෙලා යනවා.

    ube konada ban kapuve? :rolleyes:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මචන් ඔය විදිහට මගෙත් කපල තිබ්බා. රේප් නම් මොනවද බන් . එත් මුන්ගේ හිතේ තියන ක්‍රෝධය බලපන්. ඔය විදිහේ වචන කටින් පිට කරන්න . ඕව කවද හරි ආපිට තමන්ට කැරකෙනවා. ඔය වගේ වෛරී අදහස් තියන උන් ඉක්මනින්ම විනාශ වෙලා යනවා.

    :yes:
     
    • Like
    Reactions: Anti BBS

    20151217

    Member
    Dec 17, 2015
    27
    16
    0
    othana depettak thiyenawa.

    samahara un innawa konde eka eka item daala uniform eka wenas karala iskole pora wenda dangalana un. pora unata kamak na honda wada karala,eth godak un mera weda karala pora wendai hadanne.

    guruwarut innawa ahinsakayekwa dakkama uuwa bite ekata aran uuwa lajjawata path karala pahath windanayak labana. guruwarayek unaama danaganna ona thamange seemawa denagena weda karanna.

    apith iskole giya. oya kari guruwarui ,kari kolloi degolloma api dakala tiyenawa. ae asse deviyo wage guruwarut hitiye nethuwa newei. hebei godak aduwen.
     
    20151217

    Member
    Dec 17, 2015
    27
    16
    0
    ඉස්කෝලේ යන කාලේ ඕන තරම් ගුටි කාල තියනවා. වැටෙන්න කනට ගහල ඇති ඕන තරම් ගුරුවරු. අපි කවදාවත් චිත්ත වගේ දුවගෙන ගිහින අම්මට තාත්තට කියල සර් මානව හිමිකම් එක්ක ගියේ නැහැ(අපේ අම්මල තාත්තල හැරිලාවත් බැලුවේ නෑ). දන ගහන හිටපු වාර අනන්තයි. අපේ මානව හිමිකම් උල්ලංගනය උනා කියල අපිට කිසිම නොහොඳක් උනේ නැහැ(ඒ කාලේ ඔහොම එකක් තියනවද දන්නෙත් නැහැ). අද අපි මේ තත්වේ ඉන්නේ එහෙම හරි අපිව හරි මාර්ගෙට ගතපු ගුරුවරු නිසා. කොන්ඩේ කපන් ආවේ නැත්නම් කතුරෙන් කපනවා කාක්කෙක් කෙටුව වගේ. අනිත් දවසේ අනිවා කොන්ඩේ කපන් එනවා. රැවුල කපන් ආවේ නැත්නම් සර් ගේ සල්ලි වලින් රේසරයක් අරගෙන පැත්තක රැවුල කපනවා. දවසෙම චාටර් වෙලා කොල්ලොන්ගෙන්ම කින්ඩි උනාට පස්සේ මතක ඇති දවසක රැවුල වවාගෙන ඉස්කෝලේ යන්නේ නෑ.

    දන්නවද ලංකාවේ රජයේ පාසල් වල එකම ඇඳුමක් අඳින්න නියම කරලා තියන්නේ ඇයි කියල? ඒ සමානාත්මතාවය ළමයින්ට පුරුදු කරවන්න. කෝටිපතියාගේ පුතා උනත් නගර සබාවේ ට්‍රැක්ටර් ඩ්‍රයිවර්ගේ පුතා උනත් අඳින්නේ එකම ඇඳුම. හිතපන් ඔහොම 100-200ක් ඉන්න ඉස්කෝලෙක එකෙක් කොන්ඩේ වවාගෙන එනවා. අනිත් ඉන්න ළමයින්ට මොකද හිතෙන්නේ?

    machan umbe mathaya gana man mukut kiyanne nehe.

    maath duppath gamaka rajaye pasalakin igena gattu kollek.

    uniform eke samanathawa gana kiyapu nisa deyak ekathu karannm.

    duppath kollage hama giya sapattu deka ,wassa daata bata deka. irila mahapu bag eka.calender kolen pitakawara dapu poth tika ,malakada kapu pansal pettiya.iskolen deepu redi walin mahala kaha gahuna uniform ekata godak ayagen oya kiyana samanawa salakeema nam labune nehe. godak guruwarut unta salakuwe balu gaanata daala tama.

    ona ekekta dakka gaman kiyanna puluwan tatwayak tibuna bn athi nathi ekawa.