ඕක කෙල්ලෙක්ට උනා නම් රෙදි උස්සං බහියි පාරට.. ගෑනුද පිරිමිද එකී නොකී හැම එකෙක්ම.. ඒත් මූ කොල්ලෙක් නිසා කවුරුවත් කතා කරන්නෑ ඌ ගැන.. පව් බං..
ඌට සාධාරණයක් වෙයිද සිංහලු..?
manava himikam commision ekata kivva nam hari

oya case ita passe UN ekedi adinava, hitanta case dammama
hitan meva hoya balai


.මට ඇහුණා ඊයෙද පෙරෙදාද කොහෙද ...මානව හිමිකම් පැමිණිල්ලක් දාපු කතාවක්...



